2024 ජනාදිපති මැතිවරණය

හරි අපි බලමු 2024 මැතිවරණය ගත්තොත් කාටද ඔබේ මනාපය


  • Total voters
    77

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,651
    7,006
    113
    Gedara
    අපි බලමු 2019 නොවැම්බරයේ ලබපු අති විශිෂ්ට ජයග්‍රහණය රැක ගන්න ආන්ඩු පක්ශය සමත් වෙනවද කියලා? මෙහි විපක්ශය ගැන සදහනක් කරලා නැහැ. හේතුව දැන් පවතින ඕල්ටර්නේටිව්ස් තේරුමක් නැති නිසා. හුදෙක් පවතින රජයේ ජනප්‍රියත්වය රැක ගෙන ඇත්ද යන්න මෙහිදි සලකා බැලේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    සාමකාමී මැතිවරණයක් දැනට වාර්තාවන ආකාරයට
    අප මාණ්ඩලික වාර්තාකරුවන් පවසන ආකාරයට සුළු ප්‍රචන්ඩක්ක්‍රියා ඇරෙන්න විශාල සිදුවීම් වාර්තාවී නොමැත.

    ආරක්ෂාව තරකර ඇති අතර කඩකරන්නන්හට දණහිසෙන් පහලට වෙඩි තබනු ලැබේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටට හිතැති දේශපාලන බලවේග කොහේද බන් මේ සිරි ලංකාවේ ... :LOL:
    2024 ලන් උනාම රටට හිතැති සජිත් කියල ,තෙර්ඩ් එක ඕකම thava ෆේක් එකකින් හරි දායි ලොල්
     
    • Like
    Reactions: Solo Rider