චම්පික මොන පක්ෂෙන් හරි ඉල්ලුවොත් මම අනිවා චන්දෙ දානවා පොරට .පොර වැඩ කරන විදිය මන් ඇස් දෙකෙන් දැකල තියේ .දැන් ඉතින් චමිපිකය ඇරෙහෙමයි මෙහෙමයි ගගා විචාර අවශ්‍ය නැහැ. මොකා කොහෙන් ඉල්ලුවත් මෙතනින් එහාට මම චන්දෙ පාවිච්චි කරන නැ. මන් හිතන් නැ චම්පිකට nomination හම්බෙයි කියල .එක අපේ රටේ දේශපාලනේ හැටි .2015 මෙහාට ලංකාවේ දේශපාලනේ ගැන හොද අවබෝදයක් ගත්ත .අපේ රටේ මිනිස්සුන්ව පුදුම ඇන්දිල්ලක් අන්දන්නෙ මේ හැමෝම .

කොහොමත් පාඨලී දිනනවනං යූඑන්පි චන්ද + දෙමල මුස්ලිම් චන්ද + ජවිපෙ චන්ද + පාවෙන චන්ද වලින් නෙ දිනන්න වෙන්නෙ උන් ඕව බලන්නේ නෑ