2025 ජනාධිපති අනුරලු නේද? 😮😮😮

2025 ජනාධිපති අනුරලු නේද? 😮😮😮

  • ඔවු

  • නැත

Results are only viewable after voting.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    නියම සිංහලයා පක්ෂේ පිහිටුවනවා නුදුරේ දී

    ඊළඟ ජනපති නියමසිංහලයා!

    එළකිරි සහය එක්ක අලුත් විදිහකට දේශපාලනේ කරමු!

    දියවන්නාව නැති, අලුත් විදිහකට රට හදමු!

    ඇමති කමක් දෙන්නේ අවුරුදු 2කට විතරයි, පලදායිත්වය අනුව දික් කරන්නේ.

    2/3 අරගෙන මුළු වියවස්ථාවම සිංහල බෞද්ධ මුලික කරගෙන, කිසිම ආණ්ඩු මාරුවකට වෙනස්කල නොහැකි ණය නැති රටක්.

    @Pathfinder_A2Z v2
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලංකාවට වෙන්නේ සැම්බියාවට සුඩාන් වලට උන දේ . එක එකා කෑලි කඩන් මේක නැතිභංගස්ථාන කරනව
     
    • Like
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මාත් මෙච්චර කාලෙකට රාජපක්ෂලාට තමයි ජන්දේ දුන්නේ.ඊළඟ පාර වෙන විකල්පයක් තිබ්බේ නැත්තන් අනුරට ජන්දේ දෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ රට සංවර්ධනය වෙන්නේ නැති එක නෙමේ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ප්‍රධාන පක්ෂ දෙකම එකයි උන් උන් ඩීල් දාගෙන ඉන්නේ. මොන හොරකම කලත් උන් උන්ව ආරක්ෂා කරගන්නවා. මිනිස්සුන්ට පේන්න බොරුවට හොර හොරා කියා ගත්තාට උන් යාලුවෝ මල්ලි. හවුලේ හොරා කන්නේ.

    සංස්කෘතික අරමුදල පිටින්ම හොරා කාලත් සහෝදරිය සල්ලි අච්චු ගහලා අහුවෙලත් මහින්ද සජිත්ව බේරනවා ඒකෙම අනිත් පැත්ත නිරුපමාගේ රෙද්ද ගැලවිලා තියෙද්දි සජිත් වැස්සේ තෙමිලා රටට ඒක නිව්ස් එකක් කරලා නිරුපමාගේ කේස් එක යට ගහනවා.

    දැන් ඇති හොඳටම.
    දුකයි වචනවලට
    ඔක්කොටොම දීලා දැන් ඉන්නේ අනුර කියන්න තරම් පිරිහෙන්න එපා
    අනුරගේ කැරැට්ටුව රනිල් එක්ක තියෙන්නේ

    අනුරට දුන්න කියන්නේ රනිල් ගේ විදිහට තමයි වැඩේ වෙන්නේ

    කිසිම තේරුමක් නැති විදිහට වැඩ කරන්න එපා

    දෙන්න කෙනෙක් නැත්නම් නොදී ඉන්න

    මාරුවෙන් මාරුවට ඉන්න ඔක්කොටොම දීල බලමු කියන්නේ අඳ බොළඳ රැඩිකල් අය

    සමාජ මාධ්‍ය හරහා දැන් අනුරට දීල බලමු කියන ස්ලෝගන් එක වැඩක් වෙන්නේ නැහැ යාලු.

    ඔය මාර්කටින් පරණ මාර්කටින්
    අලුතින් හිතන්න

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    මම මොකුත් කියන්නේ නෑ. චන්දයක් තියලම බලමු. එතකන් කිරියේ ජනාධිපති අනුර 😂😂😂

    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
    Dn uba kiypnko enm 2025 janaipathi wenna sudusu ekek ? Thopi wage gon baiyo thama me rata kawe:angry::angry::angry: Rajapassatama didi hitapn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    නෑනේ, නිරූපමා රාජපක්ශනේ. පැන්ඩෝරා වල නම තියෙන එකත් වැඩි වාසියක් බයියො චන්දෙ දෙන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    දුකයි වචනවලට
    ඔක්කොටොම දීලා දැන් ඉන්නේ අනුර කියන්න තරම් පිරිහෙන්න එපා
    අනුරගේ කැරැට්ටුව රනිල් එක්ක තියෙන්නේ

    අනුරට දුන්න කියන්නේ රනිල් ගේ විදිහට තමයි වැඩේ වෙන්නේ

    කිසිම තේරුමක් නැති විදිහට වැඩ කරන්න එපා

    දෙන්න කෙනෙක් නැත්නම් නොදී ඉන්න

    මාරුවෙන් මාරුවට ඉන්න ඔක්කොටොම දීල බලමු කියන්නේ අඳ බොළඳ රැඩිකල් අය

    සමාජ මාධ්‍ය හරහා දැන් අනුරට දීල බලමු කියන ස්ලෝගන් එක වැඩක් වෙන්නේ නැහැ යාලු.

    ඔය මාර්කටින් පරණ මාර්කටින්
    අලුතින් හිතන්න
    දැන් උඹ කියන්නේ මෙච්චර කාලයක් දීපු අයටම දිගටම දෙමු කියලාද. මන් කියන්නේ තාම තනි බලයක් අරන් නැත්තේ ජවිපේ විතරයි. ගෝඨා කරන්නේ කොහොමද කියලා බලන්න ගෝඨාට දුන්නා වගේ ජවිපේ කරන්නේ කොහොමද කියලා බලන්න උන්ට ජන්දේ දීලම බලන්න වෙනවා. මහින්දට හංගාගෙන ඉන්න ෆයිල් ටික රෝල් කරලා.........*^&*&&%^&%#&$&%#$&$#&$% කියලා දැන් කරන්න තියෙන්නේ ඒක තමයි. තව අවුරුදු දෙක තුනක් තියෙනවා. ඒ අවුරුදු දෙක තුන ඉවර වෙද්දිත් හොරා කපු උන් නිදැල්ලේ ඉන්නවානම් රටේ නීතිය නැවිලානම් අනුරට දෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

    රටක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවානම්

    රාජිත
    පාඨලී
    රවී
    රනිල්
    සජිත්

    වගේ උන් එළියේ ඉන්න විදිහක් නෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    @Pathfinder_A2Z, oya nam goo hattiyak appa...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    2025 උවිදු විජේවීර ව විමල් එකතු වෙලා ජනාදිපති කරන්නයි හදන්නේ
    මේක හරියන්නෙත් නෑ එතනත් ඩීල් එකක් තමයි. කොහොමත් උවිඳු මහින්දට ණයගැතියි නීතිය යට යනවා ඒත්

    දුකයි වචනවලට
    ඔක්කොටොම දීලා දැන් ඉන්නේ අනුර කියන්න තරම් පිරිහෙන්න එපා
    අනුරගේ කැරැට්ටුව රනිල් එක්ක තියෙන්නේ

    අනුරට දුන්න කියන්නේ රනිල් ගේ විදිහට තමයි වැඩේ වෙන්නේ

    කිසිම තේරුමක් නැති විදිහට වැඩ කරන්න එපා

    දෙන්න කෙනෙක් නැත්නම් නොදී ඉන්න

    මාරුවෙන් මාරුවට ඉන්න ඔක්කොටොම දීල බලමු කියන්නේ අඳ බොළඳ රැඩිකල් අය

    සමාජ මාධ්‍ය හරහා දැන් අනුරට දීල බලමු කියන ස්ලෝගන් එක වැඩක් වෙන්නේ නැහැ යාලු.

    ඔය මාර්කටින් පරණ මාර්කටින්
    අලුතින් හිතන්න

    නොදී ඉන්නෙත් නෑ. දෙන්න කෙනෙක් ඇත්තෙම නැත්තන් කුරුටු ගානවා. ඒත් අඩුවෙන්නේ රාජපක්ෂ ජන්දයක් තමයි
    ------ Post added on Oct 5, 2021 at 1:27 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    දැන් උඹ කියන්නේ මෙච්චර කාලයක් දීපු අයටම දිගටම දෙමු කියලාද. මන් කියන්නේ තාම තනි බලයක් අරන් නැත්තේ ජවිපේ විතරයි. ගෝඨා කරන්නේ කොහොමද කියලා බලන්න ගෝඨාට දුන්නා වගේ ජවිපේ කරන්නේ කොහොමද කියලා බලන්න උන්ට ජන්දේ දීලම බලන්න වෙනවා. මහින්දට හංගාගෙන ඉන්න ෆයිල් ටික රෝල් කරලා.........*^&*&&%^&%#&$&%#$&$#&$% කියලා දැන් කරන්න තියෙන්නේ ඒක තමයි. තව අවුරුදු දෙක තුනක් තියෙනවා. ඒ අවුරුදු දෙක තුන ඉවර වෙද්දිත් හොරා කපු උන් නිදැල්ලේ ඉන්නවානම් රටේ නීතිය නැවිලානම් අනුරට දෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ.

    රටක හරියට නීතිය ක්‍රියාත්මක වෙනවානම්

    රාජිත
    පාඨලී
    රවී
    රනිල්
    සජිත්

    වගේ උන් එළියේ ඉන්න විදිහක් නෑ
    ඇත්තටම ඔව්. හැම එකාම අනුරලා ආවත් මෙහෙමයි මෙහෙමයි කිය කිය ඉන්නවා මිසක් කවදාවත් පොරට දෙන්නේ නෑ. දෙන්නෙම අනිත් පක්ෂ දෙකට. හැමදාම කියවන්නෙත් අර 88 වෙච්ච දේවල්. අනුරයට නොදී අනිත් පක්ෂවලට දිදී ඒ පක්ෂ කරන එව්වට JVP එකට බැන බැන ඉන්නවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇත්තටම ඔව්. හැම එකාම අනුරලා ආවත් මෙහෙමයි මෙහෙමයි කිය කිය ඉන්නවා මිසක් කවදාවත් පොරට දෙන්නේ නෑ. දෙන්නෙම අනිත් පක්ෂ දෙකට. හැමදාම කියවන්නෙත් අර 88 වෙච්ච දේවල්. අනුරයට නොදී අනිත් පක්ෂවලට දිදී ඒ පක්ෂ කරන එව්වට JVP එකට බැන බැන ඉන්නවා.
    eekanam eththa, prashne thiyenne, kattiya tikak bayay jeppo enawata.
    1. un hema ekatama wada kelawala daay kiyana eka.
    2. un hondata karala, horakam karapu ewunta kelaway kiyana eka.
     
    • Sad
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    eekanam eththa, prashne thiyenne, kattiya tikak bayay jeppo enawata.
    1. un hema ekatama wada kelawala daay kiyana eka.
    2. un hondata karala, horakam karapu ewunta kelaway kiyana eka.
    Na bn eka nemey,
    pohottu /SLFP or UNP/SJB un bayayi mona horu modayo unath ape pakshen nathiwa wena ekek ayi kiyala. Eka nisa pakshe beraganna denawa kiyala thamayi mind eka hadila thiyenne.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අනුර ඇතුළු දේශපාලන බලමණ්ඩලේම තනිකර දුෂිතයි.

    ඔය මුල් පුටු වල ඉන්න රතු නායකයෝ ඔක්කොම පට්ට සල්ලි කාරයෝ

    අසරණ පෝස්ටර් ගහන එවුන්, කැට හොල්ලන එවුන්, හෙළුවෙන් උද්ගෝෂණ වලට එන එවුන් බස් වල කොච්චි වල එල්ලිලා ගුටි කාල යනකොට උන් ආරක්ෂකයෝ එක්ක සීරුවෙන් මාරු වෙලා යනවා

    අවුලන එවුන්

    අනුරට නොදී පාරේ යන හිගන්නෙක්ට දෙන එක ඊට වඩා හොඳයි