2025 නොවැම්බර් 15 අනාගත වාක්‍යය 👽💫🥷👸🧛🧭🌏🏛️🏘️🏗️🗼🌁🎢🚈🚄🛩️🕛🌈🌟🌠

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හායි යාලුවනේ.... 🙋
    අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද?

    යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්‍රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා. ❤️ අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට අවුරුද්දක්. ඔයාලා කැමතිද මේ අවුරුද්දක කාලය ඇතුළත රටේ මොනවද වුණේ කියලා දැනගන්න?

    මම කියන්නම් යාලුවනේ.
    අද ඩොලර් එක රු. 106 යි. මම ගිය මාසෙ Starlink connection එක ගත්තා. ඒකෙ බිල ගෙවන්නත් පොඩි ගාණයි යන්නෙ. 😉
    ජනවාරියෙ වාහන ගෙන්නුවානෙ. මං පෙබරවාරියෙ එකක් ගත්තා. දැන් නම් වාහන මිල හොඳටම අඩු වෙලා. අපරාදෙ මං හදිස්සි වුණා වාහන ගන්න. 🙁

    නාඩු හාල් කිලෝ 1 රු.100-120 අතර ගන්න පුලුවන්. පිටරටින් හාල් ගෙන්නුවෙම නෑ.
    බිත්තර 25-30 අතර. උඹලා ඒ කාලෙ හිනා වුණා නේද? 😜 පොල් රු. 50යි.

    ලයිට් බිල අඩු කරපු හින්දා අපි AC දාගෙනමයි ඉන්නෙ. පෙට්‍රල් ලීටරේ 130 යි. ඊශ්‍රායෙල් පැත්තෙ යුද්දෙ හින්දා තමයි ටිකක් ගණං වැඩි.

    ගොඩක් හොරු අල්ලලා ඇතුළට දැම්මා. අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියපු හින්දා ඇතුළට දාන කොට තමයිලු කෙඳිරි ගෑවෙ. 🤷
    සුනාමි සල්ලි හොරකම් කරපු අය, මහ බැංකුව කඩපු අය, උගන්ඩාවට සල්ලි යවපු අය, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඔක්කොම හිරේ. (ඇප නෙවේ, කෙලින්ම හිරේ.)

    කොට්ටහච්චි මැඩම් ටිකක් මහත් වෙලා. හැබැයි ඒ කාලෙ වගේම ලස්සනයි.

    ඔයාලගෙ අත්දැකීම් එහෙමත් කියන්න මගෙ රත්තරං යාලුවනේ...
    🌠🌟🌈🕛🚅🛩️🚈🗼🎢
    ___________________

    හුදෙක් ආතල් එක සඳහා පමණයි. පක්ෂ විපක්ෂ හැමෝම comment එකක් දාලා ආතල් එකට එකතු වෙන්න.
    මාතෘකාව : අද 2025 නොවැම්බර් 15
     
    Last edited:
    • Love
    Reactions: Amith0424

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම් ඇත.
    විමසීම් :- @GTRZ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මාලිමාවට චන්දෙ දුන්න අය බෙහෙතකටවත් හොයාගන්න බැරි වෙයිද දන්නේ නෑ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    හායි යාලුවනේ.... 🙋
    අද 2025 නොවැම්බර් 15 වෙනිදා. ඒ කියන්නෙ මාලිමාවට 2/3 ලැබිලා අදට අවුරුද්දක් වෙනවා. අවුරුද්දක් ගතවුණා දැනුනෙත් නෑ නේද?

    යාලුවනේ ඔයාලට මතකද එදා ඡන්ද ප්‍රතිඵල ආව දවස? 2024 නොවැම්බර් 15 එදා පෝය දවසක්. අපි හැමෝම සතුටු වුණා එදා. ❤️ අද 2025 නොවැම්බර් 15. පුනරුදය පටන් අරන් අදට අවුරුද්දක්. ඔයාලා කැමතිද මේ අවුරුද්දක කාලය ඇතුළත රටේ මොනවද වුණේ කියලා දැනගන්න?

    මම කියන්නම් යාලුවනේ.
    අද ඩොලර් එක රු. 106 යි. මම ගිය මාසෙ Starlink connection එක ගත්තා. ඒකෙ බිල ගෙවන්නත් පොඩි ගාණයි යන්නෙ. 😉
    ජනවාරියෙ වාහන ගෙන්නුවානෙ. මං පෙබරවාරියෙ එකක් ගත්තා. දැන් නම් වාහන මිල හොඳටම අඩු වෙලා. අපරාදෙ මං හදිස්සි වුණා වාහන ගන්න. 🙁

    නාඩු හාල් කිලෝ 1 රු.100-120 අතර ගන්න පුලුවන්. පිටරටින් හාල් ගෙන්නුවෙම නෑ.
    බිත්තර 25-30 අතර. උඹලා ඒ කාලෙ හිනා වුණා නේද? 😜 පොල් රු. 50යි.

    ලයිට් බිල අඩු කරපු හින්දා අපි AC දාගෙනමයි ඉන්නෙ. පෙට්‍රල් ලීටරේ 130 යි. ඊශ්‍රායෙල් පැත්තෙ යුද්දෙ හින්දා තමයි ටිකක් ගණං වැඩි.

    ගොඩක් හොරු අල්ලලා ඇතුළට දැම්මා. අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියපු හින්දා ඇතුළට දාන කොට තමයිලු කෙඳිරි ගෑවෙ. 🤷
    සුනාමි සල්ලි හොරකම් කරපු අය, මහ බැංකුව කඩපු අය, උගන්ඩාවට සල්ලි යවපු අය, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඔක්කොම හිරේ. (ඇප නෙවේ, කෙලින්ම හිරේ.)

    කොට්ටහච්චි මැඩම් ටිකක් මහත් වෙලා. හැබැයි ඒ කාලෙ වගේම ලස්සනයි.

    තව දේවල් තියෙනවා යාලුවනේ කියන්න. මම කියන්නම්කො....
    🌠🌟🌈🕛🚅🛩️🚈🗼🎢
    ___________________

    හුදෙක් ආතල් එක සඳහා පමණයි. පක්ෂ විපක්ෂ හැමෝම comment එකක් දාලා ආතල් එකට එකතු වෙන්න.
    මාතෘකාව : අද 2025 නොවැම්බර් 15
    Dan nam nisada kiyanna kattiya godai kela unama ekek na .mathakane viruwek genth liyapu Hali tika

    Anika echchara kal hitiyoth balamu
    ------ Post added on Nov 15, 2024 at 8:02 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,977
    113
    දෙහිවල
    පත්කරපු කතානායක දවස් 22කින් තම අසනීප තත්වයක් හේතුවෙන් දුරයෙන් ඉල්ලා අස්වූ අතර ආචාර්ය පට්ටම් එකිනෙක ගැලවෙමින් පැවතුනා.
    මාස දෙකක් පසුකරන තැන රිලවුන් වෙනුවෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියත්මක වුනා. මතු සම්බන්දයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ගෙ ධමනි බ්ලොක් කරපු එක විතරයි කරලා තියෙන්නෙ අවුරුද්දටම

    sri lanka lk GIF by Viber
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    the way going is thousand times better than previous governments, let them do it, give them time