2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?


  • Total voters
    80
  • Poll closed .

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,263
    2,811
    113
    1784498778987.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,557
    113
    සේදවත්ත
    කරන්න දෙයක් නෑ බන් කැ# හොරු ඉන්න මැච් එකක් උඹ බැලුවේ, ඊයේ තිබුණු 3rd place match එක බලපන්, නැත්තම් spain france semi එක බලපන්. සොරි පුතා.
    කන්ඩායම් ක්‍රීඩාවලින් ප්‍රෝඩාව වැඩිම සෙල්ලම . රගපෑම 70% ගේම් එක 30%
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    853
    1,387
    93
    Mens team ranking official release eka une, June 11. ( check official ranking page for reference)
    Argentina 1
    Spain 2
    France 3
    England 4

    මම කලිනුත් කිව්වනේ මම WC විතරක් බලන කෙනෙක් කියලා,
    දන්නෙ නැති නිසා අහන්නේ, :D 🤌
    ඇයි එතකොට Agentina 1 - 3 France එක පැත්තට දාන්නේ නැතිව argentina 1 - 4 England same side දැම්මේ?
    එතකොට H Spain(2) ඇවිත් Argentina(1) I අවුල් නම්, H Spain(2) ඇවිත් France (3) I අවුල් නැති ද?
    එතකොට Top 10 Ranking වල 7 ක් ඇයි same side play කලේ?
    2 Spain
    3 France
    5 Portugal
    7 Morocco
    8 Netherlands
    9 Belgium
    10 Germany
    වදන් දීලා බොරු ලොජික් නම් දෙන්න ආවා.. තාම මේකට උත්තරයක් දෙන්න බැරි උනා Team selection එකේ ඉඳන් හොර කරපු උන් 🇦🇷 ගැන ඇහුවාම පේන්න තියෙන දෙවල් එක්ක.. එකෙක් නෑ උත්තරයක් දෙන්න, අපි මේ ඉඳලා ඉඳලා WC බලන උන්, අපිට පේන දේ ඔස්තාර්ලට පේනේ නෑ..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    කිව්ව විදියටම ස්පේන් දින්නා. ටූමර්මන්ට් දිනන්නෙ ඩිෆෙන්ස් හොදම ටීම් එක බන්. ටූර්නමන්ට් එකේම මුන්ට එක ගෝලයයි ගැහුවෙ

    Waren eliyataaa huuuu :frown: :P
    එලියට එන්න දෙයක් නෑ යකෝ ඔය රිසල්ට් එක එනවා කියලා දන්නවා මම 🙃
    ------ Post added on Jul 20, 2026 at 3:45 AM