Questions 2026 එක් එක් ආයතන වල සැලරි ස්කේල්ස්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    User Interface Engineer - 490k
    Freelance/part time - 100k+
    Ela .Hodai

    Multinational printing company manager - basic 280,000 + vehicle allowance 180,000 = 460,000 gross
    Multinational printing company head of department - 1.2 million
    Calibration operations manager = 300,000 gross
    NIce .... Good salaries !!
    ------ Post added on Jan 9, 2026 at 3:03 PM

    Senior IT Support Executive -
    Basic Sal : 178500/- + Travelling 20000 + Uniform + Laundry allowance 1500/- ( in Travel Company)

    Company provided Laptop + Mobile phone With mobile bill paying
    Good !
    ------ Post added on Jan 9, 2026 at 3:04 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,766
    113
    ඒක තමයි, අපි රාජගිරිය ඔෆිස් එක වැහුවා, දැන් වත්තලයි ජා ඇලයි විතරයි තියෙන්නෙ. මම බැලුවෙ පඩි කපන හෝ ලේ ඕෆ් අන්තිමට දාලා ඕවර්හෙඩ් කපන්න. අපේ පඩි ඇරුනම ලොකු ඕවර්හෙඩ් එකක් නෑ. මේ අවුරුද්දෙ ඩිරෙක්ට් මාකටින් උන්ගෙ ටාගට් එක නම් 50%ක් වැඩි කලා ඒත් ඒ එක්කම ඉන්සෙන්ටිව් රේට් එක වැඩි කලා. කන්සල්ටන්ට් ලෙවෙල් එකේ උන් තමයි ගොඩ දාගන්න අමාරු. උන්ට පිට වැඩ කරන්න බැරි නිසා 100% පඩියෙන් ඉන්නෙ. රිකවරි වලට හිටපු එකා මාකටින් වලට දාලා දැන් මම තනියම රිකවරි කරන්නෙ. හොඳ ඔන්ලයින් මාකටින් පොරක් ඕන කරල තියෙනව හරි හමන් කෙනෙක් හම්බුනෙ නෑ
    හරියට දන්න උන් අඩුයි. මම ත් වැඩියෙන් ම බලන්නෙ මාකටින්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    ඒක තමයි, අපි රාජගිරිය ඔෆිස් එක වැහුවා, දැන් වත්තලයි ජා ඇලයි විතරයි තියෙන්නෙ. මම බැලුවෙ පඩි කපන හෝ ලේ ඕෆ් අන්තිමට දාලා ඕවර්හෙඩ් කපන්න. අපේ පඩි ඇරුනම ලොකු ඕවර්හෙඩ් එකක් නෑ. මේ අවුරුද්දෙ ඩිරෙක්ට් මාකටින් උන්ගෙ ටාගට් එක නම් 50%ක් වැඩි කලා ඒත් ඒ එක්කම ඉන්සෙන්ටිව් රේට් එක වැඩි කලා. කන්සල්ටන්ට් ලෙවෙල් එකේ උන් තමයි ගොඩ දාගන්න අමාරු. උන්ට පිට වැඩ කරන්න බැරි නිසා 100% පඩියෙන් ඉන්නෙ. රිකවරි වලට හිටපු එකා මාකටින් වලට දාලා දැන් මම තනියම රිකවරි කරන්නෙ. හොඳ ඔන්ලයින් මාකටින් පොරක් ඕන කරල තියෙනව හරි හමන් කෙනෙක් හම්බුනෙ නෑ

    Part-time job nathei?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    අපේ ජිම් එකේ කෝච්.
    පැය 4 ශිෆ්ට් එක. සතියට දවස් හතක් වැඩ epf නෑ.
    රුපියල් 60 000යි.

    මොකට එනවද මන්දා රස්සාවට.