මචන්ලා , අලුත් අවුරුද්දේ ආයතන වල ,එක් එක් තනතුරුවල තමුන් දන්න් සැලරි ස්කේල් කොහොමද කියලා කොටාගෙන යමු.
තමුන්ගේ එක එක්ස්පොස් කරන්න බැරිනම් යලුවෙක් වැඩකරන තැනක එකක් හරි ජෙනුවින් විදිහට දාන්න. ඇත්ත ඩීටේල් දාපල්ලා
.
මේක උදව්වක් වෙයි ගොඩක් අයට අදවෙනකොට ආයතන / තනතුරුවල වැටුප් මට්ටම් සහ තමුන් කොයි වගේ තැනකද අද වෙනකොට ඉන්නේ සහ ඉස්සරහට යන්න ඕනා කොයි වගේ තැනකටද කියලා
පිලිගත් ප්‍රයිවට් ෆර්ම්ස් වල Marketing / Accounts department salaries ( කමිශන් ඇඩ් වෙනවා නම් මීට වඩ වෙනසක් වෙන්න පුලුවන් )
Marketing / Accounts Executive - Rs.35,000 < 85,000
Marketing / Accounts Senior Executive - Rs. 50,000 <130,000
Assistant Manager - 90,000 < 200,000
Manager - Rs.150,000 < 300,000
Senior Manager - Rs.200,000 < 400,000
Head of the Department - Rs. 350,000 < 750,000
CMO /CFO - Rs.500,000 <1.2 Million
තමුන්ගේ එක එක්ස්පොස් කරන්න බැරිනම් යලුවෙක් වැඩකරන තැනක එකක් හරි ජෙනුවින් විදිහට දාන්න. ඇත්ත ඩීටේල් දාපල්ලා
. මේක උදව්වක් වෙයි ගොඩක් අයට අදවෙනකොට ආයතන / තනතුරුවල වැටුප් මට්ටම් සහ තමුන් කොයි වගේ තැනකද අද වෙනකොට ඉන්නේ සහ ඉස්සරහට යන්න ඕනා කොයි වගේ තැනකටද කියලා

Last edited: