ජෙප්පෝ සුලු කොට තකන්න හොද නැහැ 3% උනත්.
උන්ගේ ප්‍රභූවරු සෙට් එක ඇති හැකි ඉඩම් හිමි ගොඩනැගිලි හිමි BMW හිමි (සැ.යු.මේ සියල්ල උන්ගේ ගෑනිලාගේ ,මාමලාගේ සහ නෑයන්ගේ බව
) ඉහල පැලැන්තියේ බව. උන්ගේ සැප වෙනුවෙන් උන්ගේ වහල් සෙට් එක පාරේ කෑ ගහනවා,ගුටිකනවා,කැට හොලෝනව.
අඩුම ගානේ 5% වත් තිබුනනම් සලකලා බලන්නවත් ගියා

------ Post added on Jan 8, 2022 at 6:58 PM
3% නිසානේඉරාජ් JVP එකටම ගහන්නේ මොකෝ?
------ Post added on Jan 8, 2022 at 6:58 PM