2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    264838263_998616000998706_8466868704667688773_n.jpg

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව.
    සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,670
    1
    4,526
    113
    Matale
    2025 ත් ජවිපෙ 3% තමයි. චන්දෙ‌ ලං වෙලා‌ මයිනා වලකජ්ජ ගැහුවම අනුකම්පා චන්ද‌ වලින් නාමල් ප්‍රසිඩන්ට්.
    matath okama hithuna...
     
    • Like
    Reactions: kandahar

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,908
    48,793
    113
    View attachment 155530

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව.
    සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
    දැන් එහෙම උම්මා දෙන්න ආවොත් ඕකා ගුටිත් කනවා..කොරෝන නේ.. :D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    View attachment 155530

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව.
    සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
    හැබැයි එක දේයක් අනුරයා 3% ඉදන් 6% ,හරි, 20% හරි 50% හරි 70% හරි ගන්නවානම් ගන්න වේන්නේ උන්ගේ කරපිටින් ගිහින්ම තමා. නැතිව බයියන්ගේ චන්ද වලින්නම් නෙමේ පුතේ. මොකද ෆොන්සේකා ආවේ, මයිත්‍රී ආවේ, රනිලා ඇතුලු කොලු නඩය ගූ යන්නම පැරැද්දුවේ උන්ගේ කතිර වලින්ම තමා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    හැබැයි එක දේයක් අනුරයා 3% ඉදන් 6% ,හරි, 20% හරි 50% හරි 70% හරි ගන්නවානම් ගන්න වේන්නේ උන්ගේ කරපිටින් ගිහින්ම තමා. නැතිව බයියන්ගේ චන්ද වලින්නම් නෙමේ පුතේ. මොකද ෆොන්සේකා ආවේ, මයිත්‍රී ආවේ, රනිලා ඇතුලු කොලු නඩය ගූ යන්නම පැරැද්දුවේ උන්ගේ කතිර වලින්ම තමා.

    ලබන පාර පරණ චන්ද වල ප්‍රතිපල එක්ක කිසිම comparation එකක් කරන්න හම්බෙන්නෙ නෑ.
    මුස්ලිම් දෙමල චන්ද ටික කොහොමත් සජිත්ට/පාටලීට එනව. එක්කො jvp විපක්ෂය වෙයි. එක්කො jvp දිනයි.
    මේ දෙකෙන් එකක් වෙනව.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    View attachment 155530

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව.
    සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
    එ් උන‌‌‌ට ගහපු ගමන් අනුකම්පා ව හම්බුවෙනවා නෙ. එ් හීට් එක‌ ඇති‌ දිනන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    එ් උන‌‌‌ට ගහපු ගමන් අනුකම්පා ව හම්බුවෙනවා නෙ. එ් හීට් එක‌ ඇති‌ දිනන්න

    දැන් රට වෙනස් බන්. ඒ ඉස්සර.
    එක්කො උන්ට වෙනම strategy එකක් එක්ක එන්න වෙනව.
    ඉස්සරහට එන චන්දෙට දේශාභිමානය,සිවුර,සිම්පති පාවිච්චි කරල දිනන්න හම්බෙන්නෙ නෑ කවදාවත්.
    මුස්ලිම් දෙමල ජාතිවාදී චන්ටිද ක විතරයි වෙනස් නොවන චන්ද ටිකකට තියෙන්නෙ. ඒ ටික වැටෙන්නෙ සජියට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ලබන පාර පරණ චන්ද වල ප්‍රතිපල එක්ක කිසිම comparation එකක් කරන්න හම්බෙන්නෙ නෑ.
    මුස්ලිම් දෙමල චන්ද ටික කොහොමත් සජිත්ට/පාටලීට එනව. එක්කො jvp විපක්ෂය වෙයි. එක්කො jvp දිනයි.
    මේ දෙකෙන් එකක් වෙනව.

    ah @kandahar hi
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    2025 ත් ජවිපෙ 3% තමයි. චන්දෙ‌ ලං වෙලා‌ මයිනා වලකජ්ජ ගැහුවම අනුකම්පා චන්ද‌ වලින් නාමල් ප්‍රසිඩන්ට්.
    22 තමයි කියන්න පුලුවන් හරියටම
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,085
    126,454
    113
    දෙහිවල
    2025 ත් ජවිපෙ 3% තමයි. චන්දෙ‌ ලං වෙලා‌ මයිනා වලකජ්ජ ගැහුවම අනුකම්පා චන්ද‌ වලින් නාමල් ප්‍රසිඩන්ට්.
    හම්මට.. බයි ජෙප්පෙක්..🤭
    කෝ මේ පෙකනිවැල් ජෙප්පො 🤭
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    හැබැයි එක දේයක් අනුරයා 3% ඉදන් 6% ,හරි, 20% හරි 50% හරි 70% හරි ගන්නවානම් ගන්න වේන්නේ උන්ගේ කරපිටින් ගිහින්ම තමා. නැතිව බයියන්ගේ චන්ද වලින්නම් නෙමේ පුතේ. මොකද ෆොන්සේකා ආවේ, මයිත්‍රී ආවේ, රනිලා ඇතුලු කොලු නඩය ගූ යන්නම පැරැද්දුවේ උන්ගේ කතිර වලින්ම තමා.

    දැන් මොකෝ හිතෙන්නෙ 🤠
     
    • Haha
    Reactions: kasun090354t