හරිනි vs සජිත් කොළඹින්

kawuda hoda

  • හරිනි

    Votes: 51 73.9%
  • සජිත්

    Votes: 7 10.1%
  • වෙනත්

    Votes: 11 15.9%

  • Total voters
    69
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    කොළඹින් එන හොඳම අගමැති අපේක්ෂක කවුද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    මට නම් හිතෙන්නේ හරිනි සහ විජිත දෙන්නම ජාතික ලැයිස්තුවෙන් එයි කියලා
     
    • Like
    Reactions: Kalegana

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    මට නම් හිතෙන්නේ හරිනි සහ විජිත දෙන්නම ජාතික ලැයිස්තුවෙන් එයි කියලා
    ow ekath hari, me thiyena weda ekka election ekata duwanna bane. but me dennagen pm hatiyata hoda kawuda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    මගේ චන්දෙ හරිනිට ඒත් සජිත් දිනාවි කියලා මට හිතෙනවා
     
    • Haha
    Reactions: Solo Rider

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සජිත්ට කොළඹ දෙමළ මුස්ලිම් චන්ද තියනවා සැහෙන්න 300K+ ගනී ගොඩක් දුරට.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,367
    113
    වැලිවේරිය
    සජිතුයි ,චාමර සම්පත් අතරින් එකෙක් අගමැති කරන්න කිව්වොත් මම අගමැති කරන්නේ චාමර...
    සජිත් කියන්නේ එච්චරම ගොබ්බයෙක්