2025 ජනපතිවරණය චම්පිකටද ? ගෝඨාභයටද ?

2025 පාඨලී චම්පිකද ? ගෝඨාභය රාජපක්ෂද

  • පාඨලී චම්පික රණවක

    Votes: 80 48.2%
  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 86 51.8%

  • Total voters
    166

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    චම්පික මොන පක්ෂෙන් හරි ඉල්ලුවොත් මම අනිවා චන්දෙ දානවා පොරට .පොර වැඩ කරන විදිය මන් ඇස් දෙකෙන් දැකල තියේ .දැන් ඉතින් චමිපිකය ඇරෙහෙමයි මෙහෙමයි ගගා විචාර අවශ්‍ය නැහැ. මොකා කොහෙන් ඉල්ලුවත් මෙතනින් එහාට මම චන්දෙ පාවිච්චි කරන නැ. මන් හිතන් නැ චම්පිකට nomination හම්බෙයි කියල .එක අපේ රටේ දේශපාලනේ හැටි .2015 මෙහාට ලංකාවේ දේශපාලනේ ගැන හොද අවබෝදයක් ගත්ත .අපේ රටේ මිනිස්සුන්ව පුදුම ඇන්දිල්ලක් අන්දන්නෙ මේ හැමෝම .
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පාටලිට දිනන්න බෑ මචන්. ඌ ඒකට ඕන පසුබිම හදාගෙන නෑ රනිල්/සජිත් වගේම සහ පොරගේ ආකල්ප වලත් අවුලක් තියෙනවනේ. අනික පොර නෝනාගෙන් වෙන්වෙලා ඉන්නේ. එහෙම එකෙක්ට ග්‍රාමීය චන්ද වැටෙයිද ! :rofl:
     
    • Like
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාටලිට දිනන්න බෑ මචන්. ඌ ඒකට ඕන පසුබිම හදාගෙන නෑ රනිල්/සජිත් වගේම සහ පොරගේ ආකල්ප වලත් අවුලක් තියෙනවනේ. අනික පොර නෝනාගෙන් වෙන්වෙලා ඉන්නේ. එහෙම එකෙක්ට ග්‍රාමීය චන්ද වැටෙයිද ! :rofl:
    නෝනා ක්‍රිස්තියන් මහින්දට ඔය ග්‍රාමීය චන්ද වැටෙන්නේ සට සට ගාල :P කොහොමත් පාඨලී දිනනවනං යූඑන්පි චන්ද + දෙමල මුස්ලිම් චන්ද + ජවිපෙ චන්ද + පාවෙන චන්ද වලින් නෙ දිනන්න වෙන්නෙ උන් ඕව බලන්නේ නෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Champikaya kiyanne nam amu pissek. Uta hitanta wage kana chance ekak labunoth thamai. Ehema labunath hitanta wadiya antha wenawa mu.
    paw kara kama tama ubalage.. kawadawath goda emac ne rajapakshala ekkama hitapan marenakan
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    නෝනා ක්‍රිස්තියන් මහින්දට ඔය ග්‍රාමීය චන්ද වැටෙන්නේ සට සට ගාල :P කොහොමත් පාඨලී දිනනවනං යූඑන්පි චන්ද + දෙමල මුස්ලිම් චන්ද + ජවිපෙ චන්ද + පාවෙන චන්ද වලින් නෙ දිනන්න වෙන්නෙ උන් ඕව බලන්නේ නෑ
    ඔව් එහෙම දේකුත් තියෙනවා නුමුත් හරි හමන් පවුලක් නැති සීන් එකෙන් තමා කෙලවෙන්න ඉඩ තියෙන්නේ. අනිවා ඕක චන්ද කාලේදී ඇදෙනවා..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බන් මෙච්චර බය :LOL: :LOL:
    තොපි වගේ වහල්ලුන්ට හාමු කෙනෙක් තමයි හරියන්නෙ,
    බය්යො ටොය්යො ඔක්කොම එකයි,
    ප්‍රජාතන්ත්‍රවාදය වහල්ලුන්ට ගැලපෙන්නෙ නෑ :no::no:
    ammo łakawatanam gada emak ne bayyo toyooy jeppoi okkoma ekats roth pitin rajapakshata denna yanne
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඇත්තටම හොදයි මෙහෙම හරි ෆන් එකක් ගන්න එක...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :rofl::rofl::rofl:
    එකනේ 2015 පිංවන්ත ආණ්ඩුවක් ආවේ.
    is he the president buruwo dan inna ekata 2/3 k dilawath pendek wage aberanawa me minihata karanna puluwande karala gihin balapanko page eka

    eka thanaka hari mata pennapan mama rajapakshalata kade gihin thiyanawa. Judge karanna kalin mole pawichchi karapan. Ithin kohomada umbala genna hadana ekekta chande denne.
    Rajapakshalta kadegiye ne kiywa paliyata taman karande Hari kiyanna be minihek vivechanaya karanna potdak minihage history eka balala waren eka eka kiyana pada ahanne netuwa patalita awath, nagananda awath, pallewatta awath mada waguraka bahala tama enna wenne me ratę inne wahalmu oya eka minihekgewath hoda dakinne ne ... patali awa kiyanne itng horuntai jawaram karayotai itn sorryma tama... mark my word he is not an easy person. ubath unge pattenam baya wenna one sadaranai.....
    this before 7 years ago.. his speech have never changed..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එහෙම දේකුත් තියෙනවා නුමුත් හරි හමන් පවුලක් නැති සීන් එකෙන් තමා කෙලවෙන්න ඉඩ තියෙන්නේ. අනිවා ඕක චන්ද කාලේදී ඇදෙනවා..
    ඒ හාමිනේ චම්පික එක්ක සහයෝගෙන් ඉන්නව නේද වෙන්වුනාට. ඔයිට වඩා ඇදෙයි අර කොල්ලෙක් වාහනේට හැප්පුන කේස් එක එහෙම.

    අනික පවුලක් නෑ කියන එක ලකුණු වැටෙන්න හේතුවක් වෙන්නත් පුළුවන් පවුල් තියෙන උන් පිස්සු කෙලින හැටියට :P සජිතුත් එහෙම ලයින් එකක් දැම්ම මතකයි ගිය චන්දෙදි
     
    • Like
    Reactions: johnyh

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mewa balalawath łaskawe wenne mokadda kiyala egena ganin chande danna iseela... oya eka ekata


     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පොර කලින් විදුලිබල ඇමති වෙලා ඉඳලා තියනවා..
    උඹ ගිහින් තියෙන්නේ 7:00pm peak time එකේ
    පොර එහෙම කරන්නේ විදුලිය ඉතිරි කරන්න
    ඒ වෙලාවට තමයි ගොඩක් වියදම් වැඩි බලාගාර වලට
    ලංකාවේ හැමෝම එහෙම කරනවනම් ඒ වෙලාවට කොච්චර විදුලියක් ඉතිරි කරන්න පුලුවන්ද?
    බලපන් කොච්චර හොඳ ආදර්ශවත් නායකයෙක්ද?
    recpet cir
    අනේ මන්දා බන්..මටනම් හිතුනේ හෙන ගුප්ත හැගීමක්..ගෙදරක් උනාම light කිහිපයක් හරි දාන්න එපයි..නැත්නම්
    කරන්ට් එකෙන් ඇති වැඩේ මොකක්ද.ඌ ඔච්චර සුදනනම් අර කොල්ලව හැප්පුන වෙලාවේ ඌව ලගම හොස්පිටල්
    එකකට අරන් පලයන්කෝ..මටනම් පේන්නේ මොලේ වැඩි රට කපටියෙක් වගේ ..
     
    • Like
    Reactions: weer 11

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රෝහණ විජේවිර එක්ක මතු වෙන්න හැදුවා. විශ්වවිද්‍යාල ඇතුලට නිර්ලජ්ජිත දේශපාලනය ගෙනිච්චා. දශක දෙකක අපේ රටේ තරණ ජිවිත දහස් ගණනක් නන්නත්තාර කරා මදිවද දැන් එක එක ගොබ්බ ඒජන්තලා දාලා 2025ට එන්න කලින්ම ව්‍යාපාරය පටන් අරං වගේ. වංගු දේශපාලනය සාමාන්‍ය ජනතාවට අමුතු උනාට තේරුම් ගත්තු බහුතරයක් ඉන්නවා.
     

    Similar threads