පේන විදියට මේ එන ඡන්දය රනිල්ට සහ පොදුජන පෙරමුණට අවාසිදායකයි (මේ data වලට අනුව data හරිද වැරදිද කියලා දන්නෙ හෙළකුර තමයි)
Last edited:
Helakuru data thamaihelakuru hora guhawen karapu ekak neda![]()
wiswasa karanna amarui ne. okun database ekata insert query gahanawa athiHelakuru data thamai![]()
Danna eka namwiswasa karanna amarui ne. okun database ekata insert query gahanawa athi

Ow eka thamai. Nattam ranilta minissu akamathi nane nedawiswasa karanna amarui ne. okun database ekata insert query gahanawa athi
meka boruඅනිත් එක ඔය ඔන්ලයින් පොල් වල ගොඩක් වොට් කරන්නේ JVP අය. ඔය සාම්පල් සයිස් එකත් සැහෙන්න පොඩි.Danna eka nam
wiswasa karanna amarui ne. okun database ekata insert query gahanawa athi
චන්දෙ දවසට බලමු අනුර නම් කෝටියක් ගන්නවා නේOw eka thamai. Nattam ranilta minissu akamathi nane nedameka boru
View attachment 235029
View attachment 235032
View attachment 235031
පේන විදියට මේ එන ඡන්දය රනිල්ට සහ පොදුජන පෙරමුණට අවාසිදායකයි
අපි වගේ නිර්පාක්ෂික උන් වැඩි ඇති එකයිඔය ඔන්ලයින් poll වල ඇක්ටිව් උන්ගෙන් උඹට ලංකාව වගේ රටක නියම ප්රතිපල ගන්න බෑ. මේ ටිකේ ජෙප්පො ඕවා හොය හොය vote කරන්නෙ. එවගේම උන්ගෙ මීටින් වලට හැම තැනින්ම මිනිස්සු ගෙන්වා. නොන්ඩිම දේ තමා කැන්වසින් වලටත් අහලපහල පැති වල උන් උස්සන් එනවා නිකන් බොරු "පුනුරුදයක්" පෙන්නන්න. articial රැල්ලක් හදලා මිනිස්සු එකට සෙට් කරන්න හදන්නේ.
දන්න විදියට helakuru පාවිච්චි කරන උන් ඔයිට වඩා ඉන්නවා. ඒත් උන්ගෙන් 25k විතරයි වොට් කරලා තියෙන්නෙ එතකොට අනිත් උන් මොකද කියන්නෙ?
Kotiyak gaththath ekai naththath ekai. Api edath athal eke kala beela hodata hitiya adath innawa. Puka deela ganna deyak na.චන්දෙ දවසට බලමු අනුර නම් කෝටියක් ගන්නවා නේ![]()
අනිත් එක ඔය ඔන්ලයින් පොල් වල ගොඩක් වොට් කරන්නේ JVP අය.
I feel like Helakuru userbase is a very biased sample.View attachment 235047

එතකොට රනිල් ට චන්දෙ දෙන බහුතරේ online poll එක්කටවත් vote කරන්ඩ දන්නෙ නැති ගම් වල බෝක්කු උඩ බුලත් විට කකා පුක කහ කහ ඉන්න මෙලෝ සාක්ශරතාවයක් නැති උන් කියලද උබ කියන්නෙ.ඔය ඔන්ලයින් poll වල ඇක්ටිව් උන්ගෙන් උඹට ලංකාව වගේ රටක නියම ප්රතිපල ගන්න බෑ. මේ ටිකේ ජෙප්පො ඕවා හොය හොය vote කරන්නෙ. එවගේම උන්ගෙ මීටින් වලට හැම තැනින්ම මිනිස්සු ගෙන්වා. නොන්ඩිම දේ තමා කැන්වසින් වලටත් අහලපහල පැති වල උන් උස්සන් එනවා නිකන් බොරු "පුනුරුදයක්" පෙන්නන්න. articial රැල්ලක් හදලා මිනිස්සු එකට සෙට් කරන්න හදන්නේ.
දන්න විදියට helakuru පාවිච්චි කරන උන් ඔයිට වඩා ඉන්නවා. ඒත් උන්ගෙන් 25k විතරයි වොට් කරලා තියෙන්නෙ එතකොට අනිත් උන් මොකද කියන්නෙ?