S21 Ultra 12GB 256GB

Status
Not open for further replies.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ෆෝන් එකක් ගන්න එකෙක්ට සුපිරියක්
    බැක් කවර 2 යි
    ටෙම්ප්ර්ඩ් 3 යි
    චාජින් ඇඩප්ටර් එකයි ෆ්‍රී දෙනවා
    ෆුල් සෙට් බොක්ස්
    185,000

    බැටරි 99 හොදට තියෙනවා මොකද ෆෝන් එක ෆුල් චාජ් කලේ නැ 85% එහා
    උනන්දුවක් දක්කනවා නම් PM කොරන්නලා

    DSCF1158.jpg

    DSCF1161.jpg
    DSCF1165.jpg

    DSCF1169.jpg
    DSCF1155.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    @erozan ta aulak nathuwa athi
    lol
    මීඩියා යුනිට් උන්ට හොඳට ගෙවනව ඇති බන්. නැත්තං උන් අනිත් පැත්තට ලියනවනෙ. මතකනෙ @nicjosh83 එහෙම කාලෙන් කාලෙට ඇවිල්ල මයිනව පතුරු ගහල යනව :lol:
     
    • Haha
    Reactions: jhnnwp

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,126
    4,401
    113
    flagship එකක් යුස් නොකර ඇයි අහන්න එපා
    ඉස්සෙල්ල යුස් කරලා පස්සේ ඇයි අහපන්
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
     
    • Haha
    Reactions: ncpasan and Max_r

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
    හා :lol: :lol: :lol: :lol: (y)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    flagship එකක් යුස් නොකර ඇයි අහන්න එපා
    ඉස්සෙල්ල යුස් කරලා පස්සේ ඇයි අහපන්

    මාත් ෆ්ලැග්ෂිප් ඒ්වමයි යූස් කරන්නෙ. පාවිච්චි කරන ඒකා දන්නවා රහ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ComradeR

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලක්ෂෙකට වඩා වියදම් කරලා android ෆෝන් ගන්න උනුත් ඉනවද බන් ...
    Android high end තමයි බන් ගන්න ඕන. ඒවගේ තමයි නියම features ගොඩක් එක්ක නියමෙටම එන්නේ. ඔය low end ඔක්කොම international market එකෙත් නැති මේ වගේ region වලට exclusive බාල බඩු. උඹට ඔහොම කියන්න උනෙත් ඒ නිසාම තමයි. high end එකක් අරන් බලපන් වෙනස.

    (by the way I don't like Apple/Google..etc products - I'm just saying.)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Android high end තමයි බන් ගන්න ඕන. ඒවගේ තමයි නියම features ගොඩක් එක්ක නියමෙටම එන්නේ. ඔය low end ඔක්කොම international market එකෙත් නැති මේ වගේ region වලට exclusive බාල බඩු. උඹට ඔහොම කියන්න උනෙත් ඒ නිසාම තමයි. high end එකක් අරන් බලපන් වෙනස.

    (by the way I don't like Apple/Google..etc products - I'm just saying.)
    aniwa. android flagship devices thama maath use karanne methaka idan. eka use karannama one wenasa therenna
     
    • Like
    Reactions: shenic88

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,562
    113
    never only iPhone ban ..එක එක්කෙනා ගේ කැමැත්තනේ මම දන්නෙත් අද 2K වලට වැඩි ඇන්ඩොයිඩ් ෆෝන් තියනවා කියල ..උබ 180,000 එකට use කරපු එක විකුනන්න දාල තිබ්බ නිසා මම බැලුවේ ...
    over 2000 dollers yana 4k sony xperia pro-1 wage evath tianawa. absolute professional grade. godak nich market tama yanne habai

    https://www.sony-asia.com/electronics/smartphones/xperia-pro-i
     
    Status
    Not open for further replies.