2025 දී හොද ව්‍යාපාර

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
සාරධර්ම මිනිසුන් එක්ක සුහද ශීලිව හැසිරෙන්න පන්සලට නැබූරු විම එවා තම ඔන

සීස්ටම් එක හැදුවත් වැඩක් නැහැ,
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. කෘෂිකර්මය
    2. වාහල අලෙවිය
    3. වාහල අලුත්වැඩියාව
    3. පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය
    4.පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය අළුත්වැඩියාව
    5. Telecommunication company
    6. ඇදුම් නිපදවීම
    7. ඇදුම් අලෙවිය

    ඔය මොන දේ කලත් අන්තිමේට මිනිස්සුන්ට දවසක තේරේවි කෘෂිකර්මය සහ ස්වභාවික සම්පත්වල වටිනාකම.

    ඇයි බන් වහලවල් කැඩෙනවද ඔච්චර :shocked:
     
    • Like
    Reactions: nuwanranasinghe

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    * minissunge stress eka adu karana krama walata hoda thanak ewi..
    * time management ekata course patanganeewi.
    * wasa wisa nathi kama walata hoda thanak ewi..
    * Exersice karana than walata hoda thanak ewi.:):)
     
    • Like
    Reactions: Shaiman

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Divorce consultants lata honda kalaya uda wei

    rsao1h.jpg
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    .... මේ යන විදියට ලංකාව හිගන සංචාරකයන් එන පුරයක් වේවි.... (ඇට්ද මොමෙන්ට් ශ්‍රීලංකා ඊස් නොට් ප්ලැනින් එනි ඉකොනොමික් ඩිවෙලෝප්මෙන්ට් ඉන්දස්ට්‍ර්ය් ) සෝ ලාබ ගොන් පොට් එකක් මරු .....

    ලාබ take away එකක්.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    2018 indan Asbestos thahanam, e hinda danma indala laabeta roofing sheets hadanna puluwan nam honda business ekak wei

    nice idea bro.
    wede patan gaththa daata apitath kiyanna.

    hadanna puluwannam nemei uncle....... danatamath hadanawa.......

    concrete sand / cement mixer ekak karala sheet....... asbastos walata wada hodai......

    thaththa kiwwe nam halawatha hari puttalam hari kiyala.....

    ---------------------------------------------------------------------------------

    ape thaththage hodama yaluwath 3 weeks walata kalin ethanata wadata giya...... ththatha wada karana factory eken ain wela......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    bicycles will make a come back sinhalu. colombo downtown daily wadata private wahana walin ena minissunta tax ekak gahai aluthen. ekak downtown traffic adu karanna and emissions adu karanna. bicycles wage use karana minissunta tax break wage benefits dei. aluth bicycle lanes hadai paara digata