Questions 2026 එක් එක් ආයතන වල සැලරි ස්කේල්ස්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,898
    2
    15,640
    113
    මචන්ලා , අලුත් අවුරුද්දේ ආයතන වල ,එක් එක් තනතුරුවල තමුන් දන්න් සැලරි ස්කේල් කොහොමද කියලා කොටාගෙන යමු.

    තමුන්ගේ එක එක්ස්පොස් කරන්න බැරිනම් යලුවෙක් වැඩකරන තැනක එකක් හරි ජෙනුවින් විදිහට දාන්න. ඇත්ත ඩීටේල් දාපල්ලා :yes: .

    මේක උදව්වක් වෙයි ගොඩක් අයට අදවෙනකොට ආයතන / තනතුරුවල වැටුප් මට්ටම් සහ තමුන් කොයි වගේ තැනකද අද වෙනකොට ඉන්නේ සහ ඉස්සරහට යන්න ඕනා කොයි වගේ තැනකටද කියලා

    පිලිගත් ප්‍රයිවට් ෆර්ම්ස් වල Marketing / Accounts department salaries ( කමිශන් ඇඩ් වෙනවා නම් මීට වඩ වෙනසක් වෙන්න පුලුවන් )

    Marketing / Accounts Executive - Rs.35,000 < 85,000

    Marketing / Accounts Senior Executive - Rs. 50,000 <130,000

    Assistant Manager - 90,000 < 200,000

    Manager - Rs.150,000 < 300,000

    Senior Manager - Rs.200,000 < 400,000

    Head of the Department - Rs. 350,000 < 750,000

    CMO /CFO - Rs.500,000 <1.2 Million
    අඩෝ ලක්ෂෙට අඩු පඩි තියෙන උන් තාම ඉන්නවද බං? අපේ වත්තෙ වැඩ කරන උන්ටත් දවසට 3500 දෙනවනෙ යකෝ. අනේ මන්දා මුන් මොනවට දවස ගාණෙ පාරවල්වල පැදල පව් ගෙවනවද කියල.
     
    • Haha
    Reactions: Daws and Gingy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    අපි ගෙවන විදිය (ලංකාවෙ උන්ට)

    ලොක්කාට (මම) - කෑම බීම සහ ඉඳුම් හිටුම් පමණයි, ඒකත් ලඟදි ඉඳලා රෑකෑම දෙන්නෙ නෑ
    මාකටින් එක්සෙකෙටිව් - බේසික් 90යි + වාහන අලවන්ස් + පෙට්‍රල් + ඉන්සෙන්ටිව් කොහොමත් අඩුම 2ක් ගන්නව පකව් ටික ටාගට් නොගහ,. මෙලෝ රහක් නෑ
    කෝපරේට් කන්සල්ටන්ට් (මාකටින් එක්සෙකෙටිව් ලගෙ ෆීමේල් වර්ශන් එක) - ලක්ශ දෙකේ සිට දෙකහමාර (ඉන්ටවිව් එකට ඇඳන් ආපු ස්කර්ට් එක මත සහ බ්‍රා සයිස් එක මත පඩිය ලබාදී ඇත)
    HR cum Accounts - ලක්ශ එකහමාරයි, ට්‍රාන්ස්පෝට් ඉඳුම්හිටුම් සහ ළමයාගේ ස්කූල් ෆීස් ගෙවනු ලැබේ. හිටපු ගමන් බිලකින් 1000ක් 2000ක් එහාමෙහා කර අමතර ආදායමක් ලබාගැනීමට ඉඩ සලසා ඇත. තාම අහුවී නොමැත.
    ලෝයර් ළමයට - ලක්ශ 125යි + පෙට්‍රල් වියදම්
    හුදී ජනයා (කන්ටෙන්ට් රයිටර්, පෲෆ් රීඩර්, කට පාවිච්චි කරන අය සහ කන් පාවිච්චි කරන අයට) - ලක්ශ 1කහමාරේ සිට 3 දක්වා (කේස් බයි කේස් ගෙවයි, ස්ථිර පඩි නැත)

    සියළු ජනයාට පාට් ටයිම් කිරීමට සහ පිට වැඩ කිරීමට අවසර ලබාදී ඇත

    Fixed cost to Monthly average revenue ratio එක කොහොමද මචං? සැලරි විතරක් නෙමේ. (පොඩි comparison එකකට අහන්නෙ)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    @Tricle_Buwa

    නොවැම්බර් වලට කලින් 30% වලට අඩුවෙන් තිබ්බෙ, දැන් නම් 50% පැනලා :( :( මේටිකේ පටි තද කරන් ඉන්නෙ
    පඩි වැඩි සීන් එකක් තේරුනා මට ඒකයි ඇහුවෙ. Fix salary ටික target allowance , commision වලට covert කලොත් හොද නැද්ද.. sales drop උනොත් සෑහෙන අමාරුවක වැටෙයි. sales හොදට නැගල යන කාලෙ පිං සිත පහල වෙලා පඩි වැඩි කලේ නෙහ්?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074

    හූණා කිව්ව වගේ කිව්වා. එහෙම කන්වර්ට් කරපු එක තමයි හුදී ජනයා සෙග්මන්ට් එකට කේස් බයි කේස් ගෙවන්න ගත්තෙ. අන්තිමට පඩි දෙන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදින්නත් උනා ලඟදි.

    පඩි වැඩිකලේ ලඟ ලඟ කස්ටිය මාරු වෙන වෙලාවක. මොකද ට්‍රේන් කරන එකා කස්ටමර්ලා කඩාගෙන වෙන උන් ගාවට යන සීන් එකක් ආවා. සෙට් එකක් සෙට් වෙලාම හිටියා අපෙන් බාගන්න. අපේ පඩිය මැච් කරන්න බැරි එකෙන් ඒක නැවතුනා. ඒක සීන් එක අවුරුද්දක් විතර වැඩ කලා. මේ නොවැම්බර් වල සිකුන එකෙන් තමයි දරාගන්න බැරි ලෙවෙල් එකට ආවෙ. පිට ඩයිවර්සිෆයි කරල තිබ්බ කල් යන ප්‍රොජෙක්ට් දෙක තුනක් දිය කරලා දැම්මා,. තාම මිනිස්සු කපන්න හිත හදාගන්න අමාරුයි. අප්‍රේල් වෙනකම් බලනවා. නෝම්බි කාලෙ පන්නලා දෙයියන්ගෙ පිහිටින් ගොඩ ගියොත් හෙමීට ලේ ඕෆ් එකකට යනවා. මම සාමාන්‍යෙන් ලේ ඕෆ් කරන්නෙ එක්කො උන්ට පිටරට ස්ටුඩන්ට් යන්න සෙට් කරලා, නැත්තම් වෙන ෆීල්ඩ් එකකට දාලා. මේ අව් අස්සෙ ඕක කරන්න මොකක්ද වගේ. ළමයි ටික මාසයක් පඩි නැතුව වැඩ කරමුද අහපු වෙලාවෙ සෙට් එකම කමක් නෑ අපි ඉන්නම් කියපු එකෙන් තමයි පොඩ්ඩක් තව ඇදන් යන්න බැලුවෙ.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    370
    326
    63
    Colombo
    Multinational printing company manager - basic 280,000 + vehicle allowance 180,000 = 460,000 gross
    Multinational printing company head of department - 1.2 million
    Calibration operations manager = 300,000 gross
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    හූණා කිව්ව වගේ කිව්වා. එහෙම කන්වර්ට් කරපු එක තමයි හුදී ජනයා සෙග්මන්ට් එකට කේස් බයි කේස් ගෙවන්න ගත්තෙ. අන්තිමට පඩි දෙන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදින්නත් උනා ලඟදි.

    පඩි වැඩිකලේ ලඟ ලඟ කස්ටිය මාරු වෙන වෙලාවක. මොකද ට්‍රේන් කරන එකා කස්ටමර්ලා කඩාගෙන වෙන උන් ගාවට යන සීන් එකක් ආවා. සෙට් එකක් සෙට් වෙලාම හිටියා අපෙන් බාගන්න. අපේ පඩිය මැච් කරන්න බැරි එකෙන් ඒක නැවතුනා. ඒක සීන් එක අවුරුද්දක් විතර වැඩ කලා. මේ නොවැම්බර් වල සිකුන එකෙන් තමයි දරාගන්න බැරි ලෙවෙල් එකට ආවෙ. පිට ඩයිවර්සිෆයි කරල තිබ්බ කල් යන ප්‍රොජෙක්ට් දෙක තුනක් දිය කරලා දැම්මා,. තාම මිනිස්සු කපන්න හිත හදාගන්න අමාරුයි. අප්‍රේල් වෙනකම් බලනවා. නෝම්බි කාලෙ පන්නලා දෙයියන්ගෙ පිහිටින් ගොඩ ගියොත් හෙමීට ලේ ඕෆ් එකකට යනවා. මම සාමාන්‍යෙන් ලේ ඕෆ් කරන්නෙ එක්කො උන්ට පිටරට ස්ටුඩන්ට් යන්න සෙට් කරලා, නැත්තම් වෙන ෆීල්ඩ් එකකට දාලා. මේ අව් අස්සෙ ඕක කරන්න මොකක්ද වගේ. ළමයි ටික මාසයක් පඩි නැතුව වැඩ කරමුද අහපු වෙලාවෙ සෙට් එකම කමක් නෑ අපි ඉන්නම් කියපු එකෙන් තමයි පොඩ්ඩක් තව ඇදන් යන්න බැලුවෙ.
    මේ කාලෙ ලේ ඕෆ් කරන්න යන්න එපා හැමෝටම අමාරුයිනෙ.. කේස් බයි කේස් යන එකෙන් ශේප් වෙයි.. වෙන fix cost ටිකක් කපන්න try එකක් දෙන්න.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    Stripchat eke gon badu promote karanawata keeyak withara gewanawa adda?
    උඹ කියන එකා නම් දන්නෑ,ලංකාවෙ කොල්ලෙක් සයිප්‍රස් වල බඩු ඒජන්සියක් දාගෙන ඉන්නවා, හුකනවට සල්ලි ගන්නෙ නැත්නම් උන්ගෙ නීති සීන් එකක් නෑ හරි මොකක් හරි එකක්. අපාට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් රෙන්ට් කරලා, හැම කාමරේම ස්ටුඩියෝ ලෙවෙල් එකට හදලා. ප්‍රොෆෙශනල් වීඩියෝ වැඩ දාලා, මාකටින් ඔෆිස් එකක් දාලා කරනව. මොඩ්ල්ගෙ ආදායමෙන් 10%ක් ලු ගන්නෙ, මාසෙට 1M USD වගේ හොයනවා. උන් චැනල් එකේ ඉඳල මැනේජ් කරනව. පට්ට වැඩ්ඩෙක්. xvideos එකට රී අප්ලෝඩ් ගහල පටන් ගෙන තියෙන්නෙ ඉස්සරම. වැඩේ නැගලා යනවා දැන්. පොර අහගෙන ආවා අපේ මෝල්ටා ඉන්වෙස්ටර් වීසා සීන් එක. එහෙ ගියොත් ඔය බිස්නස් එක ඌට කරන්න වෙන්නෙ නෑ ඔය ස්කේල් එකෙන්.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    924
    1,138
    93
    Senior IT Support Executive -
    Basic Sal : 178500/- + Travelling 20000 + Uniform + Laundry allowance 1500/- ( in Travel Company)

    Company provided Laptop + Mobile phone With mobile bill paying
     
    • Like
    Reactions: niresh1989

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    මේ කාලෙ ලේ ඕෆ් කරන්න යන්න එපා හැමෝටම අමාරුයිනෙ.. කේස් බයි කේස් යන එකෙන් ශේප් වෙයි.. වෙන fix cost ටිකක් කපන්න try එකක් දෙන්න.
    ඒක තමයි, අපි රාජගිරිය ඔෆිස් එක වැහුවා, දැන් වත්තලයි ජා ඇලයි විතරයි තියෙන්නෙ. මම බැලුවෙ පඩි කපන හෝ ලේ ඕෆ් අන්තිමට දාලා ඕවර්හෙඩ් කපන්න. අපේ පඩි ඇරුනම ලොකු ඕවර්හෙඩ් එකක් නෑ. මේ අවුරුද්දෙ ඩිරෙක්ට් මාකටින් උන්ගෙ ටාගට් එක නම් 50%ක් වැඩි කලා ඒත් ඒ එක්කම ඉන්සෙන්ටිව් රේට් එක වැඩි කලා. කන්සල්ටන්ට් ලෙවෙල් එකේ උන් තමයි ගොඩ දාගන්න අමාරු. උන්ට පිට වැඩ කරන්න බැරි නිසා 100% පඩියෙන් ඉන්නෙ. රිකවරි වලට හිටපු එකා මාකටින් වලට දාලා දැන් මම තනියම රිකවරි කරන්නෙ. හොඳ ඔන්ලයින් මාකටින් පොරක් ඕන කරල තියෙනව හරි හමන් කෙනෙක් හම්බුනෙ නෑ