2024 ගුපියන්ට ශකබුම් වෙන වසරක් වෙන්න යන්නේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලක්ෂ 70ක් වෙන විදුලි පාරිබෝගිකයන් ගෙන් ලක්ෂ 2කගේ විදුලිය විසන්දි කරන්න වෙලා ලු ගෙවන්නේ නැතුව අලුත් විදියට.
    ඒ කියන්නේ යකෝ 35 : 1 ක් කරන්ට් කපල :baffled:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    ලක්ෂ 70ක් වෙන විදුලි පාරිබෝගිකයන් ගෙන් ලක්ෂ 2කගේ විදුලිය විසන්දි කරන්න වෙලා ලු ගෙවන්නේ නැතුව අලුත් විදියට.
    ඒ කියන්නේ යකෝ 35 : 1 ක් කරන්ට් කපල :baffled:
    ahhh kamak naha
    :yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    දැන් නං වෙනිසුලාවෙ තත්වෙට කිට්ටු කිට්ටු වෙනව
    රෙන්න පුකේ ගූ නැතුව රාවණා පුත්තුන්ට ආඩම්බරෙන් ඉන්න පුලුවං , අනික් උ ං ඔක්කොම රට දාල ගියාම.


    Sean Connery Reaction GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නූගත් මෝඩ වල් වේස බල්ලො vs මොළේ ඇති අභිමානවත් සිංහයා

    නූගත් මෝඩ වල් වේස බල්ලො, ජනාදිපතිතුමා ටැක්ස් වැඩි කරපු එක පමණක් දකී
    මොළේ ඇති අභිමානවත් සිංහයා ජනාදිපතිතුමාට ටැක්ස් වැඩි කරන්න හේතු වූ කාරණය නන්දසේන පොන්න කැරියා ලෙස දකී
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සවුබාගේ දැක්මෙ උපරිමේට ළඟායි 😍😍😍


    skeleton-meme.gif



    shenat said:
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    shenat said:
    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලිcc කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    shenat said:
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    shenat said:
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...

    shenat said:
    dan mu gan kathawak nane.. :dull:

    Thread: https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    ETXb-KMs-X0-AEUe-X2.jpg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අරගල කරලා මිනිස්සු ඉල්ලුවේ රනිල් ජනාදිපති කරපන් කියලාද
     
    • Like
    Reactions: CodeMan

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එකෙන් දවසම කන්න පුලුවන් කෝටිපති වේසිගෙ පුතා ඇවිල්ලා 😹😹

    ආහ්, ප්‍රොෆෙශන්ල් කක්කුස්සි වේසිගෙ පුතා, අද ගූ අදින්න යන්නෙ නැද්ද? :lol: :lol: :lol:

    හැබැයි ක්ලීනින් උනත් ප්‍රොෆෙෂනල් විදියට කරන අය ඉන්නවා. මම දන්න ලංකාවෙ අයිය කෙනෙක් ඉන්නවා එහෙම. පොර බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ එකක් ගෙනාවෙ 80 000+ AUD ෆුල් කෑෂ් දීලා. ඒ ගානට Porsche තියෙනව ඕන තරං.

    මහන්සියට ගැලපෙන ගෙවීමක් ලැබෙන රටක් නිසා එහෙම කරන්න පුලුවන් වෙලා තියෙනව.

    Thread: https://elakiri.com/threads/aus-gih...මොකක්-හරි-වෙලා-තියෙනවා.2132645/#post-29408935
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ගිහින් අහගනින් අරගල කාරයන් ගෙන් 🤣
    අච්චු ගහපුවා යාලුවොත් එක්ක බෙදාගන්න ඇති. පිස්සා නම් දුවන කොට නම් කෝටි දෙකක් විතර හල හල දිව්වෙ.