2025 කරනවා නම් මෙන්න වැඩේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    රටට කිසිම සෙතක් නොකල සියලු අවස්ථා වන් හිදී බාල්දි පමණක් පෙරළු බේගල් මුදියන්සේලාගේ අනුර කුමාර බින්දුවට බස්සමු . 🤩🤩

    sketch-1606969640087.png

    හා මොකද කියන්නේ ජෙපි මල්ලිලා ටික
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන හාදය ගෑනු කෙනාට අවශ්ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා. කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.

    ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්‍ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල. බුවා ටක්ගාල බෝට්‍ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.

    #ගෑනි : ඔයා ජේවීපී එකේ සපෝටර් කෙනෙක් නේද?

    #බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?

    #ගෑනි :- උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ

    #බුවා : ආහ් ඔයා ජනාධිපතිතුමාගෙ පොහොට්ටු සපෝටර් කෙනෙක් නෙ?

    #ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ? #බුවා :- උඹ ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ උඹ පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් උඹ හිතනවා මම උඹේ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් උඹ හිටිය තැනමයි. ඒත් උඹත් උඹේ මහ එවුන් වගේ කර ගත්ත දේවල් වලට වැ‍රැද්ද මගේ පිට පටවන්න හදනවා. - උපුටාගැනීමකි (කතෘ අඥාතයි)

    ඉන්න තැන කරන්න ඕනේ දේ යන්න ඕනේ දිශාව දන්නේ නැති නිසා තමා අනුර කුමාරයා මාලිමාව ට මාරු උනේ . අන්තිමට එකටත් කෙල උණා 🤣🤣
    (උපුටා ගැනීම් නැත🤩)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    Public utilities commission එක shutdown. 20205 වෙනකොට bribery commission එකත් නවත්තමු.
    ඔවා තිබ්බා කියලත් වැඩක් උනේ නැහැ නේ . මහා දවල් ම මහබැංකුව කඩපු වෙලේ.🤣🤣
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඔවා තිබ්බා කියලත් වැඩක් උනේ නැහැ නේ . මහා දවල් ම මහබැංකුව කඩපු වෙලේ.🤣🤣
    අනිවා.. උබලා වගේ දේශප්‍රේමියො ඉන්නකන් මේ රටට වරදින්නේ නෑ බන්. 🙏