2028 වෙනකම් එකම තැන

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,820
    26,246
    113
    ප්‍රසිද්ධ ආකියෙක් හිටියා VNC ගුණසේකර කියලා. එයා කොන්ක්‍රීට් කුලේ ආචාරීතුමාගේ දකුණු අත. එයාට විද්‍යාජෝති සම්මානේ හම්බෙද්දී දාපු presentation එකේ තිබ්බා 80 ගණන් වලදී කරපු project proposals....

    එකක් තමයි ලංකාව highway නෙට්වර්ක් කරපු එක. ඒකෙන් පහුවෙලා සුළු කොටසයි වුණේ.

    නුවර නගර සැලැස්ම

    all island network දුම්රිය සේවය

    කොලඹ නගර සැලසුම

    දුම්රිය සේවය සහ හයිවේ ඉන්දියාව සමග සම්භන්ධ කරන්න ඕනේ කියන එක මුල්ම කාළේ කියපු කෙනෙක්...

    එයාගේ සැලසුම් ඇමතිවරු අරන් පුද්ගලික ආකි සමාගම් වලට දීලා Plesability Consultantations කියලා බිලියන් ගණන් ගැහුවා.

    බලන්න අපි ඉන්දියාවට සම්භන්ධ වෙලා හිටියා නම් මේ වෙනකොට කොතරම් ශක්තිමත් ආර්ථිකයක් හිමි ද?

    පගා චීන්නු පස්සේ ගිහින්
    හොඳටම ඇරගත්තා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,810
    113
    Colombo, Sri Lanka
    අපේ උන්දලා තමන්ගේ සාක්කුවට වැටෙන ගාන හැදුවා මිසක් රටට වෙන සෙතක් බැලුවේ නැහැ කවදාවත්