2025 දී JVP එකට දීලා බලමු 🤗

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රාජ්‍ය නිළධාරි ත්‍රස්තවාදයද මහ බැංකුව සුද්ද කළේ / සීනි බදු වංචාව කළේ :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    රංගන ශිල්පියෙකු මෙන්ම, යූ ටියුබ් මාධ්‍යවේදියකු වන සුදත්ත තිලකසිරි ප‍්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වනවා.

    අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ඔහුට දැනුම් දී තිබේ.

    සුදත්ත තිලකසිරි, වත්මන් රජය බලයට ගෙන ඒම සදහා කැපවීමෙන් කටයුතු කළේ ය. නමුත් මේ වනවිට ඔහු ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයෙකු ලෙස ජනප‍්‍රියව සිටියි.

    1-7.jpg

    monada oi me weda
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රංගන ශිල්පියෙකු මෙන්ම, යූ ටියුබ් මාධ්‍යවේදියකු වන සුදත්ත තිලකසිරි ප‍්‍රශ්න කිරීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වනවා.

    අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ඔහුට දැනුම් දී තිබේ.

    සුදත්ත තිලකසිරි, වත්මන් රජය බලයට ගෙන ඒම සදහා කැපවීමෙන් කටයුතු කළේ ය. නමුත් මේ වනවිට ඔහු ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයෙකු ලෙස ජනප‍්‍රියව සිටියි.

    1-7.jpg

    monada oi me weda
    හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.

    janadipathi karana gon weda walata kuuharapen baninne nathuwa monada ponnayo kranna kiyanne?? uba wage puka denada??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොඳම වැඩේ ඕකට..ජනාධිපතිට කුණුහරුප කිය කියත් බණිනවා.
    ඌට වෙන කොහොමද බයින්නෙ මේ කරල තියන බූරු මැටි හරක් ගොං වැඩ වල හැටියට? :rofl: