ෆේක් නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්මිනිහො මෙතන ඔන්ලයින් චන්ඩියෙක් නොවී.මාස 2කේ fake account ඵකක් හදන් අාවේ ඒකද..![]()
උබ සැබෑ ලෝකෙ ෆේල්. එකට ෆොරුම් මෙම්බර් ල පලි නැ මානසික ලෙඩෝ

ෆේක් නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්මිනිහො මෙතන ඔන්ලයින් චන්ඩියෙක් නොවී.මාස 2කේ fake account ඵකක් හදන් අාවේ ඒකද..![]()

ෆේක් නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්මිනිහො මෙතන ඔන්ලයින් චන්ඩියෙක් නොවී.
උබ සැබෑ ලෝකෙ ෆේල්. එකට ෆොරුම් මෙම්බර් ල පලි නැ මානසික ලෙඩෝ![]()
ඔයගේ ජීවිතෙ එකාම අචිව්මන්ට් එක පරණ එළකිරි අකුන්ට් එක නෙදමාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.
Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්![]()
මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.ඔයගේ ජීවිතෙ එකාම අචිව්මන්ට් එක පරණ එළකිරි අකුන්ට් එක නෙද
මානසික ලෙඩාගෙ ඇත්ත තත්වේ කිව්වම හිතට හොදට වැදිල වගෙ. ඔය පිම්මටම ගිහින් බෙහෙත් ටිකකුත් ගනින්.![]()
මානසික ලෙඩාගෙ ඇත්ත තත්වෙ කිව්වම හිත රිදිල.මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.
Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්
තොගේ පුරුද්ද කියවන්න ඵපා පොන්නයෝ..තෝ තමා මේකේ fake හදන් dislike දැම්මේ මම නෙමෙයි..![]()
මානසික ලෙඩාගෙ ඇත්ත තත්වෙ කිව්වම හිත රිදිල.
ඔන්ලයින් බුලි කරන චන්ඩිය කාමරෙන් එළියට බැහැල බෙහෙත් ගනින්
සනතකෙම තියෙනෙන් පරණ අකුන්ට් එක විතරයි නෙද. දිස්ලයික් වලට පපුව පැලෙන්න එනව නෙදමාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.
Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්![]()
සනතකෙම තියෙනෙන් පරණ අකුන්ට් එක විතරයි නෙද. දිස්ලයික් වලට පපුව පැලෙන්න එනව නෙද
උබට මානසික ලෙඩක්. එකයි එ.
කාමරෙන් එලියට බැහැල බෙහෙත් ගනින්.
ඕස්ට්‍රේලියාවේ මානසික ලෙඩට බෙහජෙත් ගනන් නම් ලංකවට ඇවිත් බෙහෙත් කරගෙන පලයන්.Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්
උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්![]()

Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්ඕස්ට්රේලියාවේ මානසික ලෙඩට බෙහජෙත් ගනන් නම් ලංකවට ඇවිත් බෙහෙත් කරගෙන පලයන්.
ඔන්ලයින් චන්ඩියා හැබෑ ලෝකෙ නොන්ඩියා![]()
මං උබ වගෙ එක එකා බුලි කරන්නෙ නැ.Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්
උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්
තෝ ඉන්නේ ඵළියෙද?
Fake හදන් dislike ගහන්න ඵපා කිව්වහම රිදුනේ බොට නේ![]()
mokadda gaththa ට්‍රෙඩ්මිල් eka?අවුරුද්ද පටන් ගන්න කලින් මම හිතුවා මේ අවුරුද්ද වත් වැඩකට ඇති දේවල් කරනවා කියලා. හැම අවුරුද්දම අවුරුද්ද අන්තිමේදී හැරිල බලන කොට ෆුල් සැටිස්ෆයි වෙන ලෙවල් එකට පාවිච්චි කරල තිබ්බේ නෑ. හැම තිස්සෙම හිතෙනවා මීට වඩා දේවල් කරන්න තිබ්බා කියලා.
ඉතින් මේ අවුරුද්දේ වැඩ 3ක් මම ප්ලෑන් කලා
- හෙල්ත් එක ගැන බලන එක
- Career එක ගැන බලන එක
- අනාගතය (financial independence) බලන එක
ඔය 3න් පලවෙනි එක කොහොමහරි පටන් ගත්තා. ඉස්සර ජිම් යනවා කියල හිත හිත හිටියට ලොවෙත් යැවෙන්නේ නෑ. වෙලාවකුත් නෑ. ඒ නිසා අවුරුද්ද පටන් ගන්නකොටම ගිහින් ට්‍රෙඩ්මිල් එකක් ගත්තා. දැන් හැමදාම 3ක්ම් වගෙ ඇවිදිනවා 4.5 km/h ස්පීඩ් එකට. ඕක කරන්න ලොකුම හේතුවක් වයිෆ් වද දීපු එක, දැන් එයත් වැඩේට සෙට් වෙලා දෙන්නම ට්‍රෙඩ් මිල් එකේ පාවිච්චි කරන්වා. බොරු කියන්න ඕන නෑ, එතන ප්‍රොග්‍රෙස් එක් ගැන පට්ට සැටිස්.
3න් වෙනි එකටත් මම මනි මාර්කට් එකට පොඩ්ඩක් සෙට් වෙලා පොඩිම පොඩි ගානක් දැම්මා. මට ඔය සබ්ජෙක්ට් එක ගැන එච්චර දැනුමක් නෑ, ඒ නිසා අනිත් ඒවා වගේ නෙවී වෙලා යනවා හරියට ඉගෙන ගෙන සෙට් වෙන්න. එත් ඒකත් හරියට කරගෙන යන්න ඕනා.
මුකුත්ම කරල නැත්තෙ දෙවනි එක. ඕකෙ ටාර්ගට් එක certification කරන එක, ඒත් මම කම්මැලිම වඩෙත් ඒක. අනික මාර වෙලාවක් නාස්ති වෙනව මගෙ අතින් දවල්ට. ඉතින් ඒක අඩු කරලා ටාර්ගට් එකට යන එක තමා මගේ ඊලග වැඩේ. එවගේ දේක එලකිරි වගේ එකක් සෑහෙන හරහට ඉන්නවා. ඒ නිසා ඒ වෙලාව ලිමිට් කරන්නත් හිතෙනව ඒත් කෙරෙන්නෙ නෑ. ඒක අනිවා කරන්න ඕන වැඩක්.
ඔය උඩ තියෙන ටික කිව්වේ උඹලටත් පොඩි හරි මොටිවේශන් එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතලා. දැනටම අවුරුද්දේ මාස 1.5ක් ගෙවිල ඉවරයි. ගිය ඒවට මුකුත් කරන්න බෑ. එත් ඉතින් ඉතුරු 10.5 හොද විදියට පාවිච්චි කරලා අවුරුද්දෙ අන්තිමට ආපහු හැරිල බලද්දි "මේක නම් මට හොන්ද අවුරුද්දක් උනා" කියන ලෙවල් එකට වැඩ කරමු. තාම ඒකට කල් තියෙනවා.
එහෙනම් කොල්ලො ජය වේවා![]()