දැන් එතකොට අරුන් අර ජිවිත පරිත්‍යාග කරලා තියෙන්නේ ගෝටව ජනාධිපති කරන්නද? අච්චර බුද්ධි තොරතුරු තියෙද්දී බෝම්බ ගහන්නේ කවුද කොහෙදිද කීයටද කියලා ඒක නවත්ත ගන්න වැඩ නොකර දැන් කියවනවා බෝම්බ ගහලා තියෙන්නේ ගෝටව ජනාධිපති කරන්නලු. ඉතින් යකෝ එතකොට යහපාලන නඩේට ඕන වෙලා තිබ්බෙත් ගෝටව ජනාධිපති කරන්නද? රට්ටු හිනස්සන කතා කියන්න එපා බන්. දැන් ඔය සජිය පුප විකාගෙන දඟලන්නේ ඇයි. ගෝටටම ඉන්න දුන්නා නම් ඉවරනේ. පුදුමේ කියන්නේ අනුරගේ බුද්ධි අංශයට තාම ඕක වෙච්ච හැටි ආරංචි නොවිච්ච එක.බෝම්බ ටිකක් බස්සලා, ජාත්‍යාලෙ පෙන්නල පපුවට ගහන් හාමුදුරු සෙට් එක චන්ද සටනට දැම්මම 60% නික්න්ම එනව. හැබයි බැසිල් සර්ට.
