S21 Ultra

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹව ටිකක් අවුස්සන්නද?

    බලපන් අර කැලෑවල ෆොටෝ ටික මෙලෝ රහක් නෑනෙ. ඩීටේල් මදි හරියට ෆෝකස් වෙලත් නෑනෙ. හරියට පේන්නෙත් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උඹව ටිකක් අවුස්සන්නද?

    බලපන් අර කැලෑවල ෆොටෝ ටික මෙලෝ රහක් නෑනෙ. ඩීටේල් මදි හරියට ෆෝකස් වෙලත් නෑනෙ. හරියට පේන්නෙත් නෑ

    ඔව් බ්‍රෝ මොකද්ද කියන්නේ ඉතින් ..කිසිම දෙයක් සර්ව සම්පුර්න්න නැනේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    කැමරා එක නම් පට්ට වගේ :)
    පුළුවන් නම් රෑ ගත්ත ෆොටෝ ටිකක් දාපන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    එක්ක කරට කර ඉන්නවා කියල කට්ටිය කියනවා මේ පාර
    ස්පීඩ් එක නම් හොදටම හොදයි අන්ටුටු ස්කො එක ලක්ෂ 6 වගේ එනවා
    Iphone 12 Pro Max ekath hodai. eketh camera hodai. mata nam me para samsung allanne nehe. 21 ekai s20 ekai loku wenasak nehene.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Iphone 12 Pro Max ekath hodai. eketh camera hodai. mata nam me para samsung allanne nehe. 21 ekai s20 ekai loku wenasak nehene.
    වෙනස් බ්‍රෝ පෆොමන්ස් අතින් සැහෙන වෙනස් තව කැමරා එක එහෙම සෙකන්ඩ් ජේන්

    කණ්ඩලම හොටෙල් එක නේ 😋
    ඔව් බ්‍රෝ එහෙ ගියා නිවාඩුවට
    ------ Post added on Feb 22, 2021 at 12:18 AM

    Adoo patta machna tawa photo dapanko
    aniwa dannam bro
    ------ Post added on Feb 22, 2021 at 12:18 AM
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    photo tika nam kiri toiya,
    S10 eken danata game eka gahanne, Battery tikak fast drain wenawa arenna wena kisma awlak na
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    අඩෝ උබව මම එෆ්බී එකේ දැක්ක.
    පොටෝ ටික දැක්ක ගමන් හිතුවෙ හොද කැමර එකකින් ගත්ත ඒව වෙන්න ඇති කියල මේකට ආවමනෙ දන්නෙ පෝන් එකක් කියල. පට්ට කොලිටි.