සජෙස්ට් කරපල්ලා crime , හෙඉස්ට් , romance වඩා හොඳයි
dilanexe Well-known member Aug 1, 2015 1,296 1,822 113 Jul 5, 2026 #1 සජෙස්ට් කරපල්ලා crime , හෙඉස්ට් , romance වඩා හොඳයි
Stimulus mind Well-known member Feb 27, 2021 30,901 152,731 113 Jul 5, 2026 #2 අලුතෙන් එන ෆිල්ම්ස් නම් දැන් බලන්නෙ ම නැති තරම්. පරණ ඒවා තමයි හුගක් ම බලන්නෙ. මේ අවුරුද්දෙ ආපු ෆිල්ම්ස්වලින් ගත්තොත් බලපු හොද ෆිල්ම් එකක් මේක. Sci-fi/Adventure/comedy ටයිප්ස්වල ෆිල්ම් එකක්. Good Luck, Have Fun, Don't Die
අලුතෙන් එන ෆිල්ම්ස් නම් දැන් බලන්නෙ ම නැති තරම්. පරණ ඒවා තමයි හුගක් ම බලන්නෙ. මේ අවුරුද්දෙ ආපු ෆිල්ම්ස්වලින් ගත්තොත් බලපු හොද ෆිල්ම් එකක් මේක. Sci-fi/Adventure/comedy ටයිප්ස්වල ෆිල්ම් එකක්. Good Luck, Have Fun, Don't Die