2029 නියත ජනපති නාමල් රාජපක්ෂ!! 😍🌷

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    namal-rajapaksa-manifesto-2024.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    me sareth campaign eka karala deida?:lol:



    ම්ම්, අපිටත් තාම මතකයි රට බංකොළොත් කරලා ගල් ගුහා අස්සේ හැංගිලා හිටපු රාජපස්සලාට එළියට බහින්න අවස්ථාව හදලා දුන්නේ කව්ද කියලා 😀

    OUtF8U0.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    උන් මේ වෙනකොට ෂැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. පොඩියට හරි ගම්මට්ටමින් යනවා. ජෙප්පෝ නානවා. සජීයා යාලේ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    උන් මේ වෙනකොට ෂැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. පොඩියට හරි ගම්මට්ටමින් යනවා. ජෙප්පෝ නානවා. සජීයා යාලේ.
    Campaign eka nam seratama yanawa ban. meket balapan kallathoni account tikak eka paara active wela. 😂😂

    ea kaale 😍😍

    519850845_24452104957789865_7549092651584037848_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,797
    28,984
    113
    ම්ම්, අපිටත් තාම මතකයි රට බංකොළොත් කරලා ගල් ගුහා අස්සේ හැංගිලා හිටපු රාජපස්සලාට එළියට බහින්න අවස්ථාව හදලා දුන්නේ කව්ද කියලා 😀

    ඒකනේ ජෙප්පෝ බලයට ගෙනාව රාජපක්ෂ හත්මුතු පරම්පාරව රට බංකොලොත් කරාට පස්සේ තෙල් නැ , ගැස් නැහැ light නැහැ පෝලිම්වල මිනිස්සු මරාගන්න වා ප්‍රශ්න විසදන්නේ නැතුව මෝඩ ජෙප්පෝ වගේ "හොරු අල්ලන්න " ඕනෙනේ. දැන් ජෙප්පෝ ආවට පස්සේ නම් ගල් ගුහාවල ඉන්නේ :lol:

     
    • Love
    Reactions: Candid-B

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    හැබැයි නාමල් හොඳයි අනුරට වඩා. නාමල් කියන්නේ පුකක් නම් අනුර කියන්නේ ගූ බෙට්ටක්. 🙂


    අනුරයා පච ගහලා බලේ අරන් කිච වෙනකොට නාමල්, සජිත් පලි..මාර වැඩේ ජෙප්පොන්ට වුනේ...😂😂

     
    • Wow
    Reactions: Candid-B