Nice machanAluthen states 4 kata try kaa
Shape eke investments tika goda giya (April wala dip eka nisa)
Aluthen car ekak gatta
Overall good
Elama machotook my travel business to a good level.
bought a bike.
changed my job.
started my education again and I’m continuing it.

mix auruddak2024 අග හම්බුන ළමයව ලොකුමහත් කරගන්නම මේ අවුරුද්ද කැප කරා.
හම්බානකට නිදිමැරුවා,
ජොබ් එකත් ශේප් එකේ කරගෙන ගියා.
කියන්න තරම් හොඳකුත් නැති නරකකුත් නැති අවුරුද්දක්.

kiapan mchanකියන්න මොකක්ද වගේ බන්, කිරියේ (සමහර)උන්ගෙ ඇස්වහ වදීද දන්නෙ නෑ![]()
![]()

ekak kiannam mama Warunayage okkoma fake walata gema edda

එන අවුරුද්දෙවත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි.