2025 උබල මොකද කරන්නේ
අපි හිතමු ගෝඨා හරි සජී හරි ජෙප්ප මොකෙක් හරි ජනාධිපති වුනා කියල...මේ ඉස්සරහ ට එන අවුරුදු 5 ත් හොරකම් කර කර දෙපැත්ත බෙදිල මරාගෙන පරණ හොරැ ටිකම පාර්ලිමේන්තුවෙ ගාල් කරල ලංකාව තව චා කරොත්..උබල මොකද්ද කරන්නේ වෙන රටකට migrate වෙනවද ,නැත්නම් මරාගෙන මැරෙනවද,උන්ටම ආපහු ඡන්දෙ දෙනවද,දේශපාලනයට ගෑවුනු නැති මොලේ තියෙන කොල්ලෙක් ජනාධිපති කරනවද(ප්‍රංශෙ වගෙ)

මේ පාරත් හිසේරදේට කොට්ටෙ මාරැ කරනවගේ වැඩක්..මම නම් මේපාර ඡන්දෙ කුරැටු ගානව..හිතට එකගව බැලුවොත් පරණ හොරැ වක්‍රාකාරව හරි සෘජුවම මේ පාරත් එනව