2024 ජනාධිපතිවරණය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,019
    101,680
    113
    0iRmFF9.png

    3 න් වෙනි ස්ථානයෙන් පස්සේ උන් මේකේ නෑ.

    පින්තූරය බුකියෙන් අරන් එඩිට් කරේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මේකේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ නැත්තේ ඇයි? සිංහල බවුද්ද අපේ මනාප තුනම සීලරතන හිමිට.
     
    • Haha
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,019
    101,680
    113
    මේකේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ නැත්තේ ඇයි? සිංහල බවුද්ද අපේ මනාප තුනම සීලරතන හිමිට.
    මේකේ ඉන්න ඕකොම ආදීනව නන් නෙළුම් පොකුණ තමා අදින්න වෙන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මේකේ ඉන්න ඕකොම ආදීනව නන් නෙළුම් පොකුණ තමා අදින්න වෙන්නේ.
    බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට අවධානය නොදීම පිළිබඳව අපගේ බරපතල අමනාපය මෙසේ දක්වා සිටිමු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,019
    101,680
    113
    බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට අවධානය නොදීම පිළිබඳව අපගේ බරපතල අමනාපය මෙසේ දක්වා සිටිමු.
    බෝට්ටුවකින් එන ගමන් ඉන්නේ අපිව බේරගන්න 😊
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    0iRmFF9.png

    3 න් වෙනි ස්ථානයෙන් පස්සේ උන් මේකේ නෑ.

    පින්තූරය බුකියෙන් අරන් එඩිට් කරේ
    හම්මට . . සජියව සිංහයාට අන්දලා :lol:
    කොච්චර හීනියට ඇද්දත් නූල පේනවා 🤭
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේකේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ නැත්තේ ඇයි? සිංහල බවුද්ද අපේ මනාප තුනම සීලරතන හිමිට.
    බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට අවධානය නොදීම පිළිබඳව අපගේ බරපතල අමනාපය මෙසේ දක්වා සිටිමු.

    ලැබූ ඡන්ද සංඛ්‍යාව - 6839