2025 ජනාධිපති වරනය මට හිතෙන දේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකට ජෙප්පොත් එකතු කරන්න. උනුත් වහල්ලු තමයි.
    ඔය සෙට් එක මිනිස්සුන්ට අරිනකන් උන් මොනවද කරේ.
    විරුද්ධ වෙන එකයි අරින එක පෙන්නල දෙන එකයි උන් කරනවනෙ.වෙන මොනවද කරන්න පුලුවන්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සරත් ෆොන්සේක ආවනං රටේ තත්වෙ සෑහෙන මට්ටමකට එන්න තිබුණ.

    හිතෙන්නෙ නැද්ද, යුද්ධෙ උණත් මිනහ ගහපු ගේම... ප්ලෑනිං එහෙමත් සුපිරිනෙ..