2029 සිට ත්‍රීවීල් ගෙන්වීම තහනම්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,559
    1
    32,263
    113
    - උඩරට -
    Comedy Smile GIF
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ගූ ටාබයා ගේන්න මොළ හදපු වේසියේ පුතා ආචාර්ය හර්ස සුබසිංහ ලංකාවේ ත්‍ර්රෝද එකලස් කරනවා කියල උජාරුවෙන් කියන්නේ හරියට ඌ ත්‍රිවිල් එක ලක්ස 10 ට විකුනනවා වගේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇත්ත කියපල්ලා උබල මේකට හුරේ දැම්මට ත්‍රීවීල් තහනම් කරන්නද නැත්නම් ත්‍රීවීල් ලංකාවේ හදන්නද යන්නේ ත්‍රීවීල් ගෙන්නන එක තහනම් කරල ලංකාවේ හැදුවොත් ඔය උබලට තියෙන ප්‍රශ්න විදදෙනවද ? මේක චන්ද ගුන්ඩුවක් වගේ පෙන්නේ
     
    • Like
    Reactions: eksudda