2030 වෙනකොට අපේ රස්සා වලට කුමක් වේවිද? - විද්‍යාඥයෙක් ගෙන් දැනගමු

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Description:
    "මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඊළඟ දශකය තුල තරුණ රැකියා සම්බන්ධයෙන් අපිට මුහුණ දෙන්න තියන බරපතල අභියෝගයක් සහ එයට මුහුණ දෙන්න අපිට රටක් විදිහට ගන්න පුළුවන් පියවර ගැනයි. ලංකාවේ ජන විකාශනය සහ ආර්ථික සංවර්ධන දත්ත මතත්, විවිධ රට වල මෙයට සම්බන්ද දත්ත භාවිතයෙනුත් මේ විග්‍රහය කරනවා."




    ජන විකාශන දත්ත 1) http://www.statistics.gov.lk/ 2) https://www.indexmundi.com/
    සංවර්ධන දත්ත: 1) https://databank.worldbank.org/source... 2) https://data.worldbank.org/indicator/... 3)https://www.imf.org/external/datamapp... 4) https://tradingeconomics.com/ 5) https://www.indexmundi.com/
    ජීවන තත්වව පිලිබඳ වාර්තා 1) https://www.globallivingwage.org/livi... 2) https://www.globallivingwage.org/wp-c...
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Respost. Kisima logic ekak nathi kathavak. Meke summary ekak kiyapanko balanna.

    Mama baluva mchn.. kisi logic ekak nathi katha tikak kiyanne. Lankave tharuna population eka vadi venava. Eyalata jobs naha. Developed ratavala ageing population eka vadi venava eka nisa skills thiyenavanan migration venna puluvan vage kathavakne kiyanne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ආචාර්ය තුමනි, ඔබේ කතා විලාශය සිත් ඇදගන්නා සුළුයි. ඒත් අපරාදේ ඔයා ඉගෙන ගත්තේ....මේ බූරුවන්ට ඕවා පැහැදිලි කරන වෙලාව ට බතල පාත්තියක් දා ගන්න.