MBA eka kare koheda machan ?MBA එක සම්පුර්ණ කරගත්ත. හොයපු ඔක්කොම ඉවර කරගත්ත. ණය නොවී ඉන්නවා. 2025 ලොකු ගේමක් ගහපු අවුරුද්දක් job එකේ නම්.... interview කිහිපයකට ගියා.
කරන්න හිටපු plan ඔක්කොටම අනුරයා ඇරිය, දැන් වෙනත් දේවල් ටිකක් බලනවා. චීනේ යනවා next year business line වගයක් බලාගෙන යනවා.
2026 නරක අවුරුද්දක් මාස් පඩි කාරයන්ට, නොපමාව මොනවා හරි business ලයින් කරගන්න බලන්න ඔයාලත්.
ado... mona bank ekenda loan eka demme? hebei oya ganan shape neda.. (no idea mata)මේක තාම ඇඳලා ඉවර නෑ. කලින් එකක් ඇන්දා sqft 2200ක් වගේ. තට්ටු දෙකයි, උඩ තට්ටුවෙ කාමර 2යි බාතෲම් එකයි, යට එකේ කාමර 2යි එක බාතෲම් එකයි. මුලු එකම unit 2 විදියට කුලියට දෙන්න බැලුවෙ. වහල solar කරන එකත් එක්ක total cost එක කෝටි 2.5ක් වගේ තිබ්බා. දැන් ඒ වැඩේ කරන්නෙ නෑ අලුත් ගෙදර හදන නිසා.
මේක මට පේන විදියට sqft 4000ට අඩු වෙයි, කාමර 4යි (යට 1යි බාත් 1යි, උඩ 3යි බාත් 2යි) office room 1යි , 2 car garage එකයි living space 2යි (උඩ එකයි, යට එකයි). තව 20x10 pool එකක් ගහන්න හිතන් ඉන්නවා. total cost එක කෝටි 3.5ක් වත් යයි වගෙ complete කරන්න.
english kohomada improve karagaththe? share karamu ,anith untath wedagathweisame.. language walata english enna ona ..e chcharai
ටැංකි බොට්ටුවක් ගන්න සල්ලි හොයපු එක තමා 2025 අවුරුද්දෙම කලේ. ඊට අමතරව කෙල්ලෙක් සෙට් උනා. ජොබ් එක කරගෙන යනව. ඔච්චර තමා. ට්‍රැවල් කරන සීන් වලට මම එච්චර කැමති නෑ. නැත්නම් ඔෆිස් වැඩ වලට ලංකාව පුරා ගියා. චීනෙට ගියා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට. ඔච්චර තමා. හිටපු විදිහ එක්ක මටම පුදුමයි මේ තත්වෙට ආපු එක ගැන. මේව බලන්න අම්ම නැති එක තමා අවුලහිටියනම් සන්තෝසවෙයි.

අවුරුදු ගානක් එකම කෙල්ලෙක් ගැන හිත හිත උන්නා. ඒ කෙල්ල මන් ගැන හිතනව කියල හිතන්න පුළුවන් විදියෙ සම්බන්ධතා පවා දැක්කා. හැබැයි ඒ හැමදෙයක්ම මනෝ ලෝකයක සංසිද්ධි විතරක් වෙන්න ඇති කියල - ඒව අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න හිත හදාගන්න පටන් ගත්තා
Welcome 2026
උඹ මෙතන "උඹේ අම්ම" ගැන කිව්ව එකම ඇති මචන්. අපිට ආඩම්බරයි එකෙන්ම අඩෝ උඹ ගැන. ඇස්වහක් කටවහක් හෝවහක් නැතුව කිරියෙන් පැණියෙන් උතුරන්නම හරියන්න ඕන උඹල වගේ මුල මතක තියෙන උන්ට අපේ එකාල 🫡
![]()
------ Post added on Dec 26, 2025 at 7:56 PM

MBA එක සම්පුර්ණ කරගත්ත. හොයපු ඔක්කොම ඉවර කරගත්ත. ණය නොවී ඉන්නවා. 2025 ලොකු ගේමක් ගහපු අවුරුද්දක් job එකේ නම්.... interview කිහිපයකට ගියා.
කරන්න හිටපු plan ඔක්කොටම අනුරයා ඇරිය, දැන් වෙනත් දේවල් ටිකක් බලනවා. චීනේ යනවා next year business line වගයක් බලාගෙන යනවා.
2026 නරක අවුරුද්දක් මාස් පඩි කාරයන්ට, නොපමාව මොනවා හරි business ලයින් කරගන්න බලන්න ඔයාලත්.

travel karapu places daapan lankawe..mamath travel pissek (lankawe nan neme inneDegree එක සම්පූර්ණ කරා.
Travel කරා. Riverston යන්න හිතන් හිටියා. එ්ක miss වුන එක අපරාදේ.
Stable income එකක් සෙට් කරගන්න එක තමා target එක. සහ සෙට් වෙන job එකක්.
Agricultural පැත්තෙ වැඩ කීපයකට අත ගහන්නත් ඕනි.
26 හැමෝටම සුබ වෙන්න ඕනි.
)තාම ඇඳලා ඉවර නෑ, ඉවර උනත් පාස් කරගන්න බෑ තාම ඔප්පුව උන් හදලා නැති නිසා (සේල් එකේ උන්), ඒක කලාම ඒක බෑන්ක් එකට දීලා තම ලෝන් එක ගන්න ඉන්නෙ.ado... mona bank ekenda loan eka demme? hebei oya ganan shape neda.. (no idea mata)
වෙලාවක විස්තරාත්මකව දාන්නම්.travel karapu places daapan lankawe..mamath travel pissek (lankawe nan neme inne
Foreign uni එක්ක MBA එකක් කරන එක හොදයි ද බං. Job එකකට ගිහින් අවුරුදු දෙක තුනක් ඉඳලම කරන්නද?MBA එක සම්පුර්ණ කරගත්ත
ඩෙෆා, මුලින්ම undestanding එක මදි. මම නම් campus out අවුරුදු 16කින් කලේ. පට්ට experince එක්ක MBA කියන්නේ පට්ටම පට්ට. මම පුද්ගලිකව cost එක හෙව්වා, side වැඩ කීපයකින්.ලක්ෂ 5ක් දුන්නා බොසා
Foreign uni එක්ක MBA එකක් කරන එක හොදයි ද බං. Job එකකට ගිහින් අවුරුදු දෙක තුනක් ඉඳලම කරන්නද?
------ Post added on Dec 29, 2025 at 7:17 PM
සමහර companies වලින් company budget එකෙන් කොටසක් allocate කරනව නේද ඔය වගෙ වැඩවලට, තව Training courses වලට වගෙ. John keels එහෙම කරනවාඩෙෆා, මුලින්ම undestanding එක මදි. මම නම් campus out අවුරුදු 16කින් කලේ. පට්ට experince එක්ක MBA කියන්නේ පට්ටම පට්ට. මම පුද්ගලිකව cost එක හෙව්වා, side වැඩ කීපයකින්.ලක්ෂ 5ක් දුන්නා බොසා

උඹ කොහේ බන් රට?1. තාත්තා කෙනෙක් උනා.
2.ගෙදර කට්ටියව මම ඉන්න රටට tour එකකට ගෙන්න ගත්තා
3.සල්ලි පොඩ්ඩක් ඉතිරි කරගත්තා
4.බැලන්ස් එකේ ගිය අව්රුද්දක්
kalin aurudu wlta wada hondai.
finance, relationships hondai. job side eka antimai. habai mulu industry ekatama kela wela nisa mage aulak kiyannath be.

Bike ekak gaththa
Driving liscense gaththa
Gamata maruwak hadaa gaththa

supriyakne.. mama thaama jaffna gihin ne banවෙලාවක විස්තරාත්මකව දාන්නම්.
Pekoe trail (hanthana to galaha)
කැලැබොක්ක (වැස්ස දවසක යනව තියා හිතන්නවත් එපා, පාර ගන්නම දෙයක් නෑ)
නුවරඑළිය
Hunnas falls
One tree hill
රන්තැන්න (පන්විලෙන් එහා, අලකොල state එක හරහා යන්න තියෙන්නෙ. Relax එකේ ඉන්න මරු තැන. වතුර පාරකුත් තියෙනවා පොකුනක් වගෙ)
දඹුල්ල
යාපනය
කතරගම
ඔය ටික තමා.

adoo .congratz1. තාත්තා කෙනෙක් උනා.
2.ගෙදර කට්ටියව මම ඉන්න රටට tour එකකට ගෙන්න ගත්තා
3.සල්ලි පොඩ්ඩක් ඉතිරි කරගත්තා
4.බැලන්ස් එකේ ගිය අව්රුද්දක්
congratz mchn1. තාත්තව මෙහෙ ගෙන්න ගෙන රටතොට පෙන්නුවා.
2. දුවෙක්ගේ තාත්තෙක් වුනා.
3. වාහනේ මාරු කලා.
අතාරින්න එපා. වයස කියද උබට? දන්න විදියට ඇඩ්වයිස් එකක් දෙන්නම්. මොනවද දැන් වැඩ කරන ෆිල්ඩ් එක?අව්රුද්ද ඉවර උන විදිහය මට හිතාගන්න බැ.
අලුත් දෙයක් වැදගත් දෙයක් කරගන්න උනේ නැ.
ජ්විතෙට වැදගත් යමක්, තිරනයක් අරගන්න බැරි උනා.
බොහෝ වෙලාවට කල්පනා කර කර හිටපු එකයි, නිදාගත්තා එකයි තමයි කලේ.
ජොබ් ඒකට ගිහින් ආවම නිදාගත්තා.
අලුත් දෙයක් ඉගන ගන්න බැරි උනා.
ආර්ථික අර්බුද තමයි. මට මේ මොකද උනේ කියල හිතුන වාර අනන්තයි. රජයේ ජොබ් එකකට ආවේ අයි කියල හිතුනා. එක රාමුවකට කොටුවෙලා.
රිස්ක් එකක් ගන්න බයයි. හිතට කන්ෆිදන්ස් එකක් නැ. දන්නා සබ්ජෙකට් එකේ දෙයක් උනත් කරන්න.
කොයි වෙලෙත් දැනෙනවා ඔලුව හිස් වගේ.
දන්හිල් බීපු මං දැන් බොන්නේ 105, එකත් දවසට සිග් 2ක් හරි 3ක් හරි.
මේ වගේ තව එවුන් ඉන්නවා නම් මං කමතිය් වෙනම ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න උබල එක්ක.
හැබැයි මට ට්‍රයි කරන්න පුළුවන්.
එනිසා මං උත්සාහය අතරල නම් නැ.
මාළු බෝට්ටු, බහුදින ධීවර යාත්‍රා වලට කියන්නේ ටැංකි බෝට්ටු කියල.ටැංකි බෝට්ටුවක් කියන්නෙ මොකක්ද? ඒකෙන් මොකක්ද කරන්න පුලුවන්?
Mey film eka mokakdha
අයියෝ.jaffna gihin ne ban