2025 ජනාධිපති අනුරලු නේද? 😮😮😮

2025 ජනාධිපති අනුරලු නේද? 😮😮😮

  • ඔවු

  • නැත

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම මොකුත් කියන්නේ නෑ. චන්දයක් තියලම බලමු. එතකන් කිරියේ ජනාධිපති අනුර 😂😂😂

    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    දිනයිද නැද්ද දන්නෙ නැ.හැබැයි මේ පාර jvp තමා.ප්‍රධාන පක්ෂ දෙක දැන් 70 වසරක ඉදං කරපු ප## නැ නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1633404624946.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මම මොකුත් කියන්නේ නෑ. චන්දයක් තියලම බලමු. එතකන් කිරියේ ජනාධිපති අනුර 😂😂😂

    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
    අකුරු ලොකුවට රචනා ලියන්නම බයවෙලා/රිදිල

    1633406257261.jpeg

    ------ Post added on Oct 5, 2021 at 9:27 AM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උබලට මෙහෙම ගොන් ජෝක් දදා ඉන්න උනානේ ඉතින් නේ ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අනුරට චන්දෙ දෙන්නේ ගොබ්බයො
    කට්ටිය හිතන් හිටියට අනුරට නායක කමත් ලඟදි නැතිවෙනවා
     
    • Love
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අනුරට දෙන උන් කියපන් බලන්න ඌ ආවම රට හදන්නේ කොහොමද කියලා? ඔය දැන් උඹලා වැලලෙන්න හදන විකුණනවා කියන ආයෝජන නැතුව කොහොමද රට කරන්නේ? කොහොමද හොරකම කියන එක නැති කරලම දාන්නේ? ආණ්ඩු කරන්නේ කාත් එක්කද? කෝ ඔලු ගෙඩි? ලංකාවේ මිනිස්සු නෙවේද මුන්ගේ ආණ්ඩුවේ ඉන්නේ? හොරකම දුෂණය නැති ජාන වෙනස් කරපු අමුතු ජාතියක්ද මුන්ගේ ආණ්ඩුවට ගන්නේ?

    අනුරට චන්දෙ දෙන්නේ ගොබ්බයො
    කට්ටිය හිතන් හිටියට අනුරට නායක කමත් ලඟදි නැතිවෙනවා
    ඕවා තේරෙන්නේ නෑ බන් මුන්ට. නිදා ගන්නවා. හීන දකිනවා. උදේට ඇහැරෙනවා. කවදාවත් වෙන්නේ නැති දෙයක් ගැන කතා කරනවා. 😂😂😂
    එළකිරියේ ආණ්ඩු හදනවා. 😂😂😂

    ------ Post added on Oct 5, 2021 at 10:44 AM
     
    • Like
    Reactions: tha123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අනුරට චන්දෙ දෙන්නේ ගොබ්බයො
    කට්ටිය හිතන් හිටියට අනුරට නායක කමත් ලඟදි නැතිවෙනවා
    අනුර කියන්නේ කතාවට දක්ෂ පොරක් හැබැයි මොලේ නැහැ

    කොහොම හරි කුණු ගොඩක් අවුස්සලා තමන්ගේ තැන රැකගන්න දඟලන පොරක්

    පක්ෂේ ඇතුලේ වලි

    අනුරව නායකකමින් අයින් කරන්න කීපදෙනෙක් මේ කාලේ ඉන්නවා

    ඊළඟ මැතිවරණෙ ජේවීපී එකෙන් ඉල්ලන්නේ අනුර නෙමේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Gon hatta ayeth rajapakshata dei bombayak gahapu gaman Rata Rakina ape wiruwa kiyala

    Cardinal ha hora hamuduruwo Tika thamaii minissunwa andala unuth ada Gena Rata winayak kale
    Issella Cardinal Saha ganayo tike kudu wata danna ona karapu aparadeta
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    නියම සිංහලයා පක්ෂේ පිහිටුවනවා නුදුරේ දී

    ඊළඟ ජනපති නියමසිංහලයා!

    එළකිරි සහය එක්ක අලුත් විදිහකට දේශපාලනේ කරමු!

    දියවන්නාව නැති, අලුත් විදිහකට රට හදමු!

    ඇමති කමක් දෙන්නේ අවුරුදු 2කට විතරයි, පලදායිත්වය අනුව දික් කරන්නේ.

    2/3 අරගෙන මුළු වියවස්ථාවම සිංහල බෞද්ධ මුලික කරගෙන, කිසිම ආණ්ඩු මාරුවකට වෙනස්කල නොහැකි ණය නැති රටක්.

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    Nirupama ge jangi hodana method eka

    1. Jepponta ekata banala
    2.gu piyonta banala
    3.SJB unta banala

    🤣🤣🤣🤣
     
    Hangbug

    Member
    Sep 10, 2021
    6
    5
    3
    සාපේක්ෂව ගත්තම අනිත් පක්ෂ වලට වඩා අනුරලා හොඳයි. මම මධ්‍යස්ත මතයක් දරන කෙනෙක්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479
    113
    මාත් මෙච්චර කාලෙකට රාජපක්ෂලාට තමයි ජන්දේ දුන්නේ.ඊළඟ පාර වෙන විකල්පයක් තිබ්බේ නැත්තන් අනුරට ජන්දේ දෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ රට සංවර්ධනය වෙන්නේ නැති එක නෙමේ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ප්‍රධාන පක්ෂ දෙකම එකයි උන් උන් ඩීල් දාගෙන ඉන්නේ. මොන හොරකම කලත් උන් උන්ව ආරක්ෂා කරගන්නවා. මිනිස්සුන්ට පේන්න බොරුවට හොර හොරා කියා ගත්තාට උන් යාලුවෝ මල්ලි. හවුලේ හොරා කන්නේ.

    සංස්කෘතික අරමුදල පිටින්ම හොරා කාලත් සහෝදරිය සල්ලි අච්චු ගහලා අහුවෙලත් මහින්ද සජිත්ව බේරනවා ඒකෙම අනිත් පැත්ත නිරුපමාගේ රෙද්ද ගැලවිලා තියෙද්දි සජිත් වැස්සේ තෙමිලා රටට ඒක නිව්ස් එකක් කරලා නිරුපමාගේ කේස් එක යට ගහනවා.

    දැන් ඇති හොඳටම.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63

    Ow eka thama maath kiyane, 2025 hari ekek natnm. JVP denna hithan inne. Balan giyama un witharane den anduwak karala natte. 2019 di hitapu set eken Sir wa kapila penuna nisa Sir ta kattiya vote kara. Itin ae system ekenma JVP ekata dunna nm hari

    හැමදාම බල බල හිටපන්. 2015ත් එකෙක්ට දීලා බැලුවේ. 😂😂😂😂
    Ay bn, 2019th ekekta deela den balan ine :D
    ------ Post added on Oct 5, 2021 at 11:53 AM
     
    • Like
    Reactions: sakuntha1996