2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

මෙවර ජනපතිවරණයට කිරියෙන් ????

  • එළකිරි වැඩිහිටි පෙරමුණ වෙනුවෙන් Kalegana

    Votes: 8 6.5%
  • එක්සත් වනගත පක්ෂය වෙනුවෙන් Solo Rider

    Votes: 17 13.8%
  • එලජන සමගි සංසදය වෙනුවෙන් Dilann

    Votes: 4 3.3%
  • පොදුජන මැදමුලන පෙරමුණ වෙනුවෙන් 2soma

    Votes: 2 1.6%
  • ජාතික ජනතා බලවේගය වෙනුවෙන් Xi Jinping

    Votes: 30 24.4%
  • මැද මාවත එකමුතුව වෙනුවෙන් topkollek

    Votes: 2 1.6%
  • එතෙර ජනගත පක්ෂය වෙනුවෙන් LINDA_ADERSON

    Votes: 1 0.8%
  • අපිට හෙටක් රනිල්ට රටක් එකමුතුවෙන් ruchira55

    Votes: 9 7.3%
  • සමරිසි කුසුමානස පෙරමුණ වෙනුවෙන් scurvy

    Votes: 42 34.1%
  • සමස්ත ලංකා වනිතා පෙරමුණ වෙනුවෙන් Geshi95

    Votes: 8 6.5%

  • Total voters
    123
  • Poll closed .

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඇස්. ඇල්. සැල් (@slsal ) ජනපති කරමු . රට shemaleලාගෙන් සුයන්පොෂිත කරමු.
    "තරුණ ජනදිපතිවරයෙක්, 2026 දී හැම කොල්ලෙකුටම shemaleකෙනෙක්"
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කිඹි සිබා පක්ශෙ ඉන්දරේ නැද්ද
    ඌ ව්‍යවස්ථා වීරෝධී වැඩකොරලා දාහත් අවුරුද්දකට හිරේ. පුරවැසිභාවය අහොසි වෙලා තියෙන්නේ.

    ඡන්දෙනං දෙන්නෑ එක සෝලෝරයිඩරයෙකුටවත්...

    හැබැයි මොකා පත් වුනත් මමයි භාණ්ඩාගාරික...
    හොඳින් හෝ නරකින්... එච්චරයි...
    ඒවා හරියන්නේ නැහැ. අළුත් මුදල් ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ චන්දෙන් පස්සේ. @AnuradhaRa හෝ @Nadun26 ව යෝජනා කරනවා ඒ වෙනුවෙන්.
    ------ Post added on Jul 25, 2024 at 8:06 PM
     
    AnuradhaRa

    Well-known member
  • ඌ ව්‍යවස්ථා වීරෝධී වැඩකොරලා දාහත් අවුරුද්දකට හිරේ. පුරවැසිභාවය අහොසි වෙලා තියෙන්නේ.

    ඒවා හරියන්නේ නැහැ. අළුත් මුදල් ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ චන්දෙන් පස්සේ. @AnuradhaRa හෝ @Nadun26 ව යෝජනා කරනවා ඒ වෙනුවෙන්.
    ------ Post added on Jul 25, 2024 at 8:06 PM

    නරියට කුකුල්ලු බාර දුන්න වගේ වෙයිද :P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඌ ව්‍යවස්ථා වීරෝධී වැඩකොරලා දාහත් අවුරුද්දකට හිරේ. පුරවැසිභාවය අහොසි වෙලා තියෙන්නේ.

    ඒවා හරියන්නේ නැහැ. අළුත් මුදල් ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ චන්දෙන් පස්සේ. @AnuradhaRa හෝ @Nadun26 ව යෝජනා කරනවා ඒ වෙනුවෙන්.
    ------ Post added on Jul 25, 2024 at 8:06 PM
    මොකා ඡන්දෙ ඉල්ලුවත්, ඡන්දෙ දිනුවත්... මගේ නම ජාතික ලැයිස්තුවෙ තියෙනව පුතා...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රත්වෙන අය එන්න කොනට..
    රෑට වැඩි මිලට බඩු හොයන්න යන්න ඕනේ නෑ. ගිනිගන්න බඩු ගෙනල්ල තියෙන්නේ මම.
    කානු පල්ලේ වැටිලා ඉන්න වෙන්නේ ඔය ඔක්කොටොම.

    kasip1.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    තොපි මොන හුයන්න දාගෙන දැගලුවත් නැකත හදන්නේ මම. දෙන්නම් හැදිගෑවිලාම යන්න හහ් :eek:
    මචන් ටැටු ශොප් එකකට ඔපනින්ග් එකකට වෙලාවක් ඕන..

    රෑට වැඩි මිලට බඩු හොයන්න යන්න ඕනේ නෑ. ගිනිගන්න බඩු ගෙනල්ල තියෙන්නේ මම.
    කානු පල්ලේ වැටිලා ඉන්න වෙන්නේ ඔය ඔක්කොටොම.

    kasip1.jpg

    පට්ට.. ෆැන්ටා 🧋💚
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,420
    113
    රෑට වැඩි මිලට බඩු හොයන්න යන්න ඕනේ නෑ. ගිනිගන්න බඩු ගෙනල්ල තියෙන්නේ මම.
    කානු පල්ලේ වැටිලා ඉන්න වෙන්නේ ඔය ඔක්කොටොම.

    kasip1.jpg
    ටහුඩු :dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තොපි මොන හුයන්න දාගෙන දැගලුවත් නැකත හදන්නේ මම. දෙන්නම් හැදිගෑවිලාම යන්න හහ් :eek:
    හප්පට, මම රෑට හැදිගෑවිල යන්න දෙනවා, උඹ මුළු ජිවිතේම හැදිගෑවිලාම යන්න දෙන්නද හදන්නේ
     
    රෑට වැඩි මිලට බඩු හොයන්න යන්න ඕනේ නෑ. ගිනිගන්න බඩු ගෙනල්ල තියෙන්නේ මම.
    කානු පල්ලේ වැටිලා ඉන්න වෙන්නේ ඔය ඔක්කොටොම.

    kasip1.jpg
    හොර වැඩ කරන්න බෑ.. වතුර පුරවලා පැකට් හදලා. 😂
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මොකා ඡන්දෙ ඉල්ලුවත්, ඡන්දෙ දිනුවත්... මගේ නම ජාතික ලැයිස්තුවෙ තියෙනව පුතා...
    හැමදාම භාණ්ඩාගාරික කම් කරලා හරියන්නේ නැහැනේ. අගමැතිකම දෙන්නම්. නැත්නම් රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දෙන්නම්. මොකටද රටේ පස්වෙනියා වෙන්නේ.