හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.![]()
රංගන ශිල්පියෙකු මෙන්ම, යූ ටියුබ් මාධ්‍යවේදියකු වන සුදත්ත තිලකසිරි ප්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වනවා.
අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ඔහුට දැනුම් දී තිබේ.
සුදත්ත තිලකසිරි, වත්මන් රජය බලයට ගෙන ඒම සදහා කැපවීමෙන් කටයුතු කළේ ය. නමුත් මේ වනවිට ඔහු ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයෙකු ලෙස ජනප්‍රියව සිටියි.
![]()
monada oi me weda
හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.
Kaleta bawana karanna wadinna amaru wei habai. Samma landcruiser ekak gatta nam lesiy
ඌට වෙන කොහොමද බයින්නෙ මේ කරල තියන බූරු මැටි හරක් ගොං වැඩ වල හැටියට?හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.
