2025 JVP සහ SJB ආණ්ඩුවක් හදමු... අදම එකතු වෙමු...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඔව් හිටන්ට වඩා ආතල් එකක් දෙනවනෙ. ඊට වඩා හොද එක්නෙක් තමා ඕනි.
    ආතල් හම්බවෙයි තව ඉස්සරහට බලන් හිටපල්ලා 🤣🤣🤣🤣 බන්දුලයා අද කියලා නේද $එක 350 විතර වෙන්නත් පුලුවන් කියලා
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Mata hithena widiyata next main election dekata SJB, JVP, set wela, ekata Patali leadership aran gemak gahai. Meka godadanna puluwan ekama krame eka. Okatama SLFA set wenawa. Chande onna menna thiyala wimaleth heththu wei, mokada minihata denma pennoth loku awlk wena nisa.
    Boho wita 2005 wuna wenase opposite eka 2025 wei kiyala hithenawa. :baffled:

    Jeppontat arakata ally wenna awlk ne UNP neme nisa, UNP unoth depeththema chanda kedenawa, mokada namata unath kaalekata kalin depeththa maragatta party dekak nisa.

    Patali thama front runner inne mata hithan widiyata, eelangata enne Gota nam minihata challenge ekak denna.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ආතල් හම්බවෙයි තව ඉස්සරහට බලන් හිටපල්ලා 🤣🤣🤣🤣 බන්දුලයා අද කියලා නේද $එක 350 විතර වෙන්නත් පුලුවන් කියලා
    ඇයි ඒ මූසලය කියල පිළිකාකාරක තියෙන පොල්තෙල් කඩෙන් ලැබුනොත් කියන්න කියල.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පෝ සහ සජබයියන් යනු අතුගෑවී යන්න ඕන මෙන්න තියෙන දුවිලි අංශු කිහිපයක් පමණි. උන් එහෙම්පිටින්ම අමුතුම ජීවීන් කොට්ඨාශයකි. මොකද ඔවුන්ට පෙනෙන්නේ වැරදි පමණි. තමන්ගේ පක්ෂයට කඩේ යන ඔවුන් දේශප්‍රේමියෝ ලෙස හඳුන්වයි. ඔවුන්ට විරුද්ධව කතා කරන අය ඔවුන් වහලුන් ලෙස හඳුන්වයි. ඔවුන්ගේ පාලනයක් බැරි වෙලා හරි ආවොත් ඔවුන් එම කාලය තුල සිදු කරන්නේ නිදා ගන්න එකම පමණි. ඔවුන්ගේ පාලනය අහවර ඌ සැනින් බූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් අවදි වි සක්‍රිය වෙයි. ඔවුන්ගේ දින චර්යාව ගත්තොත් අනෙක් මිනිස්සු වගේ ඔවුනුත් කෑම වේල් 3ක් අනුභව කරයි. තිබෙන එකම වෙනස යනු ඔවුන් කෑම ගැනීමට පෙර රාජපක්ෂ සහ මැදමුලන යන වචන 2ක තුන්වරක් ජපකරයි. මොකද එය ඔවුන්ගේ අහාර ජීරණයට සෑහෙන්න උදවු වන බවට ඔවුන් තරයේ විශ්වාස කරනවා. එමෙන්ම වැසිකිලි යෑමට පෙර මැදමුලනේ වැසිකිලිය ඔවුන් සිතෙන් මවා ගැනීමට අමතක අරන්නේද නැත. එවිට ඔවුන්ට හොඳින් වැසිකිලි යන්න පුළුවන් වනවා කියලා ඔවුන් පවසනවා. දැන් අවුරුදු 15-20 අතර කාලයක් තිස්සේ ඔවුන් සාර්ථකව මෙම පිළිවෙත් අනුගමනය කරමින් සිටින අතර 2025 ජනාධිපතිවරණයෙන් ජයගෙන තමන්ගේම කියා ජනාධිපතිවරයෙක් සහ එතනින් නොනැවතී තමන්ගේම අගමැතිවරයෙක් පත් කරගෙන මුළු රටේම බලය ඇල්ලීමට ඉතා ලොකු සිහිනයක් දකිමින්ද සිටියි. අප සැමගේම වගකීම ඔවුන්ගේ මේ අහිංසක සිහිනය සිහිනයක් පමණක් වීමට ඉඩ දීමට වගබලා ගැනිමයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    එහෙම කියල ඔයා නාමල් ගේන්න නේද යන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලබන පාරත් 2015 කරා වගේ ඒ කඩේ බඩු හොඳ නෑ මේ කඩේ බඩු ෂුවර් නෑ අපි කඩයක් දාන්නෙත් නෑ කියල ටෙලිපෝනෙට අත යටින් සහය දක්වයි ජවිපෙ :P
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සජිත්ව ගේමු පොන්නයෝ 🤭
    සජිත්ට තමා බැනල තියෙන්නෙ පොන්නයෝ. මම හැමදාම කියනව කටට ගන්න ගමන් වැදගත් ත්‍රෙඩ් වලට පෝස්ට් දාන්න එපා කියල