2024 ප්ලෑන් එක 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    26,504
    50,117
    113
    අවුරුද්ද පටන් ගන්න කලින් මම හිතුවා මේ අවුරුද්ද වත් වැඩකට ඇති දේවල් කරනවා කියලා. හැම අවුරුද්දම අවුරුද්ද අන්තිමේදී හැරිල බලන කොට ෆුල් සැටිස්ෆයි වෙන ලෙවල් එකට පාවිච්චි කරල තිබ්බේ නෑ. හැම තිස්සෙම හිතෙනවා මීට වඩා දේවල් කරන්න තිබ්බා කියලා.

    ඉතින් මේ අවුරුද්දේ වැඩ 3ක් මම ප්ලෑන් කලා

    1. හෙල්ත් එක ගැන බලන එක
    2. Career එක ගැන බලන එක
    3. අනාගතය (financial independence) බලන එක

    ඔය 3න් පලවෙනි එක කොහොමහරි පටන් ගත්තා. ඉස්සර ජිම් යනවා කියල හිත හිත හිටියට ලොවෙත් යැවෙන්නේ නෑ. වෙලාවකුත් නෑ. ඒ නිසා අවුරුද්ද පටන් ගන්නකොටම ගිහින් ට්‍රෙඩ්මිල් එකක් ගත්තා. දැන් හැමදාම 3ක්ම් වගෙ ඇවිදිනවා 4.5 km/h ස්පීඩ් එකට. ඕක කරන්න ලොකුම හේතුවක් වයිෆ් වද දීපු එක, දැන් එයත් වැඩේට සෙට් වෙලා දෙන්නම ට්‍රෙඩ් මිල් එකේ පාවිච්චි කරන්වා. බොරු කියන්න ඕන නෑ, එතන ප්‍රොග්‍රෙස් එක් ගැන පට්ට සැටිස්.

    3න් වෙනි එකටත් මම මනි මාර්කට් එකට පොඩ්ඩක් සෙට් වෙලා පොඩිම පොඩි ගානක් දැම්මා. මට ඔය සබ්ජෙක්ට් එක ගැන එච්චර දැනුමක් නෑ, ඒ නිසා අනිත් ඒවා වගේ නෙවී වෙලා යනවා හරියට ඉගෙන ගෙන සෙට් වෙන්න. එත් ඒකත් හරියට කරගෙන යන්න ඕනා.

    මුකුත්ම කරල නැත්තෙ දෙවනි එක. ඕකෙ ටාර්ගට් එක certification කරන එක, ඒත් මම කම්මැලිම වඩෙත් ඒක. අනික මාර වෙලාවක් නාස්ති වෙනව මගෙ අතින් දවල්ට. ඉතින් ඒක අඩු කරලා ටාර්ගට් එකට යන එක තමා මගේ ඊලග වැඩේ. එවගේ දේක එලකිරි වගේ එකක් සෑහෙන හරහට ඉන්නවා. ඒ නිසා ඒ වෙලාව ලිමිට් කරන්නත් හිතෙනව ඒත් කෙරෙන්නෙ නෑ. ඒක අනිවා කරන්න ඕන වැඩක්.

    ඔය උඩ තියෙන ටික කිව්වේ උඹලටත් පොඩි හරි මොටිවේශන් එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතලා. දැනටම අවුරුද්දේ මාස 1.5ක් ගෙවිල ඉවරයි. ගිය ඒවට මුකුත් කරන්න බෑ. එත් ඉතින් ඉතුරු 10.5 හොද විදියට පාවිච්චි කරලා අවුරුද්දෙ අන්තිමට ආපහු හැරිල බලද්දි "මේක නම් මට හොන්ද අවුරුද්දක් උනා" කියන ලෙවල් එකට වැඩ කරමු. තාම ඒකට කල් තියෙනවා.

    එහෙනම් කොල්ලො ජය වේවා 😊😊
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,504
    50,117
    113
    මේක හොදයි. පුලුවන් නම් එලියට බැහැලා පැයක් ඇවුදින්න. Stress ගතියත් අඩු වෙනවා
    Eliya amaarui machan. Ekai gedarata treadmil ekak gaththe. podi ekage wadai owai okkoma karanna giyama mewa wenne ne. Dan itin maara easy. Try eka tiyenne jogging karanna. Mama issara AL karana kaaley 3 KM witha jog karanawa. eth ewa okkoma nawathuna. Dan aai patan ganna ona.
     
    • Love
    • Like
    Reactions: Solo Rider and Amew

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,504
    50,117
    113
    Good Good



    Me too

    104kg -> 95kg unaa




    Me too
    ado umba ballekda urekda :p ? Good good. Set eka, ekatama goda yamu :-D

    ubata wulak nattum kiyahnko uba 1 million vitra gannawada salary ekak :D
    Owata methana answer karanna be putha. Eka eka redda ussan enawa :lol: :lol:

    2M+
    ------ Post added on Feb 10, 2024 at 1:14 AM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,112
    13,206
    113
    124
    Hogwarts
    Ignore karala pala walle ponz. Puka denna enna kiwwe nane.
    Attention ona nisada janellen denna yanne 🤭 🤭
    Ubane ponnayo metana wedakata neti thread dada attention ganne. Samajen kon wela gewal atule idan kunuharapa kiya kiya yana anatha ponnaya.
    Eka parak puke aran aye awada aregene yanna?
    mu ara anuradha gen pukshanaya wela penala giya, show off talk dena dial eka neda??
    ayet ara ganna awit
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    @gamerlk ටනේ ටාරක ට මොනා හරි කියනකොට රිදිලා තියෙන්නේ..සෑහෙන්න ලව් වගේ.😸😸
     
    • Haha
    Reactions: aggregate

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    @gamerlk ටනේ ටාරක ට මොනා හරි කියනකොට රිදිලා තියෙන්නේ..සෑහෙන්න ලව් වගේ.😸😸
    Thred වල කුණු හලන ඕනෙ එකෙකුට මං දිස්ලයික් ගහනව.

    උබත් අනුන්ගෙ දිස්ලයික් වලට රිදොගන්නෙ නැතුව හිටපන්. උබ උගෙ ලව් එක නොවී හිටපන් චිනා 😹😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,504
    50,117
    113
    Ubane ponnayo metana wedakata neti thread dada attention ganne. Samajen kon wela gewal atule idan kunuharapa kiya kiya yana anatha ponnaya.
    Eka parak puke aran aye awada aregene yanna?

    ayet ara ganna awit
    LOL aai janelen puka denna awilla, umbata wadak nathan ignore karahan ponz. Wallata gihin suddekta puka deela keeyak hari hoyaganin ponz 🤭 🤭
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Thred වල කුණු හලන ඕනෙ එකෙකුට මං දිස්ලයික් ගහනව.

    උබත් අනුන්ගෙ දිස්ලයික් වලට රිදොගන්නෙ නැතුව හිටපන්. උබ උගෙ ලව් එක නොවී හිටපන් චිනා 😹😹
    ඌ අනුරාධට කියල තියෙන කතා

    https://elakiri.com/search/2784313/?q=anuradhara&c[users]=tharakaf&o=relevance
     
    • Haha
    Reactions: dxx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,504
    50,117
    113
    • Wow
    Reactions: jennt

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    ඌ අනුරාධට කියල තියෙන කතා

    https://elakiri.com/search/2784313/?q=anuradhara&c[users]=tharakaf&o=relevance
    උබ මෙ thred එකෙ ඇවිත් උට මොනහරි කිවනම් මන් උබට දිස්ලයික් දාන්නෙ නැ බං .

    මොකද එක උබල දෙන්නගෙ කෙස් එකක් නිසා

    ඔය උඩ කැගහන උන් දෙන්න කුනු කපුටො වගෙ ඕන එකෙයි එපා එකෙයි වලි ඇදගන්න ස##ලි දෙන්නෙක්. එකයි උන්ට දිස්ලයික් දැම්මෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,467
    22,099
    113
    Thred වල කුණු හලන ඕනෙ එකෙකුට මං දිස්ලයික් ගහනව.

    උබත් අනුන්ගෙ දිස්ලයික් වලට රිදොගන්නෙ නැතුව හිටපන්. උබ උගෙ ලව් එක නොවී හිටපන් චිනා 😹😹

    අනේ පොන්නයො fake හදන් අැවිත් මේකේ අපිට ඉන්න ඕන විදිහත් කියනවද.😹😹.තෝ කවුද කියලා අපි නම් දන්නවා..තොට විතරද ඩිස්ලයික් දාන්න පුළුවන් මේකේ..අනේ නිකන් පලයං ගොබ්බයෝ යන්න😹😹
     
    • Haha
    Reactions: aggregate