2024 හොඳම අපේක්ෂක තේමා ගීතය

හොඳම අපේක්ෂක තේමා ගීතය 2024

  • Namal

  • Anura

  • Sajith

  • Ranil

Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    AKD Theme Song

    අනික් අයගෙ තේමා ගීත වලින් මේක වෙනස් වෙන්නේ අනුරයියගේ දේශාපාලන අරමුණ ඔලුවේ තියාගෙන තමයි මේ සින්දුව හදලා තියෙන්නේ.
    වීඩියෝ එකෙන් "පොහොසත් රටක්" කියන එක නිරූපණය කරනවා.

    අනික් එක තමයි අනුරයියගේ ඇඩ් කැම්පේන් එකත් සුපිරි. කාටවත් මඩ නොගහා ලස්සනට වැඩේ කරනවා.
    :yes: :yes: :yes: අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට
     
    • Like
    Reactions: Absolute Zero

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    New version

    Dance Dog GIF by EsZ  Giphy World
     
    • Love
    Reactions: Stimulus mind

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අකමැත්තෙන් උනත් කියන්න ඕනේ, මෙතනින් නම් දිනන්නේ නාමල්. Audio 100/100. ඇන්ඩ් Catchy tone, raps and really nice video editing.
    බෝරින් නැතුව ඉවර වෙනකං බැලුවා.
    දෙක රනිල්. ඔඩියෝ වීඩියෝ අවූලක්ම නැහැ. ඒත් ලොකු අකුරින් ලිරිකස් දාපු එක අවුල්. අනික ටිකක් රිපෙටෙටිවූ වැඩි ඕඩියෝ එක. ඔක්කොම බැලුවේ නැහැ.
    3 අනුර. විඩියෝ එක මරු. ඕඩියෝ එක කැචි. ඒත් යුනික් ගතිය අඩුයිනේ. ඔක්කොම බැලුවේ නැහැ.
    4 සජිත්. මියුසික් එක හොදයි, වීඩියෝ එකත් අවුලක් නෑ, ඒත් ඉවර වෙනකං බැලුවේ නෑ. කැචි ගතිය අඩුයි. ස්ලෝ වැඩීනෙ ටිකක්.

    අන්බයෑස්ඩ් වෙලා වීඩියෝ බලන්න ට්‍රයි කරා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    namallage production quality hamadama supiri, neo la iraj la ehema audio karanne
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    ෂේයා කළාට තුති. ඩිලීට් වෙන්න කලින් ඩවුන්ලෝඩ් කර ගත්තා. හේෂාන් නේද හදලා තියෙන්නේ. මම දැනන් හිටියෙ නෑනෙ ඌ මෙච්චර දස්සයෙක් කියල

    kemathima eka 2019

    අඩේ ඒක සුපිරි. ලිරික්ස් මරේ මරු. පොඩ්ඩක්වත් බොරින් නැතුව අහන්න පුළුවන්.
    ------ Post added on Sep 11, 2024 at 11:47 PM

    අනුරගේ සින්දුව ලස්සනයි, හැබැයි මේ පාර ගහපු සුපිරිම සින්දුව මේක :yes:

    (2015 - ආයේ ආයේ නොම ඉවසන් තමයි සුපිරිම සින්දුව හිතට වැදුන)

    ඔව් කලින් එකට වඩා මේක ගොඩක් හොදයි. ලිරීක්ස් කම්මැලි නැතුව අහන්න පුළුවන්. මියුසික් නම් මරු. ශෝනෙන් ඇනිමේ සින්දුවක් වගේ
    ------ Post added on Sep 11, 2024 at 11:54 PM

    :yes: :yes: :yes: අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට
    මං සින්දු ගැන වැඩියේ දන්නේ නෑ. ඒත් මෙතන එළිසමේ වැඩි නැද්ද?

    එක මිටකට.. රට අනුරට, එක මිටකට.. රට අනුරට. වගේ කිව්වම ලස්සනයි කියල හිතෙනව.
    ------ Post added on Sep 11, 2024 at 11:58 PM
     
    Last edited:
    • Dislike
    Reactions: gannicuz

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    3 අනුර. විඩියෝ එක මරු. ඕඩියෝ එක කැචි. ඒත් යුනික් ගතිය අඩුයිනේ. ඔක්කොම බැලුවේ නැහැ.
    anurage sinduwa diga wadiyi neda
    අකමැත්තෙන් උනත් කියන්න ඕනේ, මෙතනින් නම් දිනන්නේ නාමල්. Audio 100/100. ඇන්ඩ් Catchy tone, raps and really nice video editing.
    matanm eke lyrics patta. niyameta liyala thiyenawa
    ෂේයා කළාට තුති. ඩිලීට් වෙන්න කලින් ඩවුන්ලෝඩ් කර ගත්තා. හේෂාන් නේද හදලා තියෙන්නේ. මම දැනන් හිටියෙ නෑනෙ ඌ මෙච්චර දස්සයෙක් කියල

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    AKD Theme Song

    අනික් අයගෙ තේමා ගීත වලින් මේක වෙනස් වෙන්නේ අනුරයියගේ දේශාපාලන අරමුණ ඔලුවේ තියාගෙන තමයි මේ සින්දුව හදලා තියෙන්නේ.
    වීඩියෝ එකෙන් "පොහොසත් රටක්" කියන එක නිරූපණය කරනවා.

    අනික් එක තමයි අනුරයියගේ ඇඩ් කැම්පේන් එකත් සුපිරි. කාටවත් මඩ නොගහා ලස්සනට වැඩේ කරනවා.
    අනුරයියගෙ ලබ්බ තමා
     
    • Haha
    Reactions: Absolute Zero

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනුරගේ ගීතය තමයි වැඩියෙන්ම ලස්සන... පට්ට දක්ෂයෝ මාලිමාවේ ඉන්නේ.. මාර ගැම්මක් දැනෙන්නේ ඒ සිංදුවට..මම දැක්ක හොඳම තේමා ගීතය... මාලිමාව වැඩක් කලොත් සුපිරි... වැඩ්ඩෝ තමයි... 8-) 8-) 8-)

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට................. 8-) 8-) 8-)

    images
    images
    images
    Agreed