2026 ⁣උබලාට එලකිරිම වේවා!

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,010
    12,135
    113
    🌎
    හැමදාම කියන්නැහි, ලිංගික නිදහස හා ලිංගික සෞඛ්‍යය තමයි වටින්නේ. උබලා හැමෝටම නොඅඩුව නිදහස් මනසක් ඇති හොද සෞඛ්‍යමත් වසරක් පතනවා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    2026 නව වසර අපේ එලකිරියන් සියල්ලටම සුබම වේවා!

    හැමදාම කියන්නැහි, මානසික නිදහස හා සෞඛ්‍යය තමයි වටින්නේ. උබලා හැමෝටම නොඅඩුව නිදහස් මනසක් ඇති හොද සෞඛ්‍යමත් වසරක් පතනවා.

    උබලාට වරදින්නැ.
    බුදු සරණයි
    Thank You GIF by How To Giphy
     
    • Love
    Reactions: emoji diaries

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    දොස්තර මහත්තයටත්, එළකිරි වාසි එකී මෙකි නොකී වර්ග වල ජනතාවටත් සුබ 2026ක් වේවා...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අංකල්ටයි ඇන්ටිටයි ළමෝ ලපටින්ටයි හැමෝටම සුභම සුභ නව වර්ෂයක් වේවා.

    කිරියේ හැමෝගෙම හැම සිහිනයක්ම සාර්ථක වේවා.

    ලංකාවේ හැමෝටම නිරෝගිමත්ව සතුටින් ජීවිතේ විදින්න හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    පැලවත්තේ මීනී මරුවෙක් මෙන්න නිදහස් මනසක් ඇති හොද සෞඛ්‍යමත් වසරක් පතනවා
    බුදු සරණත් මතක් වෙලා කල්ලතෝනියට
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පැලවත්තේ මීනී මරුවෙක් මෙන්න නිදහස් මනසක් ඇති හොද සෞඛ්‍යමත් වසරක් පතනවා
    බුදු සරණත් මතක් වෙලා කල්ලතෝනියට
    ජෙපි ඩෝබියා දැන් රිප්ලයි නෑ.

    මූ ලංකාවට කෙලවලා දුව ඇරියා වෙන රටක ඉගෙනුමට

    හෝමාගම ඩෝබි වේසිගේ පුතා. හිකවෙලාම ගියා නේද
    ------ Post added on Mar 15, 2026 at 8:59 PM