2025ට ඇත්තටම අලුත් ආන්ඩුවක් ගේමුද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    Economic authority වෙනුවට economic autonomy
    ඔනෙම මිනිහෙක්ට අයිතිය තියෙන්න ඔනෙ ඔනෙම ව්‍යාපාරයකට අත ගහන්න. මට තැබැරුමක් දාන්න ඔනෙ නම් ඒකට මට ඉඩ තියෙන්න ඔනෙ. හාල් මෝලක් දාන්න ඔනෙ නම් එකට සිරිසෙනගෙන් පින්සේන්ඩු වෙන්න ඔනෙ නැති වෙන්න ඔනෙ.

    Socialism වෙනුවට social security & welbeing
    නැති බැරි එවුන්ට විතරක් දෙන්න ඔනෙ උන්ගෙ ජිවන තත්වය පවත්වාගන්න. ඒකත් තමන්ගෙ දෙපයින් නැගිටිනකම් විතරක් විය යුතුයි. ආදායම් මාර්ග තියන උන්ට ඒ ආදායම් වියදම් කරල වැඩ කරගන්න දෙන්න ඔනෙ. පාලන මිලවල් සැමන් ටින් ගැසට් වගේ මල සමයන් වලින් රට කරන්න බෑ. මොකද වියදම් කරන්න හැකියාව තියන එකාටයි හිගන්නටයි ඔක්කොටම එකම මිල තිබිම වැරදි. ගොඩක් රටවල නම් ආදායම මදි අයට ආහාර මුද්දර දෙනව. අනික් උන් ගිහින් වියදම් කරල ගන්න ඔනෙ. ඒ වගේම තරගකාරිත්වය මත විවිධ මිලට බඩු තියෙන්න ඔනෙ ආනයනත් ඇතුලුව. පූර්න සමාජවාදය කියන එක විහිලුවක් කියන්න හොදම සාක්ශිය චිනෙන් ගන්න පුලුවන්. උන්ට දේසපාලන නිදහස 0 උනාට ආර්ථික නිදහස තියනව අද වෙනකොට, පිස්සු මාවෝගෙ ක්‍රමේ ඌත් එක්කම වලට ගිහින්

    Free education වෙනුවට Freedom of education
    හැම කොල්ලටයි බල්ලටයි ඔක්කොම උන්ට පිනට ඉගනගන්න ක්‍රමේ නැති කරන්න ඔනෙ. තව හෙලුව වහගන්න ආන්ඩුවෙන් රෙද්දත් දෙන එක නතර කරන්න ඔනෙ.
    නැති බැරි එවුන්ට විතරක් ඒක ලැබෙන්න ඔනෙ. ලෑන්ඩ් කෘසර් එකෙන් උදේට රජපෙ පාසලට ගිහින් දාන එකා අදින්නෙත් මේ ආන්ඩුවෙ හෙලුව වහන රෙද්ද වෙන්න බෑ ඒක මහ තුප්පහි ක්‍රමයක් නෙ

    Free healthcare වෙනුවට Universal Healthcare
    කනෙක්ශන් තියන එකා ජනාධිපති අරමුදලින් එලිසබෙත් ගිහින් ඔනෙ ලෙඩක් හොද කරන් එනව. දුප්පත් එවුන් රෝහල් වල ඇද පල්ලෙ කොරිඩෝ වල ඉන්න මේ හුට්ට ක්‍රමෙ නැති වෙන්න ඔනෙ. ශින්ගල කියල ටෝක්ස් දුන්නට මදි වැටිල ඉන්න උනුත් සින්හලයො කියන එක අමතක නොකරන්න ඔනෙ.

    Free market
    කාටවත් සෑර් මැඩම් නොකියන රටක් හදාගන්න තැනකට යමුද ? අද වෙනකොට අපිට පැහැදිලවම පේනවනෙ මේ යල් පැනගිය මාක්ස්වාදීන් කොමියුනිස්ට් කාරයො සහ ජාතිවාදීව තීරන ගන්න පාලක පක්ශ කීපයක් කරන සූදුවෙන් තමන්ගෙ දෙපයින් නැගිටින්න හදන මිනිහට කිසිම සෙතක් නෑ කියන එක. ටිකක් හරි චාන්ස් එකක් ආවෙ UNP liberal එවුන් කරන කාලවල විතරයි

    රට ඉදිරියට යන්නෙ නැති බව. ලොකෙන් කොන් වෙලා දවස ගානෙ දුප්පත් වෙන ලෙඩක් හැදුනොත් මරණය උරුම නිකන් පිනට ඉගනගෙන මුලු ජිවිතේම බඩගින්නෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියන ක්‍රමයක් තියන රටක් නෙ. නිදහස කියන එක දැන් අවුරුදු 79ක් විතර තිස්සෙ සමරනව වෙන රටවල කෞතුකාගාරවල තියන පරන යුද ආම්පන්න ටිකක් පෙන්න පෙන්න.

    රටේ මධ්‍යම පන්තිය කියන එක දැන් අද වෙනකොට දුප්පත් වෙලා. ඔනෙම රටක කශෙරුකාව වෙන මේ මධ්‍යම පන්තිය වැටුනොත් ඒ රටේ ආර්ථිකය හා සමාජය කෙලින්ම වැටෙනව. හැමදාක කෑගහන දුප්පත් එකාට දෙන්න ඔනෙයි බඩු මිල වැඩි එකම කතාව දැන් අපි ඉපදුන දවසෙ ඉදන් අහනව නෙ.

    ඇත්තටම මේවද රටෙ ප්‍රශ්න ? නිදහස් ආර්ථිකයක් තිබුන නම් දේශීය දේට ප්‍රමුඛතාව ලැබෙන වගේම තරගකාරීත්වය කියන දේ නේද අවශ්‍ය ?

    අද රට දුවන්නෙ මාෆියා කාරයො සුලු පිරිසක් විසින්. මිනිහෙක්ට බාර් ලයිසන් එකක් ගන්න දෙන්නෙ නෑ හොර ඝනගෙඩියො දර්මෙ රකින්න කියල ඇත්තටම උන්ට ගහන්න බඩුයි බොන්න wiskey සප්ලයි කරන එවුන්ව රකින්න තමා උනුත් කෑගහන්නෙ මොකද තව එවුන් බාර් ඇරියොත් ආදායම අඩු වෙන නිසා. පෙට්‍රල් ස්ටේසන් එකක් දාන්න පුලුවන්ද සාමාන්‍ය මිනිහෙක්ට ? වෙන රටවල සාමාන්‍ය ව්‍යාපාර. මේ දේවල් සියල්ල අල්ලගෙන ඉන්න ක්‍රමය ඉවර කරගන්න පුලුවන් ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් චන්දය දෙන්න ඔනෙ.

    තුම්මුල්ලෙ විමලයා ගෙම්බන්පිල වගේ නරුමයො දුටු තැන ගල් ගහන්න ඔනෙ මිනිස්සුන්ව ගොනාට අන්දන එකට. වෙන රටවල් ලංකාව අල්ලාගන්න එනව වගේ සමයන් බොලද සිහින වලින් ඈත් වෙලා වෙනත් රටවල් සමග open වෙන්න කාලෙ හරි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටක් විදියට ඉස්සරහට යන්න නම් අනුන්ගෙන් යැපෙන ක්‍රමය නම්වෙනස් කරන්නම වෙනවා බං..හැමදේම නොමිලේ දීලා දැන් මිනිස්සු හිඟා කන්නම පුරුදු වෙලා.......මේක නිසා මිනිස්සුන්ගේ පරම්පරා ගාණක් යැපුම් මානසිකත්වයෙන් ඉන්නේ.....හැමදෙයක්ම දෙනකං බලං ඉන්නවා.... ලැබෙනකං බලං ඉන්නවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland

    "2025ට ඇත්තටම අලුත් ආන්ඩුවක් ගේමුද?"​

    භාණ්ඩ ආනයනය කරන්න දෙනවද?
    ලොකු බද්දක් ගහයිද දන්නෑ...
    simon cowell facepalm GIF
     
    • Haha
    Reactions: PHBhagya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    Economic authority වෙනුවට economic autonomy
    ඔනෙම මිනිහෙක්ට අයිතිය තියෙන්න ඔනෙ ඔනෙම ව්‍යාපාරයකට අත ගහන්න. මට තැබැරුමක් දාන්න ඔනෙ නම් ඒකට මට ඉඩ තියෙන්න ඔනෙ. හාල් මෝලක් දාන්න ඔනෙ නම් එකට සිරිසෙනගෙන් පින්සේන්ඩු වෙන්න ඔනෙ නැති වෙන්න ඔනෙ.

    Socialism වෙනුවට social security & welbeing
    නැති බැරි එවුන්ට විතරක් දෙන්න ඔනෙ උන්ගෙ ජිවන තත්වය පවත්වාගන්න. ඒකත් තමන්ගෙ දෙපයින් නැගිටිනකම් විතරක් විය යුතුයි. ආදායම් මාර්ග තියන උන්ට ඒ ආදායම් වියදම් කරල වැඩ කරගන්න දෙන්න ඔනෙ. පාලන මිලවල් සැමන් ටින් ගැසට් වගේ මල සමයන් වලින් රට කරන්න බෑ. මොකද වියදම් කරන්න හැකියාව තියන එකාටයි හිගන්නටයි ඔක්කොටම එකම මිල තිබිම වැරදි. ගොඩක් රටවල නම් ආදායම මදි අයට ආහාර මුද්දර දෙනව. අනික් උන් ගිහින් වියදම් කරල ගන්න ඔනෙ. ඒ වගේම තරගකාරිත්වය මත විවිධ මිලට බඩු තියෙන්න ඔනෙ ආනයනත් ඇතුලුව. පූර්න සමාජවාදය කියන එක විහිලුවක් කියන්න හොදම සාක්ශිය චිනෙන් ගන්න පුලුවන්. උන්ට දේසපාලන නිදහස 0 උනාට ආර්ථික නිදහස තියනව අද වෙනකොට, පිස්සු මාවෝගෙ ක්‍රමේ ඌත් එක්කම වලට ගිහින්

    Free education වෙනුවට Freedom of education
    හැම කොල්ලටයි බල්ලටයි ඔක්කොම උන්ට පිනට ඉගනගන්න ක්‍රමේ නැති කරන්න ඔනෙ. තව හෙලුව වහගන්න ආන්ඩුවෙන් රෙද්දත් දෙන එක නතර කරන්න ඔනෙ.
    නැති බැරි එවුන්ට විතරක් ඒක ලැබෙන්න ඔනෙ. ලෑන්ඩ් කෘසර් එකෙන් උදේට රජපෙ පාසලට ගිහින් දාන එකා අදින්නෙත් මේ ආන්ඩුවෙ හෙලුව වහන රෙද්ද වෙන්න බෑ ඒක මහ තුප්පහි ක්‍රමයක් නෙ

    Free healthcare වෙනුවට Universal Healthcare
    කනෙක්ශන් තියන එකා ජනාධිපති අරමුදලින් එලිසබෙත් ගිහින් ඔනෙ ලෙඩක් හොද කරන් එනව. දුප්පත් එවුන් රෝහල් වල ඇද පල්ලෙ කොරිඩෝ වල ඉන්න මේ හුට්ට ක්‍රමෙ නැති වෙන්න ඔනෙ. ශින්ගල කියල ටෝක්ස් දුන්නට මදි වැටිල ඉන්න උනුත් සින්හලයො කියන එක අමතක නොකරන්න ඔනෙ.

    Free market
    කාටවත් සෑර් මැඩම් නොකියන රටක් හදාගන්න තැනකට යමුද ? අද වෙනකොට අපිට පැහැදිලවම පේනවනෙ මේ යල් පැනගිය මාක්ස්වාදීන් කොමියුනිස්ට් කාරයො සහ ජාතිවාදීව තීරන ගන්න පාලක පක්ශ කීපයක් කරන සූදුවෙන් තමන්ගෙ දෙපයින් නැගිටින්න හදන මිනිහට කිසිම සෙතක් නෑ කියන එක. ටිකක් හරි චාන්ස් එකක් ආවෙ UNP liberal එවුන් කරන කාලවල විතරයි

    රට ඉදිරියට යන්නෙ නැති බව. ලොකෙන් කොන් වෙලා දවස ගානෙ දුප්පත් වෙන ලෙඩක් හැදුනොත් මරණය උරුම නිකන් පිනට ඉගනගෙන මුලු ජිවිතේම බඩගින්නෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියන ක්‍රමයක් තියන රටක් නෙ. නිදහස කියන එක දැන් අවුරුදු 79ක් විතර තිස්සෙ සමරනව වෙන රටවල කෞතුකාගාරවල තියන පරන යුද ආම්පන්න ටිකක් පෙන්න පෙන්න.

    රටේ මධ්‍යම පන්තිය කියන එක දැන් අද වෙනකොට දුප්පත් වෙලා. ඔනෙම රටක කශෙරුකාව වෙන මේ මධ්‍යම පන්තිය වැටුනොත් ඒ රටේ ආර්ථිකය හා සමාජය කෙලින්ම වැටෙනව. හැමදාක කෑගහන දුප්පත් එකාට දෙන්න ඔනෙයි බඩු මිල වැඩි එකම කතාව දැන් අපි ඉපදුන දවසෙ ඉදන් අහනව නෙ.

    ඇත්තටම මේවද රටෙ ප්‍රශ්න ? නිදහස් ආර්ථිකයක් තිබුන නම් දේශීය දේට ප්‍රමුඛතාව ලැබෙන වගේම තරගකාරීත්වය කියන දේ නේද අවශ්‍ය ?

    අද රට දුවන්නෙ මාෆියා කාරයො සුලු පිරිසක් විසින්. මිනිහෙක්ට බාර් ලයිසන් එකක් ගන්න දෙන්නෙ නෑ හොර ඝනගෙඩියො දර්මෙ රකින්න කියල ඇත්තටම උන්ට ගහන්න බඩුයි බොන්න wiskey සප්ලයි කරන එවුන්ව රකින්න තමා උනුත් කෑගහන්නෙ මොකද තව එවුන් බාර් ඇරියොත් ආදායම අඩු වෙන නිසා. පෙට්‍රල් ස්ටේසන් එකක් දාන්න පුලුවන්ද සාමාන්‍ය මිනිහෙක්ට ? වෙන රටවල සාමාන්‍ය ව්‍යාපාර. මේ දේවල් සියල්ල අල්ලගෙන ඉන්න ක්‍රමය ඉවර කරගන්න පුලුවන් ප්‍රතිපත්ති දේශපාලනයක් වෙනුවෙන් චන්දය දෙන්න ඔනෙ.

    තුම්මුල්ලෙ විමලයා ගෙම්බන්පිල වගේ නරුමයො දුටු තැන ගල් ගහන්න ඔනෙ මිනිස්සුන්ව ගොනාට අන්දන එකට. වෙන රටවල් ලංකාව අල්ලාගන්න එනව වගේ සමයන් බොලද සිහින වලින් ඈත් වෙලා වෙනත් රටවල් සමග open වෙන්න කාලෙ හරි
    Itin free market ne danut tiyenne. Mechchara kal umbala labbak da kale.
     
    • Haha
    Reactions: speedmalli

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බෑ..රාජපක්ෂලා මේ රට ගොඩදානව කියල අපිට විශ්වාසයි..ඵක පාරක් අාප්ප වෙනසක් ගෙනල්ල බෝම්බත් කෑවේ..
    එහෙම බයවෙන්න එපා බන්
    බොම්බ ගහපු උන්ව එලවමු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එහෙම බයවෙන්න එපා බන්
    බොම්බ ගහපු උන්ව එලවමු
    ඕව ඉතිං විපක්ෂයේ උන් කියන්න දෙයක් නැතිවට කියන කථානේ.කවුද ඕව ගණන් ගන්නෙ..අැත්තටම වුනේ මොකක්ද කියල ජහපාලනයේ උන් දන්නව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    බෑ..රාජපක්ෂලා මේ රට ගොඩදානව කියල අපිට විශ්වාසයි..ඵක පාරක් අාප්ප වෙනසක් ගෙනල්ල බෝම්බත් කෑවේ..
    ඒක තමා අපිටත් බය ගොඩ දානව ඉවරයක්නෑ. අන්තිමට අපිටත් වෙන රටක් හොයාගන්න වෙයිද දන්නෙ නෑ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    Free market ?

    උබ ෆ්‍රී මාකට් එකක් දැකල නෑ වගේ
    Mokakda kiyapan lankawe ehenan tiyenne? Aduma tarame price control wat nane dan.

    Mata tawa kiyapan free market eken goda giya ratak
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ගොඩක් වෙලාවට චීනෙන් වගේ ගෙන්න ඉඩ තියන්වා