අර බිත්තරේ ට වෙච්ච දේ වගේ තමයි. කොච්චර වැල් බයිලා ගැහුවත් තවම බිත්තරයක් 50 - 55මේක ලංකාව බං. මට කියපන් පහුගිය අවුරුදු 6 ඇතුලත ඉහල මිල ගියපු සාමාන්‍යයෙන් විශේෂ දෙයක් මිල පහලට ආව? එලවලු වෙලෙන්ඳාගේ, හාර්ඩ්වෙයාර්කාරයාගේ ඉඳලා ලොකුම බිස්නස් කරන හැමෝම මොනවා හරි යොදාගෙන මිළ වැඩි කරා මිසක් කවදාවත් මිල අඩු කරන්න යුහුසුලු වුනේ නෑ
අපේ එවුනුත් නිකන් මේවා අලුත් දේවල් වගේ හැසිරෙන්නේඅර බිත්තරේ ට වෙච්ච දේ වගේ තමයි. කොච්චර වැල් බයිලා ගැහුවත් තවම බිත්තරයක් 50 - 55

අර බිත්තරේ ට වෙච්ච දේ වගේ තමයි. කොච්චර වැල් බයිලා ගැහුවත් තවම බිත්තරයක් 50 - 55