2025 ජනපති සජිත් බව සමීක්ෂණයකින් හෙළිවෙයි...

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඊට පස්සෙ ඉන්නව හරීන් ප්‍රනාන්දු මිනිහ ඇහ ගහන් ඉන්නෙ, පට්ට පොර හැබැයි එකෙන්ම දිනතෑකි ..🤣🤣🤣🤣🤣

    අනේ නිකන් ඉදපන් බොලත් චන්දෙ දවසට ගුපියට කතිරෙ ගහන වහල්ලුනෙ, මෙතන නිකන් බොරුවට වේස මායම් දානව, 🤣🤣🤣
    ------ Post added on Oct 18, 2021 at 12:07 PM
    Sinhala Buddhist un Catholics ayata chande denne nehe. E wagema Muslim unuth dennne aduwen ( un Buddhist unta wada Christian un ekka amanapa wedi)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sinhala Buddhist un Catholics ayata chande denne nehe. E wagema Muslim unuth dennne aduwen ( un Buddhist unta wada Christian un ekka amanapa wedi)
    එහෙම කියන්ඩ බැ, බලපන්කො "ජේරාජ් ප්‍රන්නාදුපුල්ලෙ" , ආගමත් ජාතියත් දෙකම මනුස්සයගෙ අවුල්නෙ ඔය කතාවට අනුව ,ඒත් සිoහල චන්දෙන් උඩින්ම දින්න හැමදාම..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනුර 50% ද එතකොට? 😂😂😂

    View attachment 148055
    Jealous 🖕?

    එහෙම කියන්ඩ බැ, බලපන්කො "ජේරාජ් ප්‍රන්නාදුපුල්ලෙ" , ආගමත් ජාතියත් දෙකම මනුස්සයගෙ අවුල්නෙ ඔය කතාවට අනුව ,ඒත් සිoහල චන්දෙන් උඩින්ම දින්න හැමදාම..
    Until MR bombed him to death. 😂 Oh poor do not tell me LTTE did 😂
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඊලඟ පාර දිනින්නෙ සජිත් වත්, ගෝඨා වත් නෙවෙයි... රාජපක්ශලාගෙ කාලෙ ඉවරයි දැං...මට හිතෙනවා ජවිපෙ නොවන වෙනම කෙනෙක් ලොකු සෙට් එකක් කඩාගෙන වෙනම පක්ශයක් හදාගෙන ඒවි කියලා, තවමත් ජවිපෙට චන්ද 30 % වත් ගන්න පුළුවන් මට්ටමක නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jealous 🖕?

    Until MR bombed him to death. 😂 Oh poor do not tell me LTTE did 😂
    ඔව් ඔව් ඔක්කොටම රාජපක්ශ , උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශ හින්ද 🤣🤣🤣🤣🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව් ඔව් ඔක්කොටම රාජපක්ශ , උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශ හින්ද 🤣🤣🤣🤣🤣
    D. M. Dassanayaka died in the first futile attempt and the next one blasted with a well-planned process so that the best competitor for his political carrier kicked the bucket. So he could secure his future.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම කියන්ඩ බැ, බලපන්කො "ජේරාජ් ප්‍රන්නාදුපුල්ලෙ" , ආගමත් ජාතියත් දෙකම මනුස්සයගෙ අවුල්නෙ ඔය කතාවට අනුව ,ඒත් සිoහල චන්දෙන් උඩින්ම දින්න හැමදාම..
    Jeyraj marapu kotoyawa transport karapu police karayage naduwata mokada une ban? :lol: :lol:
    Mahinda appachchi kemathi ne neda ee naduwa ahanwata..?
     
    • Haha
    Reactions: Sandy_Fdo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Jeyraj marapu kotoyawa transport karapu police karayage naduwata mokada une ban? :lol: :lol:
    Mahinda appachchi kemathi ne neda ee naduwa ahanwata..?
    ඉතින් 2015-2020 උබලනෙ උන්නෙ අහල ඉවර කරන්ඩ තිබ්බනෙ, උබලගෙ තියෙන්නෙ ඔය වගේ ඔක්කොටම රාජපක්ශ තියරි තමයි🤭🤭🤭

    D. M. Dassanayaka died in the first futile attempt and the next one blasted with a well-planned process so that the best competitor for his political carrier kicked the bucket. So he could secure his future.
    ඔව් බන් උබල හරි කොට් මොකුත් කරල නැ උන් අහිසකයි රාජපක්ශ තමයි ඔක්කොම කොරල තියෙන්නෙ, ඒකනෙ මම කිවෙ උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශ හින්ද🤭🤭🤭🤭🤭
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    එහෙම කියන්ඩ බැ, බලපන්කො "ජේරාජ් ප්‍රන්නාදුපුල්ලෙ" , ආගමත් ජාතියත් දෙකම මනුස්සයගෙ අවුල්නෙ ඔය කතාවට අනුව ,ඒත් සිoහල චන්දෙන් උඩින්ම දින්න හැමදාම..
    President weddi balanawa
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම කියන්ඩ බැ, බලපන්කො "ජේරාජ් ප්‍රන්නාදුපුල්ලෙ" , ආගමත් ජාතියත් දෙකම මනුස්සයගෙ අවුල්නෙ ඔය කතාවට අනුව ,ඒත් සිoහල චන්දෙන් උඩින්ම දින්න හැමදාම..
    ඉස්සර ෆවුසිටත් ඡන්දෙ දුන්නා මෙහෙ මිනිස්සු නම්..
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බම්ප් අනුරට මෙච්චර නටලත් 1% ද බන් වැඩි කරගන්න පුලුවන් 😂😂😂😂
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒව මොකුත් ඕන නෑ සජිත් ස්ටේජ් එකට නග්ගන්න විතරයි තියෙන්නෙ

    ශ්‍රී මුඛය ඇරල ඩයිනමෝවෙන් පටං අරං අලි මන්තරෙන් ඉවර කරපු ගමන් අනිත් පැත්තෙ එකාට 60%

    amboo :lol::lol: