2025 නිවාඩු දවස්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදය නිකුත් කර ඇත.

    1.jpg
    2.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    බල්ලෝ මේකේ වෙළඳ නිවාඩු කෝ

    අඩෝ වෙසක් මාසේ මරු බල්ලෝ
    ------ Post added on Sep 1, 2024 at 1:53 PM
     
    • Like
    Reactions: wqe123