2024 වත්මන් ආන්ඩුව කෙරෙහි ජනතා අනුමැතිය!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    Screenshot_2024-08-18-14-12-20-408-edit_lk.bhasha.helakuru.jpg

    IMG_20240818_141734.jpg

    IMG_20240818_141805.jpg

    පේන විදියට මේ එන ඡන්දය රනිල්ට සහ පොදුජන පෙරමුණට අවාසිදායකයි (මේ data වලට අනුව data හරිද වැරදිද කියලා දන්නෙ හෙළකුර තමයි)
     
    Last edited:

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    LOL ටයිටල් එක දැකල ස්ටොරිය බලන්න ආපු ගුපියො හාන්සි :lol: :lol:

    රනීනීනීල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Danna eka nam
    අනිත් එක ඔය ඔන්ලයින් පොල් වල ගොඩක් වොට් කරන්නේ JVP අය. ඔය සාම්පල් සයිස් එකත් සැහෙන්න පොඩි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    View attachment 235029
    View attachment 235032
    View attachment 235031

    පේන විදියට මේ එන ඡන්දය රනිල්ට සහ පොදුජන පෙරමුණට අවාසිදායකයි

    ඔය ඔන්ලයින් poll වල ඇක්ටිව් උන්ගෙන් උඹට ලංකාව වගේ රටක නියම ප්‍රතිපල ගන්න බෑ. මේ ටිකේ ජෙප්පො ඕවා හොය හොය vote කරන්නෙ. එවගේම උන්ගෙ මීටින් වලට හැම තැනින්ම මිනිස්සු ගෙන්වා. නොන්ඩිම දේ තමා කැන්වසින් වලටත් අහලපහල පැති වල උන් උස්සන් එනවා නිකන් බොරු "පුනුරුදයක්" පෙන්නන්න. articial රැල්ලක් හදලා මිනිස්සු එකට සෙට් කරන්න හදන්නේ.

    දන්න විදියට helakuru පාවිච්චි කරන උන් ඔයිට වඩා ඉන්නවා. ඒත් උන්ගෙන් 25k විතරයි වොට් කරලා තියෙන්නෙ එතකොට අනිත් උන් මොකද කියන්නෙ?
     
    • Like
    Reactions: bladeable

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඔය ඔන්ලයින් poll වල ඇක්ටිව් උන්ගෙන් උඹට ලංකාව වගේ රටක නියම ප්‍රතිපල ගන්න බෑ. මේ ටිකේ ජෙප්පො ඕවා හොය හොය vote කරන්නෙ. එවගේම උන්ගෙ මීටින් වලට හැම තැනින්ම මිනිස්සු ගෙන්වා. නොන්ඩිම දේ තමා කැන්වසින් වලටත් අහලපහල පැති වල උන් උස්සන් එනවා නිකන් බොරු "පුනුරුදයක්" පෙන්නන්න. articial රැල්ලක් හදලා මිනිස්සු එකට සෙට් කරන්න හදන්නේ.

    දන්න විදියට helakuru පාවිච්චි කරන උන් ඔයිට වඩා ඉන්නවා. ඒත් උන්ගෙන් 25k විතරයි වොට් කරලා තියෙන්නෙ එතකොට අනිත් උන් මොකද කියන්නෙ?
    අපි වගේ නිර්පාක්ෂික උන් වැඩි ඇති එකයි
     
    • Like
    Reactions: tharakaf

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    ඔය ඔන්ලයින් poll වල ඇක්ටිව් උන්ගෙන් උඹට ලංකාව වගේ රටක නියම ප්‍රතිපල ගන්න බෑ. මේ ටිකේ ජෙප්පො ඕවා හොය හොය vote කරන්නෙ. එවගේම උන්ගෙ මීටින් වලට හැම තැනින්ම මිනිස්සු ගෙන්වා. නොන්ඩිම දේ තමා කැන්වසින් වලටත් අහලපහල පැති වල උන් උස්සන් එනවා නිකන් බොරු "පුනුරුදයක්" පෙන්නන්න. articial රැල්ලක් හදලා මිනිස්සු එකට සෙට් කරන්න හදන්නේ.

    දන්න විදියට helakuru පාවිච්චි කරන උන් ඔයිට වඩා ඉන්නවා. ඒත් උන්ගෙන් 25k විතරයි වොට් කරලා තියෙන්නෙ එතකොට අනිත් උන් මොකද කියන්නෙ?
    එතකොට රනිල් ට චන්දෙ දෙන බහුතරේ online poll එක්කටවත් vote කරන්ඩ දන්නෙ නැති ගම් වල බෝක්කු උඩ බුලත් විට කකා පුක කහ කහ ඉන්න මෙලෝ සාක්ශරතාවයක් නැති උන් කියලද උබ කියන්නෙ.