මට ඕනේ විදිහේ calendar කොහෙවත් නැති නිසා මම ම styles දෙකකට හදා ගත්ත. Customize කරන්න පුළුවන් - sizes, colors, padding වගේ. අවුලක් දැක්කොත් කියන්න.
Single Page Style
Planner Style
Single Page Style
Planner Style
මොකක්ද ඒ සීන් එක? sundays රතු කරලා තියනවා. ඒ ඇරෙන්න අනිත් holidays හරිතැන් වල mark කරලා තියනවා.AI me okkoma holiday Tika weekend ekata dala
Holidays tika weekdays walata dala denna barida, okkoma weekend ekta set wela thiyenneමොකක්ද ඒ සීන් එක? sundays රතු කරලා තියනවා. ඒ ඇරෙන්න අනිත් holidays හරිතැන් වල mark කරලා තියනවා.
AI me okkoma holiday Tika weekend ekata dala
holidays 9ක් සෙට් වෙනවා නේඋබට ඉතිං හැමදාම නිවාඩුනෙ.අපෝ නිවාඩු, පෝයවල් සේරම තියෙන්නෙ සෙනසුරාදා ඉරිදා..![]()

work from home කියන්නෙ ගෙදර වගේ තමයි.dan wadane

work from home කියන්නෙ ගෙදර වගේ තමයි.![]()
නෑනේ ......
කෝච්චියේ ඇවිල්ල , බස් එකේ ඇවිල්ල , පයින් ඇවිල්ල වැඩ කරන තැනකනේ දැන් හේෂාන් වැඩ
Don't shoot the messenger, bitchAI me okkoma holiday Tika weekend ekata dala

ඕක තවම නිල වශයෙන් වෙනස් කරලා නැහැ නේද ? මම නිවාඩු දවස් ගත්තේ government calendar 2026 එකෙන්. හැබැයි වෙසක් මැයි 30 අවොත් private sector එකට වැඩිපුර නිවාඩුවක් ලැබෙනවා. මොකද දැනට වෙසක් සහ මැයි දින නිවාඩුව එකම දවසෙ සෙට් වෙලා තියෙන්නේ.වෙසක් මැයි 30 ට වෙනස් කරලා නෑනේ???
