2025 උබල මොකද කරන්නේ

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    2025 උබල මොකද කරන්නේ

    අපි හිතමු ගෝඨා හරි සජී හරි ජෙප්ප මොකෙක් හරි ජනාධිපති වුනා කියල...මේ ඉස්සරහ ට එන අවුරුදු 5 ත් හොරකම් කර කර දෙපැත්ත බෙදිල මරාගෙන පරණ හොරැ ටිකම පාර්ලිමේන්තුවෙ ගාල් කරල ලංකාව තව චා කරොත්..උබල මොකද්ද කරන්නේ වෙන රටකට migrate වෙනවද ,නැත්නම් මරාගෙන මැරෙනවද,උන්ටම ආපහු ඡන්දෙ දෙනවද,දේශපාලනයට ගෑවුනු නැති මොලේ තියෙන කොල්ලෙක් ජනාධිපති කරනවද(ප්‍රංශෙ වගෙ) :baffled::oo:

    මේ පාරත් හිසේරදේට කොට්ටෙ මාරැ කරනවගේ වැඩක්..⁣මම නම් මේපාර ඡන්දෙ කුරැටු ගානව..හිතට එකගව බැලුවොත් පරණ හොරැ වක්‍රාකාරව හරි සෘජුවම මේ පාරත් එනව:baffled:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    umba giya paara katada chande dunne?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ පාර සජිත් ආවොත් ඌ 2025 වෙනකන් රට කෑවා කියලා 2025දී වෙනසක් කරන්න ගෝටා හෝ අර ඊයේ පෙරේදා ඉපදුන රාජපක්ෂ පැටියා හරි කමක් නැහැ ඉල්ලුවොත් උට දෙනවා. මෙදා පාර ගෝටා දින්නොත් 2025 වෙනකන් ඌ රට කෑවා කියලා 2025දී සජිත් පුතාට හරි යුඇන්පී එකෙන් දාන වෙන ඕනා පොන්නයෙකුට දීලා වෙනසක් බලාපොරොත්තුවෙන් 2030 වෙනකන් ඉන්නවා මා ප්රෙන්..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    Giya parath kurutu gawa:baffled:

    එහෙනම් 2025ත් කුරුටු ගාපන් දිගටම කුරුටු ගගා හිටපන් අපරදේ උඹට ජන්ද අයිතිය ලැබුනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Giya parath kurutu gawa:baffled:
    චන්දෙ කුරුටු ගාල ඇවිත් කියනවා දේසපාලුවෝ පිස්සු නටනවලු :baffled:

    පුස් කනකන්ද තියං ඉන්නේ අඩු ගානේ අර අනුර කුමාරට හරි දීපන්, බැරිනං මහේෂ්ට දීපන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    2025 වෙද්දි එක්කො මම UK නැත්නම් Aus/ NZ. එන්නෙ නෑ මෙහාට.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    චන්දෙ කුරුටු ගාල ඇවිත් කියනවා දේසපාලුවෝ පිස්සු නටනවලු :baffled:

    පුස් කනකන්ද තියං ඉන්නේ අඩු ගානේ අර අනුර කුමාරට හරි දීපන්, බැරිනං මහේෂ්ට දීපන්.

    හරි බන් එල එල ..ඔහොම යන් යන් :angry:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    2025 වෙද්දි එක්කො මම UK නැත්නම් Aus/ NZ. එන්නෙ නෑ මෙහාට.

    මාත් ...අම්මයි තාත්තයි හින්ද ඉන්නේ ..ඒ දෙන්න කැමති නෑ යන්න ..සේරම විකුණල යනව යන්නම..⁣ඒ දෙන්නත් කැමති කරගෙන:baffled:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Hari ekek enkn katu ganawa ..:angry:

    :rofl::rofl::rofl: ehema ewun koheda inne? ehema ewun desapalane na pren.

    umba decide karala inna hondama ekata chande deela waren. katu gaawa kiyala lankawe chande wenas wenne na. eka tamayi aththa kathawa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මාත් ...අම්මයි තාත්තයි හින්ද ඉන්නේ ..ඒ දෙන්න කැමති නෑ යන්න ..සේරම විකුණල යනව යන්නම..⁣ඒ දෙන්නත් කැමති කරගෙන:baffled:

    මට කොහොමත් අඩුම 2022 මැදක් වෙනකන් නම් ලංකාවෙ ඉන්න වෙනවා. 2023 මැද වෙද්දි අනිවා යන්න වෙනවා. අලුතින් එන එකා රට එක්කො හදලස් නැත්නම් කාලා තියෙයි ඔය කාලෙ වෙද්දි තීරණයක් ගන්න ලේසි එතකොට ගොහින් ආයෙ එනවද නැදද කියලා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ පාරත් හිසේරදේට කොට්ටෙ මාරැ කරනවගේ වැඩක්..⁣මම නම් මේපාර ඡන්දෙ කුරැටු ගානව..හිතට එකගව බැලුවොත් පරණ හොරැ වක්‍රාකාරව හරි සෘජුවම මේ පාරත් එනව:baffled:

    කුරුටු ගාන්න එපා.. 35 න් අඩුම චන්ද ගන්න එකෙක් ට දෙන්න. :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,605
    113
    මේ පාර අනුරයට දෙමු! 71ක් කෙලවෙච්චි එකේ තව අවුරුදු 5ක් කෙලෝගමු
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එකපාර නරක නැති 100% ක් හොයන්න බෑ. ඒක වෙන්නෙ කාලෙත් එක්ක. මේ පාර 2ක් ඉන්නව. කුණු අඩු පැත්ත සාපේක්ෂව තෝරන්න. ඊළඟ පාරක් එහෙම කරනව. ආයි අර සිලෙක්ට් උන් කෙනයි තව කෙනෙකුයි එන්ව. එතනිනුත් සාපේක්ෂව හොඳ කෙනා තෝරනව. එහෙම එහෙම 80% ක් නරකින් 10 10 අඩු කරගෙන ගියොත් චන්ද 8කදි හොඳම කෙනෙක් තෝරන්න පුළුවන්. ඒ කියන්නෙ අවුරුදු 30ක් වත් යනව. උඹ එතකන් කුරුටු ගගා ඉඳපන්. අපි මේ ෆිල්ටර් කරන වැඩේ කරන්නම්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    එකපාර නරක නැති 100% ක් හොයන්න බෑ. ඒක වෙන්නෙ කාලෙත් එක්ක. මේ පාර 2ක් ඉන්නව. කුණු අඩු පැත්ත සාපේක්ෂව තෝරන්න. ඊළඟ පාරක් එහෙම කරනව. ආයි අර සිලෙක්ට් උන් කෙනයි තව කෙනෙකුයි එන්ව. එතනිනුත් සාපේක්ෂව හොඳ කෙනා තෝරනව. එහෙම එහෙම 80% ක් නරකින් 10 10 අඩු කරගෙන ගියොත් චන්ද 8කදි හොඳම කෙනෙක් තෝරන්න පුළුවන්. ඒ කියන්නෙ අවුරුදු 30ක් වත් යනව. උඹ එතකන් කුරුටු ගගා ඉඳපන්. අපි මේ ෆිල්ටර් කරන වැඩේ කරන්නම්

    Filter kara kara idpn walapallata ynkn:yes: