2025 ජනාධිපතිවරණය... ඔබේ චන්දය කාටද?

2025 ජනාධිපතිවරණය... ඔබේ චන්දය කාටද?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • මෛත්‍රිපාල සිරිසේන

  • ධම්මික පෙරේරා

  • තීරු නඩේසන්

  • රනිල් වික්‍රමසිංහ

  • බත්තරමුල්ලේ සීලරතන හිමි

  • රන්ජන් රාමනායක

  • පියුමි හංසමාලි

  • ජෝසප් ස්ටාලින්


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම කොතනද එහෙම කතාවක් කියල තියෙන්නේ





    කොහොමද සෙනඟ 😂😂😂



    EqBxgUoXAAEAX5D.jpg
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අහපු දේට උත්තර දෙන්නේ නැතුව වටේ යන්නේ ඇයි?
    මම කාවවත් compare කලෙත් නැහැ. කරන්න try කලෙත් නැහැ. තෝ තමයි කිව්වේ පියුමියෙක් ගැන. 😂😂😂
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට. (y)(y)
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම කාවවත් compare කලෙත් නැහැ. කරන්න try කලෙත් නැහැ. තෝ තමයි කිව්වේ පියුමියෙක් ගැන. 😂😂😂
    මම ජනාධිපති එකක් කිව්වෙ නැහැනේ. උබනේ දැන් ඒකත් කිව්වේ.. මන් කිව්වේ පියුම්ට වෝට් වැඩියි කියලා මේකේ ..උබ o/l ෆේල්ද? :ROFLMAO: :ROFLMAO:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ අනුරයට නම් කෙලවන්න ඕන. ඕකට හොද මඩක් ගහන්න ඕන.
    89 මඩ වෙඩක් නේ. ඕකට හොදට එකක් දෙන්න ඕන. නටනවා වැඩි