අපි බලමු 2019 නොවැම්බරයේ ලබපු අති විශිෂ්ට ජයග්‍රහණය රැක ගන්න ආන්ඩු පක්ශය සමත් වෙනවද කියලා? මෙහි විපක්ශය ගැන සදහනක් කරලා නැහැ. හේතුව දැන් පවතින ඕල්ටර්නේටිව්ස් තේරුමක් නැති නිසා. හුදෙක් පවතින රජයේ ජනප්‍රියත්වය රැක ගෙන ඇත්ද යන්න මෙහිදි සලකා බැලේ
Vote එකකට කීයක් දෙනවද?
සමීක්ෂණයක් පමනයිVote එකකට කීයක් දෙනවද?
ඉතිං ඒකට උඹට දෙන ගානෙන් කීයක්ද සහභාගි වෙන අපිට දෙන්නෙ කියල ඇහුවෙ බං..සමීක්ෂණයක් පමනයි

රිදිලා හොදටමඉතිං ඒකට උඹට දෙන ගානෙන් කීයක්ද සහභාගි වෙන අපිට දෙන්නෙ කියල ඇහුවෙ බං..![]()

කවුරු ආවත අපිට රිදෙනවනෙ බ්රෝහ්රිදිලා හොදටම
2024 ලන් උනාම රටට හිතැති සජිත් කියල ,තෙර්ඩ් එක ඕකම thava ෆේක් එකකින් හරි දායි ලොල්රටට හිතැති දේශපාලන බලවේග කොහේද බන් මේ සිරි ලංකාවේ ...![]()
ගෙස් කර කර ඉන්නෙ අහවල් දේටද පොන්ස් පෝල් එක ඔපන්1 vote for Pohottuwa
Guess who?![]()
ගෙස් කර කර ඉන්නෙ අහවල් දේටද පොන්ස් පෝල් එක ඔපන්
ammatasiri dan dakke.. umba kiyela kiyetewath hithuwe na