2024 ප්ලෑන් එක 😊😊

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාස 2කේ fake account ඵකක් හදන් අාවේ ඒකද..😹😹
    ෆේක් නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්මිනිහො මෙතන ඔන්ලයින් චන්ඩියෙක් නොවී.

    උබ සැබෑ ලෝකෙ ෆේල්. එකට ෆොරුම් මෙම්බර් ල පලි නැ මානසික ලෙඩෝ :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ෆේක් නම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්මිනිහො මෙතන ඔන්ලයින් චන්ඩියෙක් නොවී.

    උබ සැබෑ ලෝකෙ ෆේල්. එකට ෆොරුම් මෙම්බර් ල පලි නැ මානසික ලෙඩෝ :yes:

    මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.😹😹

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.😹😹

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹
    ඔයගේ ජීවිතෙ එකාම අචිව්මන්ට් එක පරණ එළකිරි අකුන්ට් එක නෙද

    මානසික ලෙඩාගෙ ඇත්ත තත්වේ කිව්වම හිතට හොදට වැදිල වගෙ. ඔය පිම්මටම ගිහින් බෙහෙත් ටිකකුත් ගනින්. 😹
     
    තොගේ පුරුද්ද කියවන්න ඵපා පොන්නයෝ..තෝ තමා මේකේ fake හදන් dislike දැම්මේ මම නෙමෙයි..😹
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.😹😹

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    තොගේ පුරුද්ද කියවන්න ඵපා පොන්නයෝ..තෝ තමා මේකේ fake හදන් dislike දැම්මේ මම නෙමෙයි..😹
    මානසික ලෙඩාගෙ ඇත්ත තත්වෙ කිව්වම හිත රිදිල.

    ඔන්ලයින් බුලි කරන චන්ඩිය කාමරෙන් එළියට බැහැල බෙහෙත් ගනින්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මානසික ලෙඩාගෙ ඇත්ත තත්වෙ කිව්වම හිත රිදිල.

    ඔන්ලයින් බුලි කරන චන්ඩිය කාමරෙන් එළියට බැහැල බෙහෙත් ගනින්

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    උපාසකයා නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්😹😹
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාස 2කේ fake account ඵකක් හදන් අාවේ තෝ fail නැති නිසාද.😹😹

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹
    සනතකෙම තියෙනෙන් පරණ අකුන්ට් එක විතරයි නෙද. දිස්ලයික් වලට පපුව පැලෙන්න එනව නෙද

    උබට මානසික ලෙඩක්. එකයි එ.

    කාමරෙන් එලියට බැහැල බෙහෙත් ගනින්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සනතකෙම තියෙනෙන් පරණ අකුන්ට් එක විතරයි නෙද. දිස්ලයික් වලට පපුව පැලෙන්න එනව නෙද

    උබට මානසික ලෙඩක්. එකයි එ.

    කාමරෙන් එලියට බැහැල බෙහෙත් ගනින්.

    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්😹😹

    තෝ ඉන්නේ ඵළියෙද?😛😹

    Fake හදන් dislike ගහන්න ඵපා කිව්වහම රිදුනේ බොට නේ😹😹
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්😹😹
    ඕස්ට්‍රේලියාවේ මානසික ලෙඩට බෙහජෙත් ගනන් නම් ලංකවට ඇවිත් බෙහෙත් කරගෙන පලයන්.

    ඔන්ලයින් චන්ඩියා හැබෑ ලෝකෙ නොන්ඩියා :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඕස්ට්‍රේලියාවේ මානසික ලෙඩට බෙහජෙත් ගනන් නම් ලංකවට ඇවිත් බෙහෙත් කරගෙන පලයන්.

    ඔන්ලයින් චන්ඩියා හැබෑ ලෝකෙ නොන්ඩියා :rofl:
    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්😹😹

    තෝ ඉන්නේ ඵළියෙද?😛😹

    Fake හදන් dislike ගහන්න ඵපා කිව්වහම රිදුනේ බොට නේ😹
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,513
    1,028
    113
    Pop Corn GIF by WWE
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Fake හදල හදල ban වෙලා දැන් බණ ටෝකින්😹😹

    උපාසකයා දැන් නැව් ටෝක්ස් මාස දෙකේ ඵකවුන්ට් ඵකෙන්😹😹

    තෝ ඉන්නේ ඵළියෙද?😛😹

    Fake හදන් dislike ගහන්න ඵපා කිව්වහම රිදුනේ බොට නේ😹
    මං උබ වගෙ එක එකා බුලි කරන්නෙ නැ.

    අනුන්ට දිස්ලයික් ගැහුවම රිදුනෙ බොට නෙ. තෝ නෙ මව මෙන්ෂන් කරගෙන නැටුවෙ. එ උබ සමාජ ආශ්‍රය නැති මානසික ලෙඩෙක් නිසා.

    මානසික රෝගිය ඔන්ලයින් මිනිස්සු හදන්න කලින් ලංකාවට ඇවිත් බෙහෙත් ගනින්.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අවුරුද්ද පටන් ගන්න කලින් මම හිතුවා මේ අවුරුද්ද වත් වැඩකට ඇති දේවල් කරනවා කියලා. හැම අවුරුද්දම අවුරුද්ද අන්තිමේදී හැරිල බලන කොට ෆුල් සැටිස්ෆයි වෙන ලෙවල් එකට පාවිච්චි කරල තිබ්බේ නෑ. හැම තිස්සෙම හිතෙනවා මීට වඩා දේවල් කරන්න තිබ්බා කියලා.

    ඉතින් මේ අවුරුද්දේ වැඩ 3ක් මම ප්ලෑන් කලා

    1. හෙල්ත් එක ගැන බලන එක
    2. Career එක ගැන බලන එක
    3. අනාගතය (financial independence) බලන එක

    ඔය 3න් පලවෙනි එක කොහොමහරි පටන් ගත්තා. ඉස්සර ජිම් යනවා කියල හිත හිත හිටියට ලොවෙත් යැවෙන්නේ නෑ. වෙලාවකුත් නෑ. ඒ නිසා අවුරුද්ද පටන් ගන්නකොටම ගිහින් ට්‍රෙඩ්මිල් එකක් ගත්තා. දැන් හැමදාම 3ක්ම් වගෙ ඇවිදිනවා 4.5 km/h ස්පීඩ් එකට. ඕක කරන්න ලොකුම හේතුවක් වයිෆ් වද දීපු එක, දැන් එයත් වැඩේට සෙට් වෙලා දෙන්නම ට්‍රෙඩ් මිල් එකේ පාවිච්චි කරන්වා. බොරු කියන්න ඕන නෑ, එතන ප්‍රොග්‍රෙස් එක් ගැන පට්ට සැටිස්.

    3න් වෙනි එකටත් මම මනි මාර්කට් එකට පොඩ්ඩක් සෙට් වෙලා පොඩිම පොඩි ගානක් දැම්මා. මට ඔය සබ්ජෙක්ට් එක ගැන එච්චර දැනුමක් නෑ, ඒ නිසා අනිත් ඒවා වගේ නෙවී වෙලා යනවා හරියට ඉගෙන ගෙන සෙට් වෙන්න. එත් ඒකත් හරියට කරගෙන යන්න ඕනා.

    මුකුත්ම කරල නැත්තෙ දෙවනි එක. ඕකෙ ටාර්ගට් එක certification කරන එක, ඒත් මම කම්මැලිම වඩෙත් ඒක. අනික මාර වෙලාවක් නාස්ති වෙනව මගෙ අතින් දවල්ට. ඉතින් ඒක අඩු කරලා ටාර්ගට් එකට යන එක තමා මගේ ඊලග වැඩේ. එවගේ දේක එලකිරි වගේ එකක් සෑහෙන හරහට ඉන්නවා. ඒ නිසා ඒ වෙලාව ලිමිට් කරන්නත් හිතෙනව ඒත් කෙරෙන්නෙ නෑ. ඒක අනිවා කරන්න ඕන වැඩක්.

    ඔය උඩ තියෙන ටික කිව්වේ උඹලටත් පොඩි හරි මොටිවේශන් එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතලා. දැනටම අවුරුද්දේ මාස 1.5ක් ගෙවිල ඉවරයි. ගිය ඒවට මුකුත් කරන්න බෑ. එත් ඉතින් ඉතුරු 10.5 හොද විදියට පාවිච්චි කරලා අවුරුද්දෙ අන්තිමට ආපහු හැරිල බලද්දි "මේක නම් මට හොන්ද අවුරුද්දක් උනා" කියන ලෙවල් එකට වැඩ කරමු. තාම ඒකට කල් තියෙනවා.

    එහෙනම් කොල්ලො ජය වේවා 😊😊
    mokadda gaththa ට්‍රෙඩ්මිල් eka?