2024 Presidential Election

Presidential election 2024

  • 1. Gotabaya / Basil / Namal

  • 2. Champika /Sajith

  • 3. Anura Kinara - JVP

  • 4. Pathum Kerner

  • 5. Other

Results are only viewable after voting.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    champikaya president illuwoth denawa
    mtth poraje projects nam hithaata alluwa.. :love2: janapriya nha eth patta wdgath kyl kalyak giyhm thma meter wenne..:sorry: ekma awula porata wancha dushanaya thiynvd kyl thma hriyt hoygnn source ekk nha... any idea abt that?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    මෙතන මොන ආඩපාලි නැටුවත් හොර ජන්ද දාල හරි රාජපක්ෂල දිනනවා එනපාරත් . අනික ගමේ මිනිස්සු ජවිපේ මර්ධනයෙන් බැටකෑව මිනිස්සු අනුර බැටලු හමක් දාගෙන ආවත් ජන්දේ දෙන් නෑ ඊට වඩා රාජපක්ෂ අතින් පුක්ශණය වෙන එක වටිනවා කියලා ඒ මිනිස්සු හිතනවා . ඒම රාජපක්ෂල ඇවිල්ලා මේක කොලනියක් වෙන ගානට වට්ටනවා වට්ටලා උන් ගොඩක් වෙලාවට මාරු වෙයි මහින්දනම් මැරෙනවා වැඩි දවසක් නෑ මැරිල අපායේ ගු වලේ බහින්න වෙනවා ශිරන්ති අපායේ මිල්ෆ් නගර සෝබනියක් වෙනවා .
     
    • Haha
    Reactions: AEG and Sandy_Fdo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mtth poraje projects nam hithaata alluwa.. :love2: janapriya nha eth patta wdgath kyl kalyak giyhm thma meter wenne..:sorry: ekma awula porata wancha dushanaya thiynvd kyl thma hriyt hoygnn source ekk nha... any idea abt that?
    apo okath hora. project ekak karaddi uth cuts gannawa kiyala aranchiyi. habai u karanne wadagath adala uwamana wena projects master plan ekakata. ewaye uta pulu puluwan cuts gannawa athi habai cuts ganna bari wadagath project nokara cuts ganna puluwan hambantota goo godawal hadana ewa approve karana eka wage karala na u. and atha danne na engineers lata karagana yanna denawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    අර ටිල්වින් වගේ ඔල්මාද කොමියුනිස්ට් බඩු එක්ක ලංකාව වගේ ලිබරල් රටක් දියුනු කරන්න පුලුවන් ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මෙච්චර කල් තිබුන ප්‍රධාන කඳවුරු 2ට දෙන්නෙ නැත.
     
    • Like
    Reactions: Sandy_Fdo

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අර ටිල්වින් වගේ ඔල්මාද කොමියුනිස්ට් බඩු එක්ක ලංකාව වගේ ලිබරල් රටක් දියුනු කරන්න පුලුවන් ද
    ටිල්වින් මොනාද බ්‍රෝ...මර්වින් සිල්ව පබා රන්ජන් ජොන්ස්ටන් රත්තරංලා වගේ ගොබ්බයෝ හිටිය ආන්ඩු කොහොමද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    ටිල්වින් මොනාද බ්‍රෝ...මර්වින් සිල්ව පබා රන්ජන් ජොන්ස්ටන් රත්තරංලා වගේ ගොබ්බයෝ හිටිය ආන්ඩු කොහොමද?
    කෝකත් එකයි එමයි කියල පරණ සෝවියට් මාක්ස්වාදි සමාජවාදි උපසංකෘතික ඔල්මාද කාරයන්ට දීලා තව කෙලෝගන්න බෑ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පරදින්න හරි ජෙප්පන්ට. මොකෝ මීට වැඩිය නරකට කරන්න පුළුවන් එකම එකා සජිත් විතරයි. උගේ පක්ෂේ භාණ්ඩාගාරික බදුර්දීන්. චන්දෙට සල්ලි හොයන්න භාරදීල තියෙන්නේ ඌට. සජිය ආවොත් මුදල් ඇමතිකම දෙයි බදුර්දීන්ට. ඒතරම් ගොන් පුතා ඹ්කා 😂

    ඒනිසා මීට වඩා ගූ විදියට ආණ්ඩු කරන්න නම් බෑ ජෙප්පන්ට. අනික මේ තරම් හොරා කන්නෙත් නෑ ජෙප්පෝ.

    Nothing to lose. So JVP 👍

    කෝකත් එකයි එමයි කියල පරණ සෝවියට් මාක්ස්වාදි සමාජවාදි උපසංකෘතික ඔල්මාද කාරයන්ට දීලා තව කෙලෝගන්න බෑ
    මීට වඩා තව කෙලවෙන්ඩ දෙයක් තියෙනවද බං?
    ------ Post added on Oct 11, 2021 at 3:22 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    apo okath hora. project ekak karaddi uth cuts gannawa kiyala aranchiyi. habai u karanne wadagath adala uwamana wena projects master plan ekakata. ewaye uta pulu puluwan cuts gannawa athi habai cuts ganna bari wadagath project nokara cuts ganna puluwan hambantota goo godawal hadana ewa approve karana eka wage karala na u. and atha danne na engineers lata karagana yanna denawa.

    tfs...
     
    • Like
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,707
    48,978
    113
    සේදවත්ත
    පරදින්න හරි ජෙප්පන්ට. මොකෝ මීට වැඩිය නරකට කරන්න පුළුවන් එකම එකා සජිත් විතරයි. උගේ පක්ෂේ භාණ්ඩාගාරික බදුර්දීන්. චන්දෙට සල්ලි හොයන්න භාරදීල තියෙන්නේ ඌට. සජිය ආවොත් මුදල් ඇමතිකම දෙයි බදුර්දීන්ට. ඒතරම් ගොන් පුතා ඹ්කා 😂

    ඒනිසා මීට වඩා ගූ විදියට ආණ්ඩු කරන්න නම් බෑ ජෙප්පන්ට. අනික මේ තරම් හොරා කන්නෙත් නෑ ජෙප්පෝ.

    Nothing to lose. So JVP 👍

    මීට වඩා තව කෙලවෙන්ඩ දෙයක් තියෙනවද බං?
    ------ Post added on Oct 11, 2021 at 3:22 PM
    245013361_10226911663523934_2058721122025670240_n.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,344
    113
    Unp and PP both have destroyed their credibility in 2015 and 2019 ... So I won't vote for both of those main parties ... Specially no Rajapaksha's anymore ... Should consider AKD If not just NOTA ...