2025 - අර්ජුන එයිද ?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    සිරාව වගේ අර්ජුනයවත් ජෝක් එකට ගන්න එපා බං. 😄
     
    • Dislike
    Reactions: kasun_kbp

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    මට හිතෙන්නේ අර්ජුනට චාන්ස් එකක් තියෙනවා දැන් ඔය උඩට එන නම් එකකට වඩා.
    ගෝටා චන්දෙට එනකොට තිබ්බ වගේ හැම වාසියක්ම පොරට තියෙනවා.
    මන් කොහොමත් කාටවත් චන්දෙ දෙන්නේ නැ,මේක මන් මේ උ හොදයි කියනවා නෙමෙයි.මේ වෙලාවේ පොරට ගේම් එක සෙට් වෙලා තියෙනවා නියමෙට,හරියට ප්ලේ කරොත් ගේම ගහන්න බැරි කමක් නැ.කොහොමත් ඊලග පාර මේ ආණ්ඩුව එන්නෑ.

    edit
    යකුනේ මන් කියන්නේ උ හෝයි කියල නෙමේ,ඌට හොද චාන්ස් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් එක සෙට් වෙලා තියෙන විදිහට,ඒක ගැන කතා කරමු
    අර්ජුන කියන්නෙත් තවත් පුම්බපු ස කෙනෙක්.
     
    • Like
    Reactions: silent one

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    මට හිතෙන්නේ අර්ජුනට චාන්ස් එකක් තියෙනවා දැන් ඔය උඩට එන නම් එකකට වඩා.
    ගෝටා චන්දෙට එනකොට තිබ්බ වගේ හැම වාසියක්ම පොරට තියෙනවා.
    මන් කොහොමත් කාටවත් චන්දෙ දෙන්නේ නැ,මේක මන් මේ උ හොදයි කියනවා නෙමෙයි.මේ වෙලාවේ පොරට ගේම් එක සෙට් වෙලා තියෙනවා නියමෙට,හරියට ප්ලේ කරොත් ගේම ගහන්න බැරි කමක් නැ.කොහොමත් ඊලග පාර මේ ආණ්ඩුව එන්නෑ.

    edit
    යකුනේ මන් කියන්නේ උ හෝයි කියල නෙමේ,ඌට හොද චාන්ස් එකක් තියෙනවා ග්‍රවුන්ඩ් එක සෙට් වෙලා තියෙන විදිහට,ඒක ගැන කතා කරමු
    arjuna awoth prasannage waradi walata danduwam deida?
     
    • Haha
    Reactions: CloudX64

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,513
    27,074
    113
    Kandy
    ගෝටා මහින්දානන්ද ජොන්ස්ටන් බෙසියර් ස නාමල්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,195
    14,339
    113
    arjuna awoth prasannage waradi walata danduwam deida?
    පිස්සුද ?යකෝ මේක ලංකාව.මොකා අවත මේක ගොඩ ගන්න බැ,ඒ ගැන කතා කරලා වැඩක් නැ ,මොකා එයිද කියල බලන්නේ මේ
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    පිස්සුද ?යකෝ මේක ලංකාව.මොකා අවත මේක ගොඩ ගන්න බැ,ඒ ගැන කතා කරලා වැඩක් නැ ,මොකා එයිද කියල බලන්නේ මේ
    eka nisa thamai eka ahuwe lol
     
    • Haha
    Reactions: Jim_Moriarty

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මු දැම්මත් පරාදයි බන්.චන්දෙ ඉල්ලන කාලෙට ඔවා ලස්සනට උඩට එයි ඉතිං.

    ow dan babu wage hitiyata hama politician knkgema reality eka oka thama